බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස.

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස.

1508533_763887053696034_8123689185399868570_n.jpg

බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස.
බයියා කියන්නේ බත් කන කෙනාට. "දොයි දොයි දොයි දොයිය බබා, බයි බයි බයි බයිය බබා" ඒකෙදිත් බත් කන පුතාට යන අරුතින් "බයියා" කියලා අම්මලා කියන්නේ. අයවැයෙන් හාල් මිල අඩු නොකලෙත් බත් කන බයියලා 58 ලක්ෂෙන් පළි ගන්න කියලා කියනවානෙ. බයියලා ගැන මම ඉදිරියේ වෙනම ලිපියක් දාන්නම්.
ඔයාල දැකල ඇති සමහර කොල්ලො තමන් ට්‍රයි කරන කෙල්ලගෙන් ලකුණු දා ගන්න හෙන වැඩ පෙන්වනවා. සමහරු උන් කෙල්ලො ඉස්සරහා බයික් එකේ තනි රෝදෙන් යන්න හදලා ඇද වැටිලා චාටර් වෙනවා. (අනික් පැත්තට ඔය කෙල්ලොත් පැය ගනන් මූන පාට කර කර ඉන්නේ කොල්ලන්ට පේන්න කියල කියනවානෙ.)
ලක්ශ 58 ක ශ්‍රීලනිප බයියලාගෙ ලකුණු දා ගන්න, සිරිසේන ජනාධිපති තුමත් දැන් ඒ වගේ හෙන වැඩ දානවා. . මහින්ද රාජපක්ෂ මහත්තයාකරපු හැම දේම කරනවා. දණ ගහල ශ්‍රීමහා බෝධියට් වැඳල පෙන්නුවත් තමන්ට ඡන්දෙ දුන්න අන්‍යාගමිකයින්ගෙන් බැනුම් අහනවා. http://goo.gl/M3of0N මහින්ද වගේ උස් හඬින් හිනා වෙන්න හැදුවට ඒ ගැඹුරු කටහඬ එන්නේ නැති නිසා චාටර් වෙනවා. (සන්නස්ගල එක්ක සංවාදෙදි මතකනේ). මහින්ද වගේම නොබියව, රයිෆල් මැෂින් ගන් ෆුල් ලෝඩ් කරපු උතුරේ ඉන්න රණවිරුවෝ ඉස්සරහට ගිහින් කතා කරලා මීඩියා වල පෙන්නනත් සිරිසේනට ඕන ඇති, http://goo.gl/Hzw2MQ ඒත් පොර ඒකට බයයි.
අලුත්ම වැඩේ තමයි එක්සර්සයිස් කරන එක. පැත්තට ඇල වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් සිරිසේන මහත්තැන්ගේ තුනටියත් කැඩෙන්නයි ගියේ. වෙලවට් කෝච් පැනලා අල්ල ගත්තා. කෙල්ලෙක්ගේ හිත දිනා ගන්නවත් ඔය තරම් කොල්ලෙක් මහන්සි වෙන්නේ නෑ. මේවා කරලා බයියෝ ඉස්සරහ චාටර් වෙනවා කියලා සිරිසේනගේ උපදේශකයින්ටවත් තේරෙන්නේ නැද්ද?
සමහරුන්ට හිතේවි මම මඩ ගහනවා කියලා. ඒත් මේ කියන්නේ ඇත්තටම සිරිසේන ජනාධිපති තුමා කරන දේවල්. එහෙම බැලුවොත් සිරිසේන මයි විකාර වැඩ කරමින් "අතිගරු ජනාධිපති තනතුරට" මඩ ගහන්නේ.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න පොර්ට් සිටි එකත් දුශණ කෙස් නැහැලු එක නවත්වන්නෙ නැතිව කරනාවලු
    චිනාගෙ ඇටෙ කියපු උන්ට රනිල් චිඅනගෙ වල්ලම ගිල්ලුවා:rofl::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අන්න පොර්ට් සිටි එකත් දුශණ කෙස් නැහැලු එක නවත්වන්නෙ නැතිව කරනාවලු
    චිනාගෙ ඇටෙ කියපු උන්ට රනිල් චිඅනගෙ වල්ලම ගිල්ලුවා:rofl::lol:
    එළකිරියේ ඉන්න යහපාලන ලෝල්ලොන්ගේ ඇට දෙක තලලා දාන්න ඕනේ...:angry:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අන්න පොර්ට් සිටි එකත් දුශණ කෙස් නැහැලු එක නවත්වන්නෙ නැතිව කරනාවලු
    චිනාගෙ ඇටෙ කියපු උන්ට රනිල් චිඅනගෙ වල්ලම ගිල්ලුවා:rofl::lol:
    දැං කට්ටිය පෝලිමේ චීනෙ ගුණ වයන්න ගනී. ලොක්ක ලබන මාසෙ චීනෙටත් යනවලුනේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරියේ ඉන්න යහපාලන ලෝල්ලොන්ගේ ඇට දෙක තලලා දාන්න ඕනේ...:angry:
    :rofl: පාරෙ බහින්න විදියක් නැහැ කියලා අඩනවා රනිල්ගෙ ලොල්ලො
    රඹා;17853156 said:
    දැං කට්ටිය පෝලිමේ චීනෙ ගුණ වයන්න ගනී. ලොක්ක ලබන මාසෙ චීනෙටත් යනවලුනේ
    :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වෙන එකෙක් ඔහොම කිව්වා නම් කමක් නෑ, රෝසපාට අකුරෙන් ලියන, පොන්නයෙක් වගේ නටන avatar එකක් දාගෙන ඉන්න ,මාස ගාණක් තිස්සේ දවස තිස්සේම එළකිරි එකේ වට්ටි අම්මා කෙනෙක් වගේ බෙරිහන් දෙන එකෙක් මෙහෙම කියන එක නේ ප්‍රශ්ණය.
     
