අතිගරු " ජනාධිපතිවරයා;

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අතිගරු " ජනාධිපතිවරයා;

රටක ජනාධිපති කෙනෙක් නිර්භීත විය යුත්තේ ඇයි කියන එකට පුංචිම පුංචි සිදුවීමක් කියන්නම්. මානුෂික මෙහෙයුමේ පළමු ජයග්‍රහණය, ඒ කිව්වේ මාවිල් ආරු සටන ජය ගත්ත වෙලාවේ අපේ ජනාධිපති තුමාට ඕන වුණා ඒ හමුදා සෙබළුන්ට තමන්ගේ උත්තමාචරය පුද කරන්න.
එවෙලේ ජනපති තුමාගේ ආරක්ෂක ප්‍රධානියෙක් කිව්වා "අනේ ජනාධිපති තුමනි, ෆ්‍රන්ට් ලයින් එක පැත්තේනම් යන්න එපා. කොටි ශෙල් ගහනවා. අනික එහෙ ඉන්නේ යුද වදින සෙබළු. ඔවුන්ව විශ්වාස කරන්න අමාරුයි" කියලා.
එවේලෙ ජනපති තුමා කිව්වා "මට මගේ හමුදාවේ හැම කොල්ලෙක්වම විශ්වාසයි. ගමන ලෑස්ති කරන්න" කියලා. කිව්වා වගේම වාකරේට ගිහින් විශේෂ බලකායේ සෙබළුන්ව රැස් කෙරෙව්වා.
ෆ්‍රන්ට් ලයින් එකේදී සෙබළෙක් කිසිම විටෙකවත් තමන් අත රැඳි අවිය ඉවත් කරන්නේ නෑ. එ නිසාම විශේෂ බලකා සෙබළු ජීව උණ්ඩ පිරි මැෂින් තුවක්කු සහිතවයි ආවේ. අපේ ජනාධිපති තුමා සිංහයා වගේ ඔවුන් මැදට ගිහින් කතා කළා.
ඒ අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝ එක මට මේ වෙලවේ හොයා ගන්න අමාරුයි. ඒත් මෙතන තියෙනවා කොටසක්.https://youtu.be/OUKH4rDS6qs?t=2m19s
අන්න එදා තමයි ආමි එකේ කොල්ලො ටික තීරණය කළේ එකා පිට එකා මැරීගෙන තමන්ගේ ජීවිත පූජා කරලා හරි සටන් වදිනවා කියලා. ඔවුන්ට තේරුණා බුලට් වලට බය නැති ඒ අභීත නායකයා ප්‍රභාකරන්ව ඉවරයක් කරලා රට එක් සේසත් කරලා මිසක් සටන අත හරින එකක් නෑ කියලා. තමන්ගෙන් වැය වෙන ජීවිතේට පාඩුවක් වෙන්නේ නෑ කියලා ඔවුන්ට තේරුණා.
ඔය විදිහට ඉදිරි පෙළ යුද වදින සෙබළු හමුවට ගියේ ලෝකයේ ජනාධිපති වරුන්ගෙන් බොහොම සුළු පිරිසක් විතරයි. අපේ රටේ ඉතිහාසයේ නම් මීට කළින් අවසාන වතාවට එහෙම නිර්භීත වෙලා තිබුණේ දෙවන රාජසිංහ රජතුමා.

10982042_767510853333654_4496720010772432986_n.jpg

මේ රටේ එදා මෙදාතුර බිහිවූ එකම " අතිගරු " ජනාධිපතිවරයා; මහින්ද රාජපක්ෂයන්." ඔබතුමා අපට රජෙක්.විපක්ෂයේ දේශපාලන කුහකයින් මොන කතා කිව්වත් මේ රටේ මිනිස්සු ඔබතුමාට මහරජාණෝ කිව්වේ හදවතින්ම.ඒ නිසා ඔබතුමා අපිට රජෙක් ජනාධිපතිතුමනි " - එකෝමත් එක කාලෙක එකෝමත් එක ගොවි පුතෙක් හිටං මේ කතාව කිව්වා මට මතක් වුණා මේක දැක්කාම:D
 
kingkalaa

Member
Jan 21, 2013
191
47
0
අහල තියෙන විදියට ආචාර පෙලපාලිවලටත් ammo ගේන්නෙ නෑ. විශේෂයෙන් 81දි ඊජිප්තුවේ අන්වාර් සදාත් ආචාර පෙළපාලියකදි ඒකෙ හිටපු සොල්දාදුවන් අතින් වෙඩි කෑමේ අත්දැකීමත් එක්ක. ඒ තරම් පරිස්සමක් තියෙන පුද්ගලයෙක් ජනාධිපති කියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහෙම කලින් කවුරුවත් කරල නැති දෙයක් කළාම මරණය පෙනි පෙනී ඉදිරි මෙහෙයුම් වල යෙදිලා ඉන්න රණවිරුවන්ට කොයි තරම් morale එක වැඩිවෙන්න ඇතිද? ඒ වගේම උසස් නිලධාරීන්ගේ... කලින් ආණ්ඩු යටතේත් යුද්ධ කරන හැටි දැකපු ඔවුන්ට, මෙවර යුද්ධේ ඉදිරිය පිළිබඳව රජයේ, රටේ විධායකයේ ප්‍රතිපත්තිය ගැන ඒ දුන්නු ප්‍රබල පණිවුඩය ඔවුන් ඒ වෙලාවේ හොඳින් තේරුම් ගන්න ඇති.
 
Last edited:
  • Like
Reactions: kingkong619

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දෛ ඉවර කරල උතුරට දීල තියෙන සංවර්ධනය හිතාගන්න බැ. ඒත් දෙමළ ජනතාව තාමත් කොටි රැකඩ එක්ක.
     
    • Like
    Reactions: kingkong619

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ

    tamil godak ayata mahindawa pennanna ba,ehema un okkoma koti newei,eth unge heenamanayak thiyenawa un sinhala unta paraduna kiyala,ekai mahinda ekka e arrears eka thama thiyenne :yes:

    mahindata jaffna walata salakuwe eka nathi kraganna,but porata e wada tika hariyata karaganna bari una chandeta kalin,ekath result ekata eka hethuwak..
     
    • Like
    Reactions: kingkong619
    Feb 3, 2014
    860
    125
    0
    අප ඉන්දීය සාගර පවුරෙන් වට වී ඇති කුඩා දිවයිනක වෙසෙන ලොව රණකාමීම ජාතිය වග ලොවට නැවත වරක් පසක් කරවූ මහින්ද රාජපක්ෂ මැතිදුණි , කලගුණ දත් මව්බිමේ මතු පරපුර වීර දුටුගැමුණු, වලගම්බා , මහා විජය බාහු , මහා පැරකුම් යන වීර රාජ්‍ය නාමාවලි අතර නුඹේ ශ්‍රී නාමයත් අබිමානයෙන් යුතුව සිහිපත් කරන වග ස්ථිරය... ඒ මහා බලවත් පාලකයගේ යුගයේ ජනතාව වීමට ලැබීමද අප ලද භාග්‍යක් කොට සලකමි...!!!:yes:
     
    • Like
    Reactions: jonhrcm

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අහල තියෙන විදියට ආචාර පෙලපාලිවලටත් ammo ගේන්නෙ නෑ. විශේෂයෙන් 81දි ඊජිප්තුවේ අන්වාර් සදාත් ආචාර පෙළපාලියකදි ඒකෙ හිටපු සොල්දාදුවන් අතින් වෙඩි කෑමේ අත්දැකීමත් එක්ක. ඒ තරම් පරිස්සමක් තියෙන පුද්ගලයෙක් ජනාධිපති කියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහෙම කලින් කවුරුවත් කරල නැති දෙයක් කළාම මරණය පෙනි පෙනී ඉදිරි මෙහෙයුම් වල යෙදිලා ඉන්න රණවිරුවන්ට කොයි තරම් morale එක වැඩිවෙන්න ඇතිද? ඒ වගේම උසස් නිලධාරීන්ගේ... කලින් ආණ්ඩු යටතේත් යුද්ධ කරන හැටි දැකපු ඔවුන්ට, මෙවර යුද්ධේ ඉදිරිය පිළිබඳව රජයේ, රටේ විධායකයේ ප්‍රතිපත්තිය ගැන ඒ දුන්නු ප්‍රබල පණිවුඩය ඔවුන් ඒ වෙලාවේ හොඳින් තේරුම් ගන්න ඇති.
    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    tamil godak ayata mahindawa pennanna ba,ehema un okkoma koti newei,eth unge heenamanayak thiyenawa un sinhala unta paraduna kiyala,ekai mahinda ekka e arrears eka thama thiyenne :yes:

    mahindata jaffna walata salakuwe eka nathi kraganna,but porata e wada tika hariyata karaganna bari una chandeta kalin,ekath result ekata eka hethuwak..
    :yes::yes::yes:
    ඊටත් වඩා දෙමල ජනතාවට ස්වාධිනව හිතන්න චන්ද පාවිව්චි කරන්න දෙමල සන්ධානය ඉඩ දෙන්නෙ නැ. උන් හැම වෙලේම මේ මිනිස්සුන්ගෙ ඔලු කුරැවල් කරනවා. ජාතිවාදය අවුස්සනවා. හකීමුත් එහෙමයි. ගිය සතියෙ මම මුලතිව් ගියා වැඩකට. එහෙ සාමාන්‍ය මිනිසුසු කවදාවත් කැමති නැ නැවත යුද්ධයකට යන්න. උතුර දකුණ කියල වෙනසක් අපටවත් දැනෙන්නෙ නැ. ඒත් ඔය කියන හීනමානය උන්ගෙ හිතේ වපුරන්නෙ දෙමල ජාතිවාදී දේශපාලකයො.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යුද්දෛ ඉවර කරල උතුරට දීල තියෙන සංවර්ධනය හිතාගන්න බැ. ඒත් දෙමළ ජනතාව තාමත් කොටි රැකඩ එක්ක.
    ඒ උන්ගේ ජාතිය වෙනුවෙන්.. උන් ගේ ළමයින්ව උද දාලා කඩුවලින් කපපු ප්‍රභාකරන් උන්ට වීරයෙක්...තවමත් නායකයෙක් ලෙසයි ඔවුන් සලකන්නේ...:baffled: එත් අපේ බඩ ගොස්තර වාදී හැත්ත කොහොමද??? බඩ විතරයි?? අම්මවත් විකුණයි...:yes:
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඔව් අපි සිංහල තමයි. මමත් සිංහල ඒ් හින්දා කටවහගෙන ඉන්නවා ''දෙමළා"".
    (හිටපු ජනාධිපතිගේ ප්‍රකාශයකි.)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    :yes::yes::yes:
    ඊටත් වඩා දෙමල ජනතාවට ස්වාධිනව හිතන්න චන්ද පාවිව්චි කරන්න දෙමල සන්ධානය ඉඩ දෙන්නෙ නැ. උන් හැම වෙලේම මේ මිනිස්සුන්ගෙ ඔලු කුරැවල් කරනවා. ජාතිවාදය අවුස්සනවා. හකීමුත් එහෙමයි. ගිය සතියෙ මම මුලතිව් ගියා වැඩකට. එහෙ සාමාන්‍ය මිනිසුසු කවදාවත් කැමති නැ නැවත යුද්ධයකට යන්න. උතුර දකුණ කියල වෙනසක් අපටවත් දැනෙන්නෙ නැ. ඒත් ඔය කියන හීනමානය උන්ගෙ හිතේ වපුරන්නෙ දෙමල ජාතිවාදී දේශපාලකයො.

    very true, dakune sinhala minissunge laga thiyena prajathanthrawade un laga naha,bitter truth
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    අහල තියෙන විදියට ආචාර පෙලපාලිවලටත් ammo ගේන්නෙ නෑ. විශේෂයෙන් 81දි ඊජිප්තුවේ අන්වාර් සදාත් ආචාර පෙළපාලියකදි ඒකෙ හිටපු සොල්දාදුවන් අතින් වෙඩි කෑමේ අත්දැකීමත් එක්ක. ඒ තරම් පරිස්සමක් තියෙන පුද්ගලයෙක් ජනාධිපති කියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහෙම කලින් කවුරුවත් කරල නැති දෙයක් කළාම මරණය පෙනි පෙනී ඉදිරි මෙහෙයුම් වල යෙදිලා ඉන්න රණවිරුවන්ට කොයි තරම් morale එක වැඩිවෙන්න ඇතිද? ඒ වගේම උසස් නිලධාරීන්ගේ... කලින් ආණ්ඩු යටතේත් යුද්ධ කරන හැටි දැකපු ඔවුන්ට, මෙවර යුද්ධේ ඉදිරිය පිළිබඳව රජයේ, රටේ විධායකයේ ප්‍රතිපත්තිය ගැන ඒ දුන්නු ප්‍රබල පණිවුඩය ඔවුන් ඒ වෙලාවේ හොඳින් තේරුම් ගන්න ඇති.

