කාලයක් මම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    කාලයක් මම කුඩු බිස්නස් කරා බං. ඒ කිව්වෙ බිස්කට් කුඩු පැකට් කරල වික්ක පොලේ. දවසක් පොඩි වලියක් ගිහින් පොලේ මගෙන් කට උත්‍තර ගන්න පොලීසියට එන්න කීව. මගෙන් රස්සාව ඇහුවම මම කිව්ව කුඩු බිස්නස් කියල. ඉල ඇට ටිකත් කඩාන සතියක් ඉස්පිරිතාලෙ ඉඳල එන්න උනේ ඊට පස්සෙ,

    ඔය සීන් එකෙන් පස්සෙ මම මල් බිස්නස් එකට අත ගැහුව. ඒ කිව්වෙ අළුත්නුවර දේවාලෙ ගාව මල් කඩයක් දාගත්ත. ඉතින් දවසක් මම කඩේට මල් ගේන්න යනකොට කට්ටියක් ඇවිත් සී.අයි.ඩී. එකෙන් කියල මගෙන් ප්‍රශ්න කරා. කොහෙද යන්නෙ ඇහුවම මම කිව්ව මල් ගේන්න යනව කියල. ආයෙත් ඉල ඇට ටික කඩාන සතියක් ඉස්පිරිතාලෙ ඉඳල එන්න උනා මට,

    ඔහොම ඉඳල ආයෙත් ටික දවසකින් මම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙහෙයවන මැණික් ගල් කැපීමේ පාඨමාලාවට යොමු උනා. ඉතින් ඔහොම ඉන්නකොට මටත් කෙල්ලෙක් ලයින් උනා. එයා පෞද්ගලික බැංකුවක සේව‍ය කරේ. දවසක් එයා මගෙන් රස්සාව ඇහුව මම කිව්ව ගල් කපනව කියල. මචංල මම දැන් මේක ටයිප් කරන්නෙ ඉස්පිරිතාලෙ ඇඳ උඩ ඉඳන්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කාලයක් මම ගෑණුන්ගෙ හෙලුව පෙන්නපු පොටෝ ටිකක් මේකේ ශෙයාර් කරලා මේකේ උන්ගෙන් රෙප් හිඟා කෑවා. ඒත් දැන් මම මහින්දට කඩේ යනකොට කැපෙන රෙප් ටික ආයේ ගන්න තවම හෙලුවැලි මෙව්වා හිටං කරනවා. :lol:
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    b0230.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    බිස්කට් කුඩු --> මල් කඩේ --> මැණික් කැපීම

    උඹ දියුණුවෙන පොරක්
    උඩු රව්ල කපල මිනිහෙක් වෙන්න බලපන් මචං
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පාන්දර නැගිට්ට එකත් අපරාදෙ.. 1st එකෙන්ම කනව. ගොබ්බ මාලින්ගයට දෙනව පැලෙන්න, ඒ මදිවට ඒ හුකන්න නො ball දානව, තු විතරක් :angry::angry::angry:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කාලයක් මම ගෑණුන්ගෙ හෙලුව පෙන්නපු පොටෝ ටිකක් මේකේ ශෙයාර් කරලා මේකේ උන්ගෙන් රෙප් හිඟා කෑවා. ඒත් දැන් මම මහින්දට කඩේ යනකොට කැපෙන රෙප් ටික ආයේ ගන්න තවම හෙලුවැලි මෙව්වා හිටං කරනවා. :lol:

    you mean toiya=diwale ???:oo::oo::oo:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචං, සනීප වෙලා ආවම හොදට හොයල-බලල හිල් බිස්නස් එකක් පටං ගනිං. ලාබ විතරමයි.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    YEt2NT.gif