    • Like
    Reactions: Welusumana

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රඹා;17853156 said:
    දැං කට්ටිය පෝලිමේ චීනෙ ගුණ වයන්න ගනී. ලොක්ක ලබන මාසෙ චීනෙටත් යනවලුනේ

    china will be the world leader in less than 10years.
    followed by india and russia(if im right).

    USA era will come to an end.
    we need to tighten our relationship with china/india/russia, and thats what mr was doing. he had this vision now its MY3 turn, he should have this vision too and move forward with these powerful nations.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වෙන එකෙක් ඔහොම කිව්වා නම් කමක් නෑ, රෝසපාට අකුරෙන් ලියන, පොන්නයෙක් වගේ නටන avatar එකක් දාගෙන ඉන්න ,මාස ගාණක් තිස්සේ දවස තිස්සේම එළකිරි එකේ වට්ටි අම්මා කෙනෙක් වගේ බෙරිහන් දෙන එකෙක් මෙහෙම කියන එක නේ ප්‍රශ්ණය.
    :rofl::rofl: රිදෙනවද රනිල්ගේ කොල්ලෝ??? වල් කොලුකාරයට රිදුනද??? ඔකේ දැන් පලයන් :P
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    වෙන එකෙක් ඔහොම කිව්වා නම් කමක් නෑ, රෝසපාට අකුරෙන් ලියන, පොන්නයෙක් වගේ නටන avatar එකක් දාගෙන ඉන්න ,මාස ගාණක් තිස්සේ දවස තිස්සේම එළකිරි එකේ වට්ටි අම්මා කෙනෙක් වගේ බෙරිහන් දෙන එකෙක් මෙහෙම කියන එක නේ ප්‍රශ්ණය.

    usually the actions reflect the personality :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :rofl: පාරෙ බහින්න විදියක් නැහැ කියලා අඩනවා රනිල්ගෙ ලොල්ලො

    :rofl:
    හැබැයි තවමත් උන් පොල්ල කටේ දාගෙන ඉන්නේ :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වෙන එකෙක් ඔහොම කිව්වා නම් කමක් නෑ, රෝසපාට අකුරෙන් ලියන, පොන්නයෙක් වගේ නටන avatar එකක් දාගෙන ඉන්න ,මාස ගාණක් තිස්සේ දවස තිස්සේම එළකිරි එකේ වට්ටි අම්මා කෙනෙක් වගේ බෙරිහන් දෙන එකෙක් මෙහෙම කියන එක නේ ප්‍රශ්ණය.

