රිවර්ස්ටන්Tripඑක
කාලෙකින් trip report එකක් දැම්මේත් නැ...
මේක ගිහින් නම් දැන් ටිකක් කල්....ඒත් එක දවසේ හයිස්පීඩ් දුම්බර ගමනක්
landscape පොටො ටිකක් ගන්න එකයි මූලික අරමුණ උනේ....ගමන ගිය අනික් 2න්නෙක් ගේ
මම නම් මීට කලින් නකල්ස් ගිහින් නැති නිසයි ප්‍රධාන අරමුණ වුනේ....
පිටත්වීම පාන්දර 2 පහුවෙලා මාලඹෙන්
1වෙනියා දාගත්තේ ගිරිඋල්ලෙන්
අනික් 2න්නා කුරුනැගලින් දාගෙන මාතලේ ට යනකොට උදේ ඉර එලිය වැටිලා 6:15
අළුවිහාරයටනම් ගියේ නැ.....එ නිසා පාලු ටවුන් එකත් බලාගෙන හැරෙව්වා ඉලුක්කුඹුර පාරට
උදේ කැම...දවල් කැම....ලොකු ප්‍රශ්ණයක්.....හිතනකොටම හම්බවුනා තැනක්
...මෙතන තමයි හොදම තැන....උදේ යනකොට කැම තවම ලිපේ....
.උදේට ඉඳිආප්ප කාලා දවල්ට කැම පාර්සල් එතනින්ම ගත්තා ...මොකද ඊට පස්සේ ඔව්වා හොයන්ඩ තැනක් නෑ....
උදේ 7 වෙනකොට එතනින් පිටත් වුනා...
කාලය වැදගත් නිසා....හමන නම් වේගෙන් ගියා....මම ඉතින් ඒ කාලේ ඉදන් Need4speed ගහලා පුරුදු හින්දා හොඳා....
උදේ 7:35 ට බඹරකිරිඇල්ල අපේ දවසේ පලමුවැනි නැරඹුම් තැන වුනා....කාටත් හොයාගන්ඩ ලේසි...මෙතන.....
මෙතන මීට කලින් 30කට වඩා මැරිලා...
මේ ඇල්ල පාමුල ඉස්සර ලොකු වලක්.....ගලේ ආනතිය එක්ක ඇල්ලපාමුල වොශින්මැශින් එකක් වතුර කැරකෙනව වගේ නිසා වැටුන කෙනා කැරකි කැරකි වතුර තුලම මිය යනකම්ම ඉන්ඩ වෙන නිසා මෙතන අවදානම්....නමුත් දැන් එහෙම නැ...පසුගිය කාලෙක ලොකු වතුරපාරක් සමග උඩහින් ආපු පස්,වැලි,ගල් වලින් මෙතන ගොඩ වෙලා.....දැන් ඇවිදගෙන ගිය හැකි...
එහෙන් මෙහෙන් අඩිපාරවල් වලින් පොඩ්ඩක් එබිලා බැලුවා....
8:40 ට එතනින් පිටත් වුනා...
මග ඉතින් ඇසපිනවන තැනක් දැක්ක ගමන් නැවත්තුවා
සෙට් එකම් බැස්සා...
9:30 ට පිටවල VHF tower එක ලග පහුකලා....
උදේම එකේ අවිදින්නේ නැතිව කෙලින්ම යන්ඩ තීරනය කලා....එනගමන් tower එක ලඟට යන එක හොදයි වගේ....
පිටවල පතනත් පහු කලා....ඒකත් එනගමන් ඇවිදින්ඩ තියාගත්තා....
දැන් මේ යන්නේ සේර ඇල්ලට....
උදේ 10:33 ට සේර ඇල්ලලඟ....කැලේ අස්සේන් පහලට යන්ඩ පඩි එහෙම හදලා පිලිවෙලකට තියෙනවා....
වතුර අඩු නිසා එගොඩහටත් ගිය හැකි....එකෙන් අපි ප්‍රයොජනේ අරන් ඇල්ල උඩහට ගියා කැලෙන්....
උඩ තව ඇල්ලක්. බෝනස් එකක්.......
11:30 ට එතනින් පිටත් වුනා දැන් බඩගිනි....නාන්ඩත් ඔනේ....හොඳම තැන් තෙල්ගමුව ඔය
12:45 වෙනකොට තෙල්ගමුව ඔය ලඟට ආවා...පොඩි වැහි අඳුරකුත් තිබ්බා....කැමරා ආම්පන්න තෙමෙයි කියන බය නිසා කුඩ,බැග් අරගෙන ගියේ....
පොද වැස්ස මහ වැස්සක් උනා....ඒ නිසා ..
වැස්ස පායනකම් නැවා.....බඩගිනි දැන් නම්....
වනජීවි එකේ බංකුවක් තිබ්බා.....ඒකේ උඩ ඉදන් කැවා...
අපේ ගිය උන් ඟගේ ගල්තලාවක් ඉදන් කන්ඩ බැහැයි කිවානේ...ලැජ්ජයි කියලා.....
කලා....2:30 වෙද්දි පිටවලපතන ට අවා...දැන් නම් පැහැදිලි කාළගුණයක්....
මෙතන runaway එකක් ලුනේ ..රාවනා රජතුමාගේ දඬුමොනරය සඳහා පාවිච්චි කරපු.....
මේ මාණිගල.....
ගම්මු වෙලාව කියන්නේ මේ ගල් කැල්ලේ හෙවනැල්ලේ ප්‍රමාණේ අනුව නිසා මාණිගල කියන නම ආවේ...
තව දෙයක්....මේ ගල් වල සැකැස්ම පීරු වල තියෙන stargate එකේ හැඩතලවලටත් සමපාත වෙනවලු....
ඊලගට යන්නේ මෙතනට...වලාකුළුවලින් වැහිලා.....

3:50 ඇවිත් ප්ලේන්ටී එක්ක බීලා ගමන පටන් ගත්තා....
ඊඟට VHF TOWER එක
කථා අඩුවෙන්...පින්තූර වැඩියෙන්....
6 වෙනකොට ආපහු පහලට ආවා.....
මතක විදිහට රැ 11 වෙනකොට මාලඹේ....
ඒ ගමන ඔන්න ඔහොමයි අවසන් වුනේ....
ඊට පස්සේ සිරීපාදේ ගමන...ඒකත් දාන්නම්....

Last edited: