µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.

    Jtb8t4u.png


    ඔන්න මචන්ලා පොඩි Trick එකක් ගෙනාවා. අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent මෘදුකාංගයනේ. ඉතින් පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇතිනේ මේ අලුත් µTorrent , BitTorrent Version වල තියන මල කරදර Ads Bar දෙකක් තියනවා. ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ µTorrent හෝ BitTorrent මෘදුකාංගයේ තියන Ads Bar එක Disable කරගන්නේ කියලා. මේ ක්‍රමයේදි වෙනදා කරනවා වගේ Option >> Preferences >> Advanced ගිහින් Setting හද හද ඉන්න අවශ්‍ය නෑ. මම දෙන සයිට් එකට ගිහින් 1 Click එකක් දෙන්නකෝ. වැඩේ ගොඩ. මේක වෙන්නේ JavaScript එකක් හරහා.

    ukHOJAq.gif


    මේ තියෙන්නේ මල කරදර Ad Bar එක.

    ElpvfGA.png


    හරි දැන් මෙහෙමයි වැඩේ කරගන්නේ.

    rdGfoLH.gif
    මෙන්න මේ සයිට් එකට යන්න.
    rdGfoLH.gif




    Pimp my uTorrent literally requires just one click to disable the ads on Windows clients. There is nothing to install as the page uses JavaScript to communicate with uTorrent.

    >> ගිහිල්ලා " PimpMyuTorrent " කියන Button එක ක්ලික් කරන්න.

    pMZycgE.png


    >> ක්ලික් කරලා මෙන්න මේ වගේ msg එකක් එයි Bit Torrent එක Access කරන්නද කියලා ඒක " Yes " කරන්න.

    LwcAZKm.png


    >> Yes කරලා ඉවරවෙලා µTorrent , BitTorrent එක Taskbar එකෙන් Exit කරලා නැවත Torrent Software එක Open කරගන්න.

    Now shut down µTorrent (right click the tray icon and select exit), restart it and enjoy your pimped µTorrent!

    fzMTc7T.png


    h3yYStu.png


    Restart කරලා බලන්නකෝ Ad Bar ටික තියනවද කියලා.

    UUPRj2L.png


    Happy pimping! :cool::cool:

    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif