මුස්ලිම් ගැහැට සොයන්න කොමිසමක් ඉල්ලයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මුස්ලිම් ගැහැට සොයන්න කොමිසමක් ඉල්ලයි

    මුස්ලිම් ගැහැට සොයන්න කොමිසමක් ඉල්ලයි

    2015 පෙබරවාරි මස 15 16:57:40 | . , තිළිණි ද සිල්වා

    ගතවූ සිව් වසරේ ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවූ හිරිහැරයන් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා සහ මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අසාද් සාලි මහත්වරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලතියි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ග්‍රෑන්ඩ්පාස්, දඹුල්ල, අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඉකුත් කාලයේ සිද්ධීන් 100 කට වැඩි සංඛ්‍යාවක් ගැන සොයා බලන ලෙස එවිට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු වන බවද ඔවුහු ‘‘නිව් ඉන්දියන්‘‘ පුවත් සේවයට කියා ඇත.

    එතකොට සිංහල ජාතියට උන සහ වෙමින් පවතින හානිය ගැන හොයන්නේ කවුද, එ්ක ගැන හිතෙන කොටත් දුකයි අපි කවදා හරි මැරෙන දවසක අපිට හදවතට එකඟව නම් මැරෙන්න බැරිවේවි. අපේ සොහොන් කොත් වලටත් අනාගත පරපුර සාප කරාවි. අනිත් කාරණය තමයි මුස්ලිම් අය දෙමල අය වෙනුවෙන් කතා කරන්න ඕනේ තරම් ඉන්නවා අපි ගැන බලන්න නෙමේ කතා කරන්නවත් මනුස්සයෙක් ඉන්නවද ?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    illala witharane ai me kalabala wela
    එහෙම හිතන්න එපා බන්. මුන්ට එහෙම හිතෙන්න හරි වටපිටාව හැදිලනේ තියෙන්නේ.

    අපි පක්ශ වෙනුවෙන් කතා කරන්නෙත් රට ගැන හිතලනේ. ඒ නිසා අපි ගහ මරා ගන්න නැතුව මේ වගේ ප්‍රශ්න වලදි එකට නැගී හිටිමු නේද?
    :D
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    taqiya.jpg

    danata inne oya 2nd position eke , Mahindaya iddi wath miniha mukuth karey naha ney ban meka nawtaanna balpan Indiawa aakata mey lagadi polygamy banned kara .
    mehema giyoth apita (sinhala ) deffa kela wenwa
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    illala witharane ai me kalabala wela
    :yes:ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් ඉල්ලන්න පුළුවන් රටේ නීතිය හා රාමුව තුල ,එය රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යසතාවට අනුකුල වියයුතුය එයින් පරිබාහිරව කාටත් කිසි දෙයක් ඉල්ලා සිටීම හෝ ඒ සදහා සටන් විප්ලව කරීම වරදකි ,ඒ අනුව මොවුන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ ජනසමුහයට රටේ නීතිය හා සාමය බිද වැටීමෙන් වූ හානිය ඇතිවීමට වූ හේතු සාදක සොයා ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම සදහා පරීක්ෂණ යක් පවත්වන ලෙසයි එය සදහා පරික්ෂ කර වැරදි කරුවන් වන අයට ජාතිය අගම නොබලා දඩුවන් කරීම රජයේ යුතු කමක් , මෙහිදී සිංහල දෙමල මුස්ලිම් හෝ බෞද්ද හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි,රටේ සාමය ආරක්ෂා කරන ආයතනද අය වැරදි කරුවන් විය හැක, රටේ නීතිය සියලුම පුරවැසියන්ට එක සමානය,නීතිය වැල්වදුන කඩාවැටුන රටක දියුණුවක් සන්වර්දනයක් නැත. රටේ ජාතියන්තර ප්‍රති රුපයටද අහිතකරය,

    Last edited:

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43

    එතකොට සිංහල ජාතියට උන සහ වෙමින් පවතින හානිය ගැන හොයන්නේ කවුද, එ්ක ගැන හිතෙන කොටත් දුකයි අපි කවදා හරි මැරෙන දවසක අපිට හදවතට එකඟව නම් මැරෙන්න බැරිවේවි. අපේ සොහොන් කොත් වලටත් අනාගත පරපුර සාප කරාවි. අනිත් කාරණය තමයි මුස්ලිම් අය දෙමල අය වෙනුවෙන් කතා කරන්න ඕනේ තරම් ඉන්නවා අපි ගැන බලන්න නෙමේ කතා කරන්නවත් මනුස්සයෙක් ඉන්නවද ?

    :no::no::no::no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes:ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් ඉල්ලන්න පුළුවන් රටේ නීතිය හා රාමුව තුල ,එය රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යසතාවට අනුකුල වියයුතුය එයින් පරිබාහිරව කාටත් කිසි දෙයක් ඉල්ලා සිටීම හෝ ඒ සදහා සටන් විප්ලව කරීම වරදකි ,ඒ අනුව මොවුන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ ජනසමුහයට රටේ නීතිය හා සාමය බිද වැටීමෙන් වූ හානිය ඇතිවීමට වූ හේතු සාදක සොයා ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම සදහා පරීක්ෂණ යක් පවත්වන ලෙසයි එය සදහා පරික්ෂ කර වැරදි කරුවන් වන අයට ජාතිය අගම නොබලා දඩුවන් කරීම රජයේ යුතු කමක් , මෙහිදී සිංහල දෙමල මුස්ලිම් හෝ බෞද්ද හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි,රටේ සාමය ආරක්ෂා කරන ආයතනද අය වැරදි කරුවන් විය හැක, රටේ නීතිය සියලුම පුරවැසියන්ට එක සමානය,නීතිය වැල්වදුන කඩාවැටුන රටක දියුණුවක් සන්වර්දනයක් නැත. රටේ ජාතියන්තර ප්‍රති රුපයටද අහිතකරය,

    සිංහල එකාට එක ගෑනියෙකුයි මුස්ලිම් එකාට ගෑනු 4 කුයි ගන්න කොට ඔය හැමෝටම එකයි කියන නීතිය අදාල නැද්ද?

    අවුරුදු 12ටත් අඩු ගෑනු ළමයින්ව කසාද බඳිනකොට,අවුරුදු 18ට අඩු කාන්තාවක් සමග ලිංගික කටයුතු වල යෙදීම ස්ත්‍රී දූශනයක්,වර්තමාන නීතිය අනුව අපරාධ වරදක් කියන නීතිය අදාල වෙන්නෙ නැද්ද?

    මුස්ලිම් අය බෞද්ධ අයගේ ආගමික ස්තාන කොල්ල කනකොට නීතිය නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    මුන් කරපු කරන දේවල් හොයන්න කොමිසමක් සිංහලු වෙනුවෙන් පත් කරන්න බලකරමු
    එහෙම කරන්නේ නැතිනම් bbs වගේ සෙට් වෙමු එතකොට බයවෙලා කොමිසමක් දෙයි
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    සිංහල එකාට එක ගෑනියෙකුයි මුස්ලිම් එකාට ගෑනු 4 කුයි ගන්න කොට ඔය හැමෝටම එකයි කියන නීතිය අදාල නැද්ද?

    අවුරුදු 12ටත් අඩු ගෑනු ළමයින්ව කසාද බඳිනකොට,අවුරුදු 18ට අඩු කාන්තාවක් සමග ලිංගික කටයුතු වල යෙදීම ස්ත්‍රී දූශනයක්,වර්තමාන නීතිය අනුව අපරාධ වරදක් කියන නීතිය අදාල වෙන්නෙ නැද්ද?

    මුස්ලිම් අය බෞද්ධ අයගේ ආගමික ස්තාන කොල්ල කනකොට නීතිය නැද්ද?

    [1]මා මෙහිදී රටේ නීතිය ගැන ප්‍රකාශ කල අතර, ඔබ විසින් පෙන්වා ඇත්තේ ඔවුන්ගේ ආගමික නීතියයි ,එය අදලවන්නේ ලංකාවේ සියලු දෙනාට නොව මුස්ලිම් ආගමිකයන්ට පමණකි.එම මුස්ලිම් නීතියේද ආණ්ඩුක්‍රම ව්‍යස්ත්ව පිළිගන්නා කරුණු පමණයි ලංකාවට අදාල .උදා මුස්ලිම් වරුන් පිළිගන්නා මරණ දඩුවම ,කසපහරදීම මෙරට අදිකරණය පිළිගන්නේ නැත ,
    [2] මුස්ලිම් අය ආගමික ස්ථාන කොල්ලකනවා ,vat මගඩී කරනවා තීරු බදු වංචා කරනවා ,මෙ සියලු දේ සදහා එකම විසදුම රටේ පවතින නීති පදතිය බලසම්පන්න කිරීමයි,
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [1]මා මෙහිදී රටේ නීතිය ගැන ප්‍රකාශ කල අතර, ඔබ විසින් පෙන්වා ඇත්තේ ඔවුන්ගේ ආගමික නීතියයි ,එය අදලවන්නේ ලංකාවේ සියලු දෙනාට නොව මුස්ලිම් ආගමිකයන්ට පමණකි.එම මුස්ලිම් නීතියේද ආණ්ඩුක්‍රම ව්‍යස්ත්ව පිළිගන්නා කරුණු පමණයි ලංකාවට අදාල .උදා මුස්ලිම් වරුන් පිළිගන්නා මරණ දඩුවම ,කසපහරදීම මෙරට අදිකරණය පිළිගන්නේ නැත ,
    [2] මුස්ලිම් අය ආගමික ස්ථාන කොල්ලකනවා ,vat මගඩී කරනවා තීරු බදු වංචා කරනවා ,මෙ සියලු දේ සදහා එකම විසදුම රටේ පවතින නීති පදතිය බලසම්පන්න කිරීමයි,

    1.එක රටක් නම් හැමෝටම එක නීතියක් වෙන්න ඕනි මචං.එක එකාගෙ ආගම් වලට ඕන විදියට රටේ නීති හදන්න බෑනෙ.මම කියන්නෙ ඒකයි.එක රටක් එක නීතියක්

    2.එකඟයි
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    1.එක රටක් නම් හැමෝටම එක නීතියක් වෙන්න ඕනි මචං.එක එකාගෙ ආගම් වලට ඕන විදියට රටේ නීති හදන්න බෑනෙ.මම කියන්නෙ ඒකයි.එක රටක් එක නීතියක්:yes:එකඟයි

    2.එකඟයි

    [1]:yes: එක තමයි වෙන්න ඕනේ .මෙ රට දේශපාලනෙන් විනාශ කරලා
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිංහල එකාට එක ගෑනියෙකුයි මුස්ලිම් එකාට ගෑනු 4 කුයි ගන්න කොට ඔය හැමෝටම එකයි කියන නීතිය අදාල නැද්ද?

    අවුරුදු 12ටත් අඩු ගෑනු ළමයින්ව කසාද බඳිනකොට,අවුරුදු 18ට අඩු කාන්තාවක් සමග ලිංගික කටයුතු වල යෙදීම ස්ත්‍රී දූශනයක්,වර්තමාන නීතිය අනුව අපරාධ වරදක් කියන නීතිය අදාල වෙන්නෙ නැද්ද?

    මුස්ලිම් අය බෞද්ධ අයගේ ආගමික ස්තාන කොල්ල කනකොට නීතිය නැද්ද?

    සිංහලුන්ටත් ගෑනු 4 ගානෙ දුන්නනං අවුලක් නෑ එතකොට පාරට වැටෙන්නෙත් නෑනෙ.