පැරණී ගීත ටිකක් Youtube දැම්මා [Manohari Rupavahini 1995 Videos]

001R

Member
Feb 17, 2015
213
41
0
පැරණී ගීත ටිකක් Youtube දැම්මා [Manohari Rupavahini 1995 Videos]

පරණ තිබ්බ VHS වගයක් සුද්ධ කලා,එ කාලේ රූපවාහිනියේ ගිය මනෝහාරි සංගීත ප්‍රංසගයේ ගීත ගොන්නක්ම සුද්ද කරගන්න යන්තන් හම්බවුනා,සුද්ධ කරපු කිහිපයක් මම යුටියුබ් දැම්මා,අනික් එවා ටිකත් හිමිට දාන්නම්,වෙලා නැ ඔක්කොම එක පාර දාන්න.

Channel
https://www.youtube.com/user/001flyDMusic
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Fatta...
    Meka eka eka than wal thibba neda machan...
    mata mathakai maradana station ekeda kohedath thibba e kale...
     
    Last edited:

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    Fatta...
    Meka eka eka than wal thibba neda machan...
    mata mathakai maradana station ekeda kohedath thibba e kale...

    ow Lankawe godak than wala Manohari karala thiyanawa :yes: Manohari karana kale api Kiri babala, 3-4 years old eka nisa danne na,mewa ape wadihityo Record karapu ewa Atha kahanawata :D