ඉයුගන් සැන්ඩෝ
View attachment 57951
ඉයුගන් සැන්ඩෝ සියවසේ සුපිරි තාරකාව
ඉයුගන් සැන්ඩෝ යුරෝපයේ හුගක්ප්‍රසිද්ධ වෙලා හිටිය ශක්තිමත් මිනිසා කියලා.එ ඉයුගන් සැන්ඩෝ කලේ යුරොපයේ
හිටපු අනිත් ශක්තිමත් මිනිස්සු එක්ක තරග කරලා තමන්ගෙ නම හදාගත්ත එක.1890 සැන්ඩෝ "ලොකයේ ඉන්න ශක්තිමත් මිනිසා "
නමින් අමරිකාවට අවා.ඇත්තට සැන්ඩෝ ඇගක් නම් තිබ්බේ නැ.තිබ්බෙ හොඳ ක්‍රිඩකයෙක්ගෙ ඇගක් .පොටෝ එක බැලුවහම තෙරෙනවනේ ඒ ගැන .
හැබයි ඒ කාලේ හැටියට හොඳම ඇගක් .
View attachment 57952
View attachment 57953
මේ තියෙන්නේ සැන්ඩෝගෙ වැඩ කෑලි ටිකක්
View attachment 57954
සැන්ඩෝට පස්සෙ ආපු පොරක් තමයි රුසියාවේ ජොර්ජ් ස්මිඩ්ත් ( රුසියවේ සින්හයා ) .1898 රුසියාවේ බර ඉසිලිමේ තරගයෙන්ජයග්‍රහණය
කරලා පස්සේ කාලෙක බ්‍රිතාන්‍යයට ආපු කෙනෙක් .
View attachment 57955
මෙන්න මේ වගේ වැඩකාරයෝ කීපදෙනෙක් ඉදලා තියනවා.හරි විස්තරයක් නම් නෑ.පොටෝ කෑලි ටිකක් දාන්නම් මන්.එකෙන් ඔයාලට හිතාගන්න පුලුවන් ඒ කාලේ බොඩි බිල්ඩින්ග් ගැන