මුලින්ම කියන්නම්කො මට අවුරුදු විස්සක විතර කාලේක ඉදන් ඔය අසනිපේ තිබුන සිංහල ඉංගිරිසි හැම බේතම කලා හරිගියේ නැහැ අන්තිමට මට නිට්ටාවටම හොද උනේ මෙහෙමයි - පේරලන්ද ස්ටේෂන් එක ගාව බෙහෙත් කරන තැන තියෙන්නේ , හැබැයි ඉංග්රීසි බෙහෙත් ගොඩක්ම තියෙන්නේ එයා හදපු බෙහෙත් (බෙහෙත් වර්ග කලවම් කරලා හදපු බාම් වෙන්න ඕනේ )
ඩොක්ටර්ගේ නම සුනිල් මෙන්ඩිස් (ලංකාවේ ඉන්න හොදම සමේ රෝග ඩොක්ටර් කෙනෙක් ) බෙහෙත් දෙන වේලාව සතියේ දවස්වල හවස 4 ඉදලා 9 වෙනකන් ,ඉරිදා උදේ 9 ඉදලා 2 වෙනකන් .., (මුලින්ම ඇවිත් තුන්ඩු ගන්න ඕනේ දවසකට ලෙඩ්ඩු 200 ,300 වගේ බෙහෙත් ගන්න ඉන්නවා )
මෙයාගේ බෙහෙත් වලට සතියක් ඇතුලත 70% කට වඩා ලෙඩේ සුව අතට හැරෙනවා කියලා මට ගැරන්ට් කරලා කියන්න පුළුවන් , සතියකට පස්සේ ආයේ ඩොක්ටර් හම්බවෙන්න යන්න ඕනේ ,
ඩොක්ටර් කියන්නේ එයාගේ බොහෙත් වලට හොද උනාම ආයේ ලෙඩේ හැදෙන්නේ නැහැ ඕනෑම කෑමක් කන්න කියලා ඒත් හොදම දේ සැර කෑම සම්පුර්ණයෙන්ම නවත්වලා දාන එක ...
මෙයාට ගිහින් පෙන්නන්න , වරකට බෙහෙත් වලට 2000 කට කිට්ටු මුදලක් අය කරනවා ..,