උඹලගේ මුහුණ දාගෙන නටන්න patta oi
අහම්බෙන් හම්බ උනේ මේ වෙබ් එක.... ගොඩක් දෙනෙක් දන්නවත් ඇති.. ඒත් නොදන්නා එවුන් ගිහින් බලන්න....
ඉස්සෙල්ලම මේ වෙබ් එකට යන්න....
http://theuglydance.com/
ඊට පස්සේ තමන්ගේම පින්තුරයක් දාගන්න..... නටන කෙනාගේ පින්තුරේට වම පැත්තේ උඩින් තියෙනවා create your own ugly dancer කියල එකක්.. අන්න එක ක්ලික් කරන්න....
එතකොට නටන කෙනාට පහලින් වැටෙනවා දම් පාට කොටුවක්... එතන තියෙනවා browse කියල එකක්... අන්න එක ඔබන්න.
දැන් එන බොක්ස් ඒකෙන ඔයාලට ඔයාලගේ අප් කරන්න ඕන පින්තුරේ තෝරලා දෙන්න... දැන් එතන පහලින් පෙන්වනවා ඒ දම් පාට කොටුවේම upload කියල එකක්.. අන්න එක ඔබන්න...
දැන් වැටෙන කොටුවේ ඔයාලගේ පින්තුරේ පෙනවනවා.... එතනින් drag කරලා පින්තුරේ ඔලුවට ගැලපෙන විදියට සෙට් කරගන්න...
ඊට පස්සේ ok ඔබන්න...
දැන් ඒවි outfit එක තෝරන්න තැනක..... එතනින් ඕන එක select කලාම පෙන්නාවි ඔයාලගේ ඇඟ වෙනස් වෙලා....එතනින් ඕන එක තෝරාගෙන okey දෙන්න....
දැන් එන කොටුවේ ඔයාලගේ නමේ මුල කොටස දාල save දෙන්න....
දැන් වීඩියෝ එක ලෝඩ් වෙයි.... මම නම අපේ බෝස්ගේ පින්තුරේ දාල මරු ෆන් එකක් ගත්තා.. ඔයාලත් කරලා බලන්න...
හොඳයි නම් අනිත් එවුන්ටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න....