පා.ච. රණවකගෙන් අහපු ප්‍රශ්න

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පා.ච. රණවකගෙන් අහපු ප්‍රශ්න

පා.ච. රණවකගෙන් අහපු ප්‍රශ්න
10169403_763547007063372_5563854926521240717_n.jpg

රනිල්ගේ ලෝල්ලනේ මෙහෙ වරෙව්... සහජීවන ලෝල්ලනි මෙහෙ වරෙව්...
 
Last edited:

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    මචන් කුණුහරප නොකිය මේ වැඩේ කරමු අපිට උන් කිව්වට කමක් නෑ අපි උන් ගානට නොවැටී අපේ ලෙවල් එකෙන් වැඩේ කරමු.

    ගොඩ දෙනෙක්ට ඇත්ත තේරුම් යනව හරියට කරුණු පැහැදිලි උනාම.
    ඔය ප්‍රශ්නෙට උත්තර දීල නෑනෙ තාම දෙන එකකුත් නෑ බොහෝ දුරට ඔය ප්‍රශ්නවලට උත්තර නෑ පා.ච ගාව.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කියවන්න කම්මැලියි බං. මහින්දයව පැන්නුවනෙ අපි. මෛත්‍රීව පන්නන්න ඕනෙ දවසක මේක කියවලා බලන්නං. සුවර්. :D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙළයෙක්;17853222 said:
    මචන් කුණුහරප නොකිය මේ වැඩේ කරමු අපිට උන් කිව්වට කමක් නෑ අපි උන් ගානට නොවැටී අපේ ලෙවල් එකෙන් වැඩේ කරමු.

    ගොඩ දෙනෙක්ට ඇත්ත තේරුම් යනව හරියට කරුණු පැහැදිලි උනාම.
    ඔය ප්‍රශ්නෙට උත්තර දීල නෑනෙ තාම දෙන එකකුත් නෑ බොහෝ දුරට ඔය ප්‍රශ්නවලට උත්තර නෑ පා.ච ගාව.
    :dull: :dull: :dull::dull::yes: done
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පැටියා;17853254 said:
    කියවන්න කම්මැලියි බං. මහින්දයව පැන්නුවනෙ අපි. මෛත්‍රීව පන්නන්න ඕනෙ දවසක මේක කියවලා බලන්නං. සුවර්. :D

    :lol::lol::lol::lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මං ගාව තියෙනව සමහර ඒවට උත්තර (මගේ පවුද්ගලික මත)

    1. ලංකාවට වැහුව කියල ලෝකෙටම වහන්න බෑ නේද? එහෙම කරා කියල වෙනසක් වෙනවද?

    2. ලංකාවේ අපි දන්න විදියට යුද්ධය ඉවර වෙලා තියෙන්නෙ.

    4. ශ්‍රී ලංකා constitution එක අනුව ඕනම තැනකට සංචරනය කිරීමේ නිදහස තියෙන්න ඕනෙ. එහෙම වෙන්නෙ නෑ කියන්නෙ තවමත් උතුරෙ යුධ ගැටුම් ඉවර වෙලා නෑ කියන එකයි.

    6. ඒක උගේ පවුද්ගලික මතය

    7. විධායක සභාව සියලුම ප්‍රධාන දෙශපාලන පක්ශ වලින් සමන්විය යුතුයි.
     
    :rofl::rofl::rofl: ජහාපලනය:angry::P
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Poddak iwasala idapan, awrudu 10kin nokarapu ewa dawas ganakin balaporoththu wenna bane,
    kohamath 100days walin ena election eken hoda set ekak parliament yawanna chance ekak enawane:yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පැටියා;17853254 said:
    කියවන්න කම්මැලියි බං. මහින්දයව පැන්නුවනෙ අපි. මෛත්‍රීව පන්නන්න ඕනෙ දවසක මේක කියවලා බලන්නං. සුවර්. :D
    :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17853254 said:
    කියවන්න කම්මැලියි බං. මහින්දයව පැන්නුවනෙ අපි. මෛත්‍රීව පන්නන්න ඕනෙ දවසක මේක කියවලා බලන්නං. සුවර්. :D

    :lol: