Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්
විටමින් කියන්නේ ස්බාවික විදිහට ඇගට අවශය දෙයක්.විටමින් වලින් ශක්තිය ගන්නේ නෑ.හැබැයි විටමින් වලින් අපේඇගේ ප්‍රතික්‍රියා ඉක්මන් කරනවා,ඒ වගේම වැඩි දියුනු කරනවා .
විටමින් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා.
* ජලයේ දියවී හා දියකල හැකි විටමින්
* මේදයේ දියවී හා දියකල හැකි විටමින්
ජලයේ දියවී ඇති විටමින් ඇගේ හිටින්නේ නෑ .ඒකියන්නේ කොච්චර විටමින් ඇගට දුන්නත් අවශා ප්‍රමානය තියාගෙන ඉතුරු ටික
මුතා විදිහට එලියට යවනවා .මේදයේ අඩන්ගු විටමින් ශරීරයේ මාශපේශි පටක වල tතැන්පත් වෙනවා.ඒක නිසා වතුරේ දියවෙන විටමින්
වැඩිපුර ගත්තට කමක් නෑ.අනිත් ඒවා නම් ගන්න එපා .
## ජලයේ දියවී හා දියකල හැකි විටමින්
*විටමින් B1 ( තයමින් )
*විටමින් B2 ( රයිපෝබ්ලෙවින් )
*විටමින් B3 ( නිකොටිනික් ඇසිඩ් )
*විටමින් B5 ( පැන්ටොතෙනික් ඇසිඩ් )
*විටමින් B6 ( පිරිඩොක්සින් )
*විටමින් B12 ( සයානාකෝබලමින් )
*බයොටින්
*ෆෝලේට් ( ෆෝලික් ඇසිඩ්
*විටමින් C ( ඇස්කෝබික් ඇසිඩ් )
*විටමින් A ( රෙටිනොල් )
## මේදයේ දියවී හා දියකල හැකි විටමින්
*විටමින් A
*විටමින් D
*විටමින් E
*විටමින් K
දැන් බලමු මේ විටමින් වලින් වෙන දේවල් ඒ වගේම ඒවා අඩු උනොත් වෙන දේවල්.
RDA =Recommended Dietary Allowance
+ශරීරයට බාවිතා කරන්නේ --කාබෝහයිඩ්‍රේට් වලින් ශක්තිය නිකුත් කරන්න උදවු කරනවා .නහර වලට මසල් වල්ට
ගොඩක් වැදගත් වෙනවා.අදික මහන්සිය හා ඉක්මන් කේන්තිය අඩුකරනවා
+අඩන්ගු ආහාර -- ඌරු මස් ,වේලන ලද බෝන්චි ඇට ,සූරියකාන්ත ඇට
+ඌනතාවයක් ඇති වූ විට -- බැරිබැරියාව ( ස්නායු වෙනස් කම් .හදවත අකර්මන්‍ය වීම )
+අදික මාත්‍රාවකින් ගත් විට -- දැනගැනීමට නැත
+ R.D.A = 1.5mg
+ශරීරයට බාවිතා කරන්නේ=කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්න .ප්‍රෝටින් ,මේදය වලින් ශක්තිය නිකුත් කරන්න වැදගත් වෙනවා.
ඔක්සිකාරකයක් විදිහට සෛල ඔක්සිජන් ඌනතාවෙන් පෙලෙන එක අඩු කරනවා. සෛලසෙ වර්දනයට ඒ වගේම හොදින් ඇස් පෙනීමට ,කොන්ඩය,නියපොතු වැවෙන්න වැදගත් වෙනවා.
+අඩන්ගු ආහාර --පීකුදු වර්ග,සත්ව අවයව,මාලු,බෝන්චි,සූරියකාන්ත ඇට ,චීස් , බිත්තර,යෝගට්,කිරි,කොල පැහැති එලවලු
මුහුදු පැලෑටි වර්ග .
+ඌනතාවයක් ඇති වූ විට-සමෙහි ඇතිවන තුවාල

