නිවන් සුව පතමු

RIP Bro

Banned
Feb 12, 2015
1
2
0
නිවන් සුව පතමු

අද අප අතරින් හදිසියේ වෙන් වූ අපේම HondaMPLG සොයුරාට නිවන් සුව පතමු.

ඔබේ නම අපිට කිසි දිනක අමතක නොවනු ඇත.
http://www.elakiri.com/forum/member.php?u=391001

අද එලකිරිය ම ශෝක වන දවසකි.​
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
රැවටෙන්න එපා මූ හොදට ඉන්නවා පව් බන් මිනිස්සුන්ව නොමරා මරන්න එපා හරියට අති ගරු මහින්දයා ගේ දේහයට වැද වැදා මිනිස්සු යනවා වගේ ලොල්
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේකා කියන්නේ අමුවට හෙනගහන කතා ඕයි :angry:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    නොදකින් ගල් මුසලයා.උදේ පාන්දරම එනවා මෙතන ටහු*න්න.
     

    xyz logo

    Banned
    Feb 12, 2015
    3
    1
    0
    meka true ban. mage reply disable karala mod huththige puthala.
    boru kiyanne mokatada ban. danna un hoyala balapallako.
    mama nam aaye kiyanna enne ne. malageyak kiwwoth disable karanawane.
    id eka aluth da nedda kiyana eka neweyi wedagath. marunada nadda kiyana ekayi.
     
    • Like
    Reactions: Jack_Sparrow

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ සීන් එක ඇත්ත නම් පව් වැඩේ බං.. මූ මැරි කරලා ළමයෙකුත් ඉන්නවා.. අනේ මන්දා..