මහා සින්හ වංශයේ සින්හලුන්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මහා සින්හ වංශයේ සින්හලුන්

1799024_735270926580068_5724656646647232303_o.jpg

සිංහලයිනි ඔබලා දැක්කා නේද සින්හල රට කොන්ද පන නැති නිවට නියාලුවෙකුට දීමේ ප්‍රතිපල.එදා වේල හම්බකරන් කෑමට හෝ අපට වැටී ඉන්නට රටක් උවමනාය.මෛත්‍රී වැනි තම දේශය ජාතිය අගම පාව දෙන කෙලින් තීරනයක් ගැනීමේ හැකියාවක් නොමැති කොන්ද පන නැති අයෙකුට රට දෙනවාද අපි මහා සින්හ වන්ශයේ සිංහලයන් වශයෙන් මුලු ලෝකයටම හිස නොනමා නියම සිංහල කමත් ජාතියත් අගමත් උපන් මාතෘ භූමියත් රැක ගන්නවාද යන්න බිදක් සිතන්න ඔබ නියම සිංහල බෞද්දයෙකු නම් ඔබ තෝරා පත් කර ගත යුත්තේ ඇමෙරිකා ඉන්දියා කැනඩා බ්‍රිතන්‍යය නෝර්වේ වැනි යුරෝපා සංගමයට අයත් සියලුම රටවල් වලින් කරනා කෙනෙහිලි කම් ඉවසා උන්ට කොන්ද නමා රට ජාතිය ආගම පාවා දෙන අමනයෙකුද කිසිම බලවේගයක් හමුවේ තම සින්හල බෞද්ද කමට නින්දා නොකර තම රට ජාතිය ආගම පනමෙන් සුරකින අපේම සින්හල පුතෙකුටද යන්න ඔබ සිතිය යුතු කාරනයකි ඔබත් කැමති නම් මහා සින්හ වංශයේ සින්හලුන් මුලු ලෝකය ඉදිරියේ පලවන පන්තියේ සාඩම්බරනීය දේශයක් වනවට රජෙක් ලක් පුතෙකුය එසේ නම් මේ අප ලක් මෑනියට අපගේ යුතුකම ඉටු කලයුතු කාලයයි වැරදුනු තැන නිවැරදි කර දැයේ දූ දරුවූ අප සැම එන්න අත්වැල් බැද පෙරට යන්න...
10923609_1395217367454212_4134613677169575733_n.jpg

10968546_735316373242190_8229372432933493958_n.jpg
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ඔන්න බලපන් මහින්දට තියන බය කොහොමද කියලා මොනා හරි ජිල්මාට් එකක් දාලා මහින්දගෙ ප්‍රජා අයිතිය නැති කරන්න හදනවා :yes:
 
Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    10923609_1395217367454212_4134613677169575733_n.jpg

    මේකට නම් එකග වෙන්න බෑ:no::no: ....සුදු වැන් සංස්කෘතිය කාගේද කියල හැමෝම දන්නවනේ.
    :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔන්න බලපන් මහින්දට තියන බය කොහොමද කියලා මොනා හරි ජිල්මාට් එකක් දාලා මහින්දගෙ ප්‍රජා අයිතිය නැති කරන්න හදනවා :yes:

    yep they'll do that.:(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මේකට නම් එකග වෙන්න බෑ:no::no: ....සුදු වැන් සංස්කෘතිය කාගේද කියල හැමෝම දන්නවනේ.
    :lol::lol:
    මම මේ නිකන් අහන්නේ??? උඹලගේ පවුලේ කිදෙනෙක්ව සුදු වැන් වල ගෙන ගියද? :lol: නිකන් අහන්නේ??? ලොල්ලා :rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම මේ නිකන් අහන්නේ??? උඹලගේ පවුලේ කිදෙනෙක්ව සුදු වැන් වල ගෙන ගියද? :lol: නිකන් අහන්නේ??? ලොල්ලා :rofl:

    ටොයිය ලිඳේ :lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මම මේ නිකන් අහන්නේ??? උඹලගේ පවුලේ කිදෙනෙක්ව සුදු වැන් වල ගෙන ගියද? :lol: නිකන් අහන්නේ??? ලොල්ලා :rofl:

    මගේ නම් ගියේ නෑ . එත් ඉතින් ලංකාවේ මිනිස්සුනේ ගියේ. උබලගේ හෙළුව උබේ ඔය කමෙන්ට් එකෙන්ම පේනවා. තොපිවගේ කුහක මිනිස්සු නිසා තමයි යකෝ ලංකාවට කෙලවෙන්නේ. තොපි හිතන්නේ තොපි ගැන විතරයි. තෝ ජිවත් උනොත් ඇති වටේ මිනිස්සුන්ව මැරුණත් කමක් නෑ. අනිතෙක උබල හැම එකටම ලොල්ල කියන්නේ. ලෝල්ලෝම තමයි. හීන මානේ තියන උනුත් ඔහොම තමයි හැසිරෙන්නේ. අනුන්ට ලෝල්ලෝ කියා කිය උබම ලොවනවා.:lol::lol::lol::lol:
     
    ආදරණිය ලෝල්ලෝ,... මම මේ දන්නේ නැති නිසා අහන්නේ ලංකාවේ මිනිස්සු කියක් සුදු වෑන් වල අරන් ගියාද??? :lol::lol::lol::rofl: ඉතින් ආදරණිය ලොල්ලෝ... දන්නේ නැති නිසා අහන්නේ... මිස්ටර් ප්‍රභාකරනුත් යුද්ධ කලේ සුදු වෑන් එකකින් ද???:oo: :rofl:
    පල පොන්න රිලවෝ යන්න...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කාටවත් හැමදාම බලයේ බන්න බැ බන්. ඒක නිමාවෙන දවස තීරණය කරන්නෙ ජනතාව. මහින්ද පොදු ජනතාව ගැන හිතල වැඩ කරානම් තාමත් අපේ ජනපති. ඒත් පොර හිතුව වටේ ඉන්න මැක්කො සැනසුනාම ඇති කියල
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මගේ නම් ගියේ නෑ . එත් ඉතින් ලංකාවේ මිනිස්සුනේ ගියේ. උබලගේ හෙළුව උබේ ඔය කමෙන්ට් එකෙන්ම පේනවා. තොපිවගේ කුහක මිනිස්සු නිසා තමයි යකෝ ලංකාවට කෙලවෙන්නේ. තොපි හිතන්නේ තොපි ගැන විතරයි. තෝ ජිවත් උනොත් ඇති වටේ මිනිස්සුන්ව මැරුණත් කමක් නෑ. අනිතෙක උබල හැම එකටම ලොල්ල කියන්නේ. ලෝල්ලෝම තමයි. හීන මානේ තියන උනුත් ඔහොම තමයි හැසිරෙන්නේ. අනුන්ට ලෝල්ලෝ කියා කිය උබම ලොවනවා.:lol::lol::lol::lol:
    මචං දැනගන්න අහන්නෙ සුදු වැන් එකක ගෙනිච්ච එකෙක්ගේ නමක් කියපන්කො ආසයි දැනගන්න :)