    7160033.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    හිතට මාර හැඟීමක් දැනුන බං.
    ඒගැන කියන්න වචන නෑ.
    මොන තරම් නං නිර්භීත නායකයෙක්ද.
    ශෙල් ගහද්දි මැශින් ගන් තියෙන පිරිසක් අතරට කිසිම ආරක්ෂාවක් නැතුව නිකංම විශ්වාසය පමණක් තියාගෙන යන්න තරං ?
    මේ වගේ නායකයෙක් අපිට කවද්ද පහල වුනේ.
    හැමෝම ඒ සී කාමර වලට වෙලා මාධ්‍යය සාකච්ඡා දීපු අය.
    මෙතුමා අව්ව වැස්ස ආරක්ෂාව ජීවිතේ බලන්නැතුව රට වෙනුවෙන් ෆ්‍රොන්ට් ලයින් එකටම ගියා නේ ?
    අනේ නිකං පලයං යකෝ යන්න :P
    ෆ්‍රන්ට් ලයින් එකට ගියා කියල උට රට කන්න අයිතියක් තියෙනවද ? :3
    බොරුවට ත්‍රෙඩ් දාන්න මහන්සි වෙන්න එපා :P
    යුද්ධෙ ඉවර කල එකට තමා කලගුණ සැලකුවෙ :P
    යුද්ධෙ ඉවර කලා කියල මැරෙනකංම දීපංකො රට කන්න :P
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    අපේ ගුනමකු පර සිංහලයො තමයි මහින්දව මේ තරම් ඉක්මනට ගෙදර එලෙව්වෙ ඒකට වග කියන්න ඕන.චීවර ධාරීන් ටිකකුත් ඉන්නවා. අපේ සිංහලයො අතර හැමදාමත් පාවාදෙන්නන් හිටිය වගේම සංඝ සමාජයෙත් ජනතාව මුලා කරන අය ඉන්නවා . නියම සිංහල නායකයො කට පියාගෙන හිටියොත අපේ ජාතිය සදහටම මේ මිහිමතින් අතුගෑවිලා යනවා.චම් පකය, රථන හිමි වගේ පාවා දෙන්නන්ව හොදින් තේරැම් ගන්න ඕන.මුන් අපේ රට දෙකඩ කරන්න උදව් කල අය කියල අපි ඉතිහාසයේ ලියල තියන්න ඕන. දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කලා කියල කිව්වට එතුමටත් මේවගේම අපේ එවුන් විවිධ තාඩන පීඩන එල්ල කලා කියල මම අහල තියෙනවා.බුදු දහම බේරගන්න හැම රජකෙනෙක්ටම මේ ඉරණම අත් වුනා ඒකට හේතුව තමයි මාරයාගේ බලපෑම.ජන මනස වෙනස් කරන්න ගොඩක්ම මේක හේතුවක් වුනා. හිරැ සදු සෑය හදන්න පටන් ගත්ත එකත් මහින්දගේ පරාජයට එක් හේතුවක්ලු.ඒක බෞද්ධයාගේ පරාජක් කියලයි මට හිතෙන්නෙ.වෙන කවරදාටත් වැඩිය මැති ඇමතිවරැත් ඡන්දෙ වෙලාවෙ කලේම අමන වැඩ. ඒව මාරයාගේ බලපෑම්වල ප්‍රථිඵල.මේව නිමා මිනිස්සුන්ගෙ හිත් කම්පා වුනා.මහින්දව දැක්කෙ යකෙක් විධියට. නමුත් දැන් ඒ සියල්ල ඔප්පුවී හමාරයි. විපක්ෂය කියපු එකක්වත් ඔප්පු වී නැ.හොරා හොරා කිව්වට පට්ට පල් බොරැ.දවල් හීන දැකපු හාවා ලෝකෙ පෙරලෙනවෝ කියල දිව්ව වගේ. මේකෙ ඉස්සරහින්ම දිව්වෙ සිරිසේන. පිටිපස්සෙන් ගියේ චම් පකයා,රථන හිමි,දතා වගේ එවුන්.මේ අයට අනාගතයේ දී ජනතාව නියම විධියට සලකාවි.
     
    උඹල කල ගුණ සලකන්න ඕන නෑ. මහින්ද රට කෑව කියනවානේ.කාපු ඒව පැහැදිලිව කියපන්කො.කරැණු වශයෙන් කියපන්.කෝ කාපුවා.කොහොමද කෑමක් වුනේ.සාක්ෂි ඇතිව පෙන්නපන්. එතකොට අපි ලප අනුරට ඡන්දෙ දෙනවා.
     
    • Like
    Reactions: rajitha_ks

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305