    මේ බං ඔරිජිනල් එකකින් දෙපැත්තෙම වැරදි දකින සාධාරණ පොන්නයෙක්ගේ ෆේක් එකක් බං. අරකෙන් ලොග් වෙලා උපාසක ටෝක් දීලා මේකෙන් ලොග් වෙලා කුණුහරුප වපුරනවා. සොමියට ගහලා කරුමෙට ජාතක වෙච්ච පාහරයෝ බං. :rofl::rofl: :lol:
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,457
    16,172
    113
    වෙන එකෙක් ඔහොම කිව්වා නම් කමක් නෑ, රෝසපාට අකුරෙන් ලියන, පොන්නයෙක් වගේ නටන avatar එකක් දාගෙන ඉන්න ,මාස ගාණක් තිස්සේ දවස තිස්සේම එළකිරි එකේ වට්ටි අම්මා කෙනෙක් වගේ බෙරිහන් දෙන එකෙක් මෙහෙම කියන එක නේ ප්‍රශ්ණය.

    Pissu huththek ban.ganu wage un moota hurray dana hinda hithan athi mahaloku porak kiyala.paw:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ බං ඔරිජිනල් එකකින් දෙපැත්තෙම වැරදි දකින සාධාරණ පොන්නයෙක්ගේ ෆේක් එකක් බං. අරකෙන් ලොග් වෙලා උපාසක ටෝක් දීලා මේකෙන් ලොග් වෙලා කුණුහරුප වපුරනවා. සොමියට ගහලා කරුමෙට ජාතක වෙච්ච පාහරයෝ බං. :rofl::rofl: :lol:
    අර පෝට් සිටි එකට කලින් බැනල දැන් හොඳයි කියන උම්බලවගේ යහපාලන පොන්නයෝ මේ මහපොළවට බරක් යකෝ... මැරියන් ගිහිල්ලා...:yes: සොමියට ගහලා නෙවෙයි උඹලගේ තාත්තා සරමේ පිහිදා ගත්තනම් අද උම්බවගේ පොන්නයෙක් මෙතන නෑ නේ... කරුමේ.. දැන් පලයන්..:P
     
    • Like
    Reactions: BINGU_PUTHA

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    අන්න පොර්ට් සිටි එකත් දුශණ කෙස් නැහැලු එක නවත්වන්නෙ නැතිව කරනාවලු
    චිනාගෙ ඇටෙ කියපු උන්ට රනිල් චිඅනගෙ වල්ලම ගිල්ලුවා:rofl::lol:
    :rofl: පාරෙ බහින්න විදියක් නැහැ කියලා අඩනවා රනිල්ගෙ ලොල්ලො
     
    • Like
    Reactions: kinkon

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙළයෙක්;17853302 said:
    :rofl: පාරෙ බහින්න විදියක් නැහැ කියලා අඩනවා රනිල්ගෙ ලොල්ලො
    :rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ බං ඔරිජිනල් එකකින් දෙපැත්තෙම වැරදි දකින සාධාරණ පොන්නයෙක්ගේ ෆේක් එකක් බං. අරකෙන් ලොග් වෙලා උපාසක ටෝක් දීලා මේකෙන් ලොග් වෙලා කුණුහරුප වපුරනවා. සොමියට ගහලා කරුමෙට ජාතක වෙච්ච පාහරයෝ බං. :rofl::rofl: :lol:

    Pissu huththek ban.ganu wage un moota hurray dana hinda hithan athi mahaloku porak kiyala.paw:lol:
    :yes::yes::yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    වෙන එකෙක් ඔහොම කිව්වා නම් කමක් නෑ, රෝසපාට අකුරෙන් ලියන, පොන්නයෙක් වගේ නටන avatar එකක් දාගෙන ඉන්න ,මාස ගාණක් තිස්සේ දවස තිස්සේම එළකිරි එකේ වට්ටි අම්මා කෙනෙක් වගේ බෙරිහන් දෙන එකෙක් මෙහෙම කියන එක නේ ප්‍රශ්ණය.

    :D:rofl::rofl::rofl::rofl::rofl: