air ටිකට් හෙල්ප් ....
මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන මේකේ travel agents ලා , air tickets සම්බන්දව ඉන්න අයගෙන් ,
ඩුබායි වලට return ticket 2 ක් ගන්න කීයක් වගේ යනවද
? april වල වගේ තමයි ටිකට් බුක් කරන්න ඕන ( april 11-17 වගේ ) ,
Emirates හෝ srilankan airlines වල විතරක් තිබ්බනම් ඇති
මේවා වල රේට්ස් දන්නා අය පොඩි help එකක් දෙන්න ....
මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන මේකේ travel agents ලා , air tickets සම්බන්දව ඉන්න අයගෙන් ,
ඩුබායි වලට return ticket 2 ක් ගන්න කීයක් වගේ යනවද
? april වල වගේ තමයි ටිකට් බුක් කරන්න ඕන ( april 11-17 වගේ ) , Emirates හෝ srilankan airlines වල විතරක් තිබ්බනම් ඇති
මේවා වල රේට්ස් දන්නා අය පොඩි help එකක් දෙන්න ....
Emirates hari Srillankan hari ban baluwe , budget awa awl nadda