විවාහකයින්ට_පමණයි

විවාහකයින්ට_පමණයි

වසර දහස් ගණනකට පසු අද දින පාන්දර 2 ට උදාවෙන සුභ මොහොත අතපසු කරගන්න එපා. මෙය විවාහකයින්ට පමණක් ගැලපේ.

ඔබ යහනේ කහ වතුර ඉස එය මත කොහොම කොළ අතුරා සංසර්ගයේ යෙදෙන්න. ඒවාට ඔබගේ පවුල් ප්‍රශ්න ගැටළු ගොඩක් නිරාකරණය වනු ඇත.
 
  • Like
Reactions: Jack_Sparrow

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
තක්කඩි.ගුරුන්නෝ මචන්, ඔයිට වඩා හොඳ නැකතක් තියෙනවා හෙට (ඉරිදා) දහවල් 12.01 ට. හරියටම ඒ වෙලාවට නැගෙනහිර බලාගෙන, මිනිසුන් ගැවසෙන තුන්මං හන්දියක තියෙන කිරි ගහක් පාමුල, ගහ වටේට ගොම දාල එතන සංසර්ගයේ යෙදුනා නම් ජිවිතාන්තේ දක්වා මහත් ඵල ලු :yes:
 
  • Like
Reactions: Rockey_ssr

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කට්ටඩි.ගුරුන්නා;17860832 said:
    වසර දහස් ගණනකට පසු අද දින පාන්දර 2 ට උදාවෙන සුභ මොහොත අතපසු කරගන්න එපා. මෙය විවාහකයින්ට පමණක් ගැලපේ.

    ඔබ යහනේ කහ වතුර ඉස එය මත කොහොම කොළ අතුරා සංසර්ගයේ යෙදෙන්න. ඒවාට ඔබගේ පවුල් ප්‍රශ්න ගැටළු ගොඩක් නිරාකරණය වනු ඇත.

    යකෝ ඇඳ කහ වතුරින් තෙමුවම බිමද නිදාගන්නෙ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තක්කඩි.ගුරුන්නෝ මචන්, ඔයිට වඩා හොඳ නැකතක් තියෙනවා හෙට (ඉරිදා) දහවල් 12.01 ට. හරියටම ඒ වෙලාවට නැගෙනහිර බලාගෙන, මිනිසුන් ගැවසෙන තුන්මං හන්දියක තියෙන කිරි ගහක් පාමුල, ගහ වටේට ගොම දාල එතන සංසර්ගයේ යෙදුනා නම් ජිවිතාන්තේ දක්වා මහත් ඵල ලු :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ශික් ඕයි මේක දැක්කෙ පරක්කු වෙලානේ, නැත්තම් 2ට කොහෙන් හරි එකියක් ගෙනත් හුකනවනේ...:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ස්කර්වියත් උඹව බයිට් එකට අරන් කියන්නේ ඉතින් ගුරුන්නෝ උඹ ගැන කතා කරලා වැඩක් නෑ :lol: