මුලින්ම forex account එකක් open කරන්න එකට දාන්න ඔන account type එක මො& මචන්ල මම xm එකේ forex real account එකක් open කරන්න හදන්නෙ. ඒකට දාන්න ඕන account type එක මොකද්ද? standard? micro?