අපිට දැන් ජනාධිපති කෙනෙක් නැද්ද තාත්තෙ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අපිට දැන් ජනාධිපති කෙනෙක් නැද්ද තාත්තෙ

අපේ රටේ එක්සේසත් කරපු වීරෝදාර රජවරුන්ගේ පුරාවෘත්ත ගැන අපි මේ වගේ පුංචි කාලෙදි අහලා තියෙනවා. පඬු අබා, ගැමුණු කුමාරයා, කීර්ති කුමාරයා, ටිකිරි කුමාරයා අපේ හදවත් වල ජීවමාන වූ වීරයින්.
මහින්ද රාජපක්ෂ මැතිඳුන් යනුත් ඒ වගේම "ජීවමාන පුරාවෘත්තයක්". දෙස් විදෙස් තර්ජන හමුවේ නොසැලී රට බේරලා දුන්න එතුමාව, අපේම මිනිස්සු එකතු වෙලා පන්නගත්ත එක මේ පුංචි හිත් වලට පවා හරිම වේදනාකාරීයි.

10407310_769369239814482_5580317187223143823_n.jpg

" අපිට දැන් ජනාධිපති කෙනෙක් නැද්ද තාත්තෙ " කියලා අවුරුදු 6ක පුංචි පුතෙක් මහින්ද මහත්තයා ගෙදර යන වෙලාවෙ තමන්ගෙ තාත්තා අඬනවා දැකලා ඇහුවා.ඇත්තටම අපිට දැන් ජනාධිපති කෙනෙක් නෑ.අපිට ඉන්නෙ කියන වචනයක් ගැන විශ්වාසය තියන්න බැරි රූකඩ " මිනිහෙක් "
 
  • Like
Reactions: nrjayasinghe
Feb 3, 2014
860
125
0
අපිට ඉන්නෙ කියන වචනයක් ගැන විශ්වාසය තියන්න බැරි රූකඩ " මිනිහෙක් "
 
kingkalaa

Member
Jan 21, 2013
191
47
0
මහින්ද රාජපක්ෂ මහතාට, රටට, ජාතියට ආදරය කරන මිනිස්සු එතුමන් ගැන කතා කරන්න පටන් ගත්තෙ ඡන්දයෙන් පස්සෙ. මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන මිනිස්සු දේශපාලනය කරන්න පටන් ගත්තෙ එතුමා පැරදුණාට පස්සෙ. UNP හා අනෙක් පරපෝෂිත දේශපාලන පක්ෂ එතුමන්ට විරුද්ධව ඉදිරිපත් කල තොරතුරු සියල්ලම මඩ හා අමූලික බොරු බව මිනිස්සු දැන ගත්තෙ ඡන්දයෙන් පස්සෙ. ඡන්දෙට කලින් මෙච්චර පිරිසක් මහින්ද මහතා වෙනුවෙන් දේශපාලනය කලේ නැහැ. වැරදුනේ එතන, හැබැයි ඒ වැරැද්දම ආශිර්වාදයක් කර ගන්නවානම් ආයෙත් රට දිනුම්
 
ඔව්.. දැනටමත් යහපාලන පිරුවටෙන් ඇස් වැහිලා තියෙන අය බොහෙමයකගේ බහුතරයකගේ ඇස් ඇරිලා.. දැන් මිනිස්සුන්ට තේරෙනවා මොකක්ද මේ වෙන්න යන්නේ කියලා...
 
Feb 3, 2014
860
125
0
අතේ පැලවෙන බොරු බේගල් කියමින් මේ රටේ ජනතාව මුලාකරමින් මෙරට චන්ද දායකයාගේ බුද්දියට නිගා කරමින් එජාප අශූචි මාද්‍ය නඩය මේ රට බොරුවෙන්ම විනාස කලේ ය එම බොරු විශ්වාස කල නූගත් ජනයා මහිංද මහතාව ගෙදර යැව්වේය නමුත් මේ සියල්ල බොරු බව දැන් ජනතාව තේරුම් ගෙන ඇත,,,එම නිසා,,ආපහු මේ බොරු මාද්‍ය ජාලය බොරුවෙන් ආපහු මිනිසුන් රැවටීමට තවත් බොරු ගොතනු ඇත
 
සත්‍ය ජයගන්නවා..:)