Computer ජිල්මාට් දෙන්න කැමති එවුන්ට -Hacking වගේ ලේසි එ&#

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    Computer ජිල්මාට් දෙන්න කැමති එවුන්ට -Hacking වගේ ලේසි එ&#

    Rep+ දුන්න අයට පිං පිණිස . තව Rep + ගැනීමේ අභිලාෂයෙන් ලියමි. :)

    අද අපි කරන්න යන්නෙ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න වෛරස් එකක් වගේ වැඩ කරන ..එත් බයවෙන්න එපා මේක වෛරස් එකක් නෙවේ PC එකට කිසි හානියක් මේකෙන් වෙන්නේ නැ

    මේක ක්ලික් කලාම බ්ලෑන්ක් ස්ක්‍රීන් එකක් ඇවිත් කියනවා Virus Detected ඒ නිසා වින්ඩෝස් රිස්ටෝර් කරන්න හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරන්න වෙනව කියල
    මෙන්න මේ කෝඩ් එක නෝට්පෑඩ් (notepad) එකේ paste කරගන්න .

    @echo off
    echo Access Denied! Your Computer is infected
    echo -
    echo Do not attempt to quit.
    PAUSE
    echo System check
    echo -
    echo CHECKING FOR POWER
    PAUSE
    echo -
    echo Power - FAILED
    PAUSE
    echo -
    echo CHECKING FOR RAM
    PAUSE
    echo -
    echo RAM - FAILING
    PAUSE
    echo -
    echo CHECKING FOR ANTIVIRUS UPDATES
    PAUSE
    echo -
    echo UPDATE FAILURE
    echo -
    PAUSE
    echo Breach of IP adress
    echo -
    echo Firewall - FAILED
    echo -
    PAUSE echo Virus attaining: 192.168.XX.X
    echo -
    echo Hard drive must be erased and rebooted to resume windows.
    echo -
    PAUSE
    echo -
    echo Starting to reboot hardrive.
    echo -
    echo Restart after 2 minutes approximately.
    echo -
    echo Vsit http://Handyhost.net For More.
    PAUSE
    :START
    start troubleshooting.bat
    GOTO START.



    මේක prank.batයනුවෙන් Save කරන්න.


    දැන් ඉතින් Google Images වලට ගිහින් මොනාහරි Icon එකක රුපයක් ගන්න.

    icon එක තියන ෆෝමැට් එක වෙනස් කරන්න අපට ඔන්ලයින් .ICO කන්වර්ටරයක් වන icoconverter භාවිතා කල හැක .

    දැන් prank.bat ෆයිල් එකේ ඉමේජ් එක මාරු කරන්න . එහෙම කරන්න නම් ෆයිල් එක C: හාඩ් එකට paste කරගන්න. දැන් C: හි තියෙන prank.bat ෆයිල් එක මත රයිට් ක්ලික් කර Create Shortcut කියන එක Select කරගන්න ඊට පස්සේ ඒ Shortcut එක Desktop එකට paste කරගන්න.


    paste කරගත්ත prank.bat ෆයිල් එක මත රයිට් ක්ලික් කර properties ගොස් එහි customize එකට ගොස් කලින් Download කරගත්ත .ICON ෆයිල් එක Browse කරගන්න. දැන් ඉතින් Run කරන්න තමයි තියෙන්නෙ .


    Run කරන්න කලින් තව ෆයිල් එකක් හදාගන්න ඕනේ එකත් .bat ෆයිල් එකක්ම තමයි.

    මෙන්න මේ කෝඩ් එකත් නෝට්පෑඩ් (notepad) එකේ paste කරගන්න .

    Shutdown -R -T 20 -C



    මේකත් Desktop එකේ කොහේ හරි Save කරගන්න troubleshooting.bat කියල.

    දැන් වැඩේ හරි Run කරලා බලන්න

    Post එකට කැමතිනම් Rep +එකක් දාන්න.
     
    Last edited: