Cut barrel (Iron) in to half (through long side)
then make simple stand for that from iron bars
then put steel net (1/2 '' * 1/2'' )
put coal into the half barrel then lit up
put the meat on top of net
parana cpu ekak hoya gainin
![]()
![]()
1 x 1 or 1.5 x1.5 net ekak hoya ganin
charcoal ( coconut shell) is better
charcoal and net gap eka 2 inch wenna set karapan.
BBQ recipe godak thiyanawa hodha ekak hoya ganin serch karala
Important things..
- Medium size Pcs with skin
- enough time for seasoning (overnight is better)
- Brine solution applying in the middle of the BBQ
![]()
![]()
![]()
![]()
මේ තවත් දවසක්
![]()
![]()
උබට පොඩි ග්‍රිල් එකක් ඕනිනම් කීල්ස් සුපර් එකෙ තියෙනවා මට මතක එක්දාස් ගානක් වෙන්නේ..
http://catchme.lk/hot-deals/bbq-set.html
නෑත්තම් මේක බලපන්
මන් ගාව තියෙන්නේ දෑන් මේක 2350/= නියම බාන්ඩේ ඒ ගානට ලාබයි
උඩ එක මාරු හෙට බැරල් එකක් හොයනවා එක නැතිනම් cpu එකක් හොයනවා නැත්නම් උබේ ක්‍රමේ තමයි. අන්තිම ෆොටෝ එකේ තියෙන විදියට කරලා උබලා දත් මද්දද මස් වලින්.





උඩ එක මාරු හෙට බැරල් එකක් හොයනවා එක නැතිනම් cpu එකක් හොයනවා නැත්නම් උබේ ක්‍රමේ තමයි. අන්තිම ෆොටෝ එකේ තියෙන විදියට කරලා උබලා දත් මද්දද මස් වලින්.
අඩෝ මේ කොල පාටට හුරු ෂර්ට් එක ඇඳන් ඉන්නෙ ගීත් නේද?උබේ නම මොකක්ද?
නෑ ඔය ඉන්නේ නලින්ද.kells super wala tiyenawa bun podi BBQ machine eka ekdas ganak wenne itin
aguru kilo 4Kg bag ekak 400Rs wenne
itin mas badan kana eka tamai
mamat hiti gaman mas paluwak gata sasuges gata issot dala BBQ dala kanawa
season anam manam karane na echara

math ada hithila cargilles eken oya 2 genalla thama haduwe![]()

ow bun matat hitunama oka karanawa
aguru pattu karana tama bun epa wenne
mama nam GAS eke tiyala pattu karala genat danawa![]()

ow magula bumithel dalath paththu une na
ita passe dara lipata damma serama
rath unata passe ethanin aran genath damma![]()

ow bun mas puchan kanna epa wenawa oya seen eka nisa![]()