+ R.D.A = 1.7mg
+ශරීරයට බාවිතා කරන්නේ=පරිවුර්තිය ක්‍රියාවලියේ ශක්තිය .නිරෝගි සමකර හා ආහාර ජීරන පද්දතියෙ පටක අලුත් වැඩියා කරයි.
ශක්තිය සන්සරනය වැඩි කරයි.
+අඩන්ගු ආහාර - පීකුදු ,සත්ව අවයව ,ඌරු මස් ,වහුමස් ,මාලු ,වේලන ලද බෝන්චි ,වේලන ලද පලතුරු ,කිරි ,බිත්තර
+ඌනතාවයක් ඇති වූ විට- ආලෝකයට ඇති සන්වේදිතාවය වෙනස් වීම ,අදික මහන්සිය ,කෑම රුචිය අඩු වීම
වේලුන සම ,වේදනා සහිත රතු පැහැති දිව .
+අදික මාත්‍රාවකින් ගත් විට --අදික ලෙස දහදිය දැමීම .වකුගඩු හානි .
+ R.D.A = 19mg
+ශරීරයට බාවිතා කරන්නේ--ඒන්සයිම වල ප්‍රධාන කාරයක් ඉටුකරයි ,ශක්තිය නිපදවීමට හා ඒවා නිසි පරිදි බාවිතා කිරීම කරයි.
අදිවෘක්ක ග්‍රන්ත වල හෝමෝන නිපදවීම වැඩිකරන අතර ආතතිය අඩු කරයි.නිරෝගී සමකට හා ස්නායු
පද්ධතියකට වැදගත් වෙයි .
+අඩන්ගු ආහාර -ඇට වර්ග ,බෝන්චි ,තද කොල පැහැති එලවලු,කිරි ,වේලන ලද පලතුරු .වැඩියෙන්ම තියෙන්නෙ
මීමැසි පැනි වලින් හදන ජෙලි වල.
+ඌනතාවයක් ඇති වූ විට- අදික මහන්සිය .නින්ද නොයෑම ,ඔක්කාරය ,බඩ දැගලීම .
+අදික මාත්‍රාවකින් ගත් විට --දැනගැනීමට නැත .
+ R.D.A = 6mg
මාන්සපේශී වල හා අක්මාවෙන් ග්ල්යිකෝජන් නිකුත් කරනවා.රතු ලේ සයිල නිපදනවා .
+අඩන්ගු ආහාර -සූරියකාන්ත ඇට,බොන්චි,පීකුදු.බිත්තර ,කොලපැහැති එලවලු ,කෙසෙල්,වේලන ලද පලතුරු
+ඌනතාවයක් ඇති වූ විට- ස්නායු හා මාන්ශපේශී පාලනය වීම අපහසුව ,
+අදික මාත්‍රාවකින් ගත් විට --ගමන් කිරීමේ අක්‍රමවත් බව,හිරිවැටුන දෙපා,අත් වෙව්ලීම,අස්බ්හාවික මොලයේ ක්‍රියාකාරිත්වය
+ R.D.A = 2mg
ඉතිරිය දෙවෙනි කොටසින් බලපොරොත්තු වෙන්න්න .මෙය අන්තර්ජාලය හරහා සොයගන්නා ලද්දකි.
විටමින්

** විටමින් B1 ( තයමින් )

** විටමින් B2 ( රයිපෝබ්ලෙවින් )
+ශරීරයට බාවිතා කරන්නේ=කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්න .ප්‍රෝටින් ,මේදය වලින් ශක්තිය නිකුත් කරන්න වැදගත් වෙනවා.
ඔක්සිකාරකයක් විදිහට සෛල ඔක්සිජන් ඌනතාවෙන් පෙලෙන එක අඩු කරනවා. සෛලසෙ වර්දනයට ඒ වගේම හොදින් ඇස් පෙනීමට ,කොන්ඩය,නියපොතු වැවෙන්න වැදගත් වෙනවා.
+අඩන්ගු ආහාර --පීකුදු වර්ග,සත්ව අවයව,මාලු,බෝන්චි,සූරියකාන්ත ඇට ,චීස් , බිත්තර,යෝගට්,කිරි,කොල පැහැති එලවලු
මුහුදු පැලෑටි වර්ග .
+ඌනතාවයක් ඇති වූ විට-සමෙහි ඇතිවන තුවාල
+අදික මාත්‍රාවකින් ගත් විට -- දැනගැනීමට නැත
+ R.D.A = 1.7mg
**විටමින් B3 ( නිකොටිනික් ඇසිඩ් )
+ශරීරයට බාවිතා කරන්නේ=පරිවුර්තිය ක්‍රියාවලියේ ශක්තිය .නිරෝගි සමකර හා ආහාර ජීරන පද්දතියෙ පටක අලුත් වැඩියා කරයි.
ශක්තිය සන්සරනය වැඩි කරයි.
+අඩන්ගු ආහාර - පීකුදු ,සත්ව අවයව ,ඌරු මස් ,වහුමස් ,මාලු ,වේලන ලද බෝන්චි ,වේලන ලද පලතුරු ,කිරි ,බිත්තර
+ඌනතාවයක් ඇති වූ විට- ආලෝකයට ඇති සන්වේදිතාවය වෙනස් වීම ,අදික මහන්සිය ,කෑම රුචිය අඩු වීම
වේලුන සම ,වේදනා සහිත රතු පැහැති දිව .
+අදික මාත්‍රාවකින් ගත් විට --අදික ලෙස දහදිය දැමීම .වකුගඩු හානි .
+ R.D.A = 19mg
**විටමින් B5 ( පැන්ටොතෙනික් ඇසිඩ් )
+ශරීරයට බාවිතා කරන්නේ--ඒන්සයිම වල ප්‍රධාන කාරයක් ඉටුකරයි ,ශක්තිය නිපදවීමට හා ඒවා නිසි පරිදි බාවිතා කිරීම කරයි.
අදිවෘක්ක ග්‍රන්ත වල හෝමෝන නිපදවීම වැඩිකරන අතර ආතතිය අඩු කරයි.නිරෝගී සමකට හා ස්නායු
පද්ධතියකට වැදගත් වෙයි .
+අඩන්ගු ආහාර -ඇට වර්ග ,බෝන්චි ,තද කොල පැහැති එලවලු,කිරි ,වේලන ලද පලතුරු .වැඩියෙන්ම තියෙන්නෙ
මීමැසි පැනි වලින් හදන ජෙලි වල.
+ඌනතාවයක් ඇති වූ විට- අදික මහන්සිය .නින්ද නොයෑම ,ඔක්කාරය ,බඩ දැගලීම .
+අදික මාත්‍රාවකින් ගත් විට --දැනගැනීමට නැත .
+ R.D.A = 6mg
*විටමින් B6 ( පිරිඩොක්සින් )
+ශරීරයට බාවිතා කරන්නේ-ප්‍රෝටින් වලට මාන්සපේශි අලුත්වැඩියා කරන්න උදවු දෙන අතර මේද ගබඩා කරගන්නත් උදව් දෙනවා,