එළකිරි එන්න හේතුව ....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එළකිරි එන්න හේතුව ....

    මගේ තිබුන ප්‍රශ්න වලින් ටිකක් නිදහස් වෙලා, ඒ වෙද්දී 2012.... එතකොට මම ෆේස්බුක් එකේ ගොඩක් පොස්ට් දානවා....
    පොස්ට් දාන්න මට ගොඩක් මේල් එනවා.... වැදගත් වගේම සෙක්ස් ඒවත් දවසට ගොඩක් එනවා... ඉතින් ගොඩක් තෝරලා බේරලා තමයි පොස්ට් කලේ...

    ඒ වෙද්දී නිකන් අහල තිබුන එළකිරි එක ගැන.... ඒත් ගිහිං තිබුනේ නැහැ.. මෙච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන් කියල දන්නවනම් ඒ දවස වලම සෙට් වෙනවා.... කොහොමත් හිතේ පාලුවෙන් හිටපු මට ලොකු පිළිසරණක් උනා එලකිරිය.... ගොඩක් ඇවිල්ලා සින්දු ඩවුන්ලෝඩ් කරලා ගියා... ඒ අතරේ තමයි ෆෝරම් තියෙනවා කියල දැක්කේ... ඉතින් මම නිකන් ආවා බලන්න... ගොඩක් පින්තුර මේකෙන් අරගෙන ෆේස්බුක් එකේ දැම්ම....

    ඒත් වීඩියෝ එහෙම දාන්න පුළුවන් උනේ නැහැ... අකවුන්ට් එකක් හදන්න කියල තිබුනා... ඒ වෙද්දී මගේ නමට අකවුන්ට් එකක් තිබුනත්, ගොඩක් කාලෙකින් පාවිච්චි නොකරපු නිසා මට එකේ පාස්වර්ඩ් ඒකත් මතක තිබුනේ නැහැ... ඒ නිසා තමයි අලුතින් එකක් හදල ආවේ.. ඒ අතරේ ගොඩක් දේවල් දකින්න බලන්න ලැබුනා... ඉගෙන ගන්න අවස්තාව ලැබුනා...ගොඩක් යාලුවෝ හම්බ උනා....

    ඒ වගේම ඔයාලත් අහම්බෙන් හරි එලකිරිය ගැන දැනගන්න ඇතිනේ... ඒ දැනගත්තු හේතුව වගේම, එළකිරි එන්න හේතුවත් මෙතැන දාන්න බලන්න.....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් එළකිරි ආවේ .

    1). මුලින්ම සින්දුවන් බා ගන්න.. මට මතක විදියට 2008 වෙන්න ඕන..
    2). යාළුවෙක් කරපු රේඩියෝ ෂෝ එකක් අහන්න.. ඒ 2010 ..
    3). මගේ බ්ලොග් පෝස්ට් එකක් උස්සපු එකෙක්ට අමතල යන්න..
    එදා අමතල යන්න කියල ආපු මං තාමත් මෙතන...​
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    සින්දු බාන්ඩ :cool:
    අලුත් දෙයක් ඉගෙන ගන්ඩ :yes:
    දන්න දෙයක් ශෙයා කරන්ඩ ;)
    කය්ය ගහන්ඩ :lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    member කෙනෙක් වුනේ 2014 දි වුනාට මං 2010 විතර ඉදන් guest කෙනෙක් විදියට එළකිරි ආවා.ඒ හින්දා මේකේ ඒ කාලේ ඉඳන් හිටිය හැමෝම, වලි, හොඳ ත්‍රෙඩ් එහෙම ඔක්කොම බලපු කෙනෙක් මම. (දැන් කියන්න එපා ෆේක් එකක් කියලා. මේක මගෙ first & last account එක. මං එහෙම computer screen පිටිපස්සෙ හැංගුන කොන්ද පණ නැති කෙනෙක් නෙවෙයි.:no::no:)

    register වෙන්න හිතුවේ හොඳයි කියල හිතෙන ත්‍රෙඩ් වලට comment කරන්නත්, මං දන්න දේවල් සහ interesting දේවල් අනිත් කස්ටියත් එක්ක බෙදා ගන්නත් හිතාගෙන.ත්‍රෙඩ් දාන්න ඉගෙනගත්තෙ, ඉස්සරහට තව ත්‍රෙඩ්ස් දාන්න හිතාගෙන ඉන්නෙත් මේකෙ ඉන්න members ලගෙන් ලැබුන උදව් නිසා. (අනික නිකම් හොම්බ දාලා ගියාට ත්‍රෙඩ්, comment දාන්න තරම් ටිකක් හරි free කාලයක් ආවේ දැන් තමා.)

    2010 අන්තිම කාලේදි ඉස්සල්ලම ආවේ සින්දුවක් හොයාගෙන තමා.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    mama nan dannet naha mema site ekak gana


    school lab eke iddi eka dawasak ekek kiwa (geethq ge malli)

    menna mekata yaman meka ela site eka
    atal goday arakada mekada



    meke a kale superpm seen ekata sahenna place


    2007 mula idan wage innawa..lks92 kalin account eka

    eke amu piss keliye

    passe eka wahuwa


    ita passe tama mekn awe 2008 :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මේකට ආවේ රටේ තොරතුරු ලේසියෙන්ම දැනගන්න පුලුවන් තැනක් නිසයි. එළකිරි එක හරියට බාර් එකක් වගේ. ඕනෙම තොරතුරක් මේකෙන් දැනගන්න පුලුවන්. fb එකේ වුනත්, ගොසිප් සයිට් එකක මොකක් වුනත්, යම් පලාතක මොනවා හරි වුනත්, යම් පැත්තක මොනවා හරි වුනත් ඒක මෙතනට කොහොම හරි එනවාමයි. නමුත් මේකට එන්නේ නැති දේවල් හිටන් තියෙනවා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම එලකිරි ආපු හේතුව තාම මට හොයා ගන්ඩ බැරි උනා, සයිබර් අවකාශයේ කරක් ගගහ ඉද්දි මේකට ආව වගේ මතක, තාම මෙතන....කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ හැමදාම එනව...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම එලකිරි ආපු හේතුව තාම මට හොයා ගන්ඩ බැරි උනා, සයිබර් අවකාශයේ කරක් ගගහ ඉද්දි මේකට ආව වගේ මතක, තාම මෙතන....කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ හැමදාම එනව...

    සොයන්නාට සම්බ වෙයි කියනවනේ. තව හොයන්න.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    sinduwak ganna tamai , a kale me forum gana danne na, passe tamai awilla mewa kiyawanna set wune , mul account aka 2009 hadala tiyenne habai aka post akakwat aken dala na , real name aka ake dala tiyana nisa alutin account akak hadagenama awa