ඩයලොග් ටීවී අප්ග්‍රේඩ් කරන්න

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඩයලොග් ටීවී අප්ග්‍රේඩ් කරන්න

    Problam Solved.. Thread Closed

    අඩෝ අද උදෙ ඉඳන් අපිට පේන්නෙ නෑ කිසිම එකක් . මෙන්න මේක වැටිල තියනව.. උඹලටත් මෙහෙමද?
    උන්ට කතා කරාම කිව්ව සිස්ටම් අප්ග්‍රේඩ් එකක් යනව ඒකයි කියල. ටික වෙලාවක් යනව කිව්ව. දැං පැය 4ක් විතර වෙනව තාම නෑ


    ngqa9w.jpg
     
    Last edited:
    • Like
    Reactions: sudu pusa

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් ඊයේ රෑත් චැනල් මාරු උනා බන්
    පට්ට පිස්සුවක් කෙලියේ ඇයි ස්ටාර් ස්පෙට් එකත් මාරු වෙනවා
    කියලා මැසේජ් එකක් යන්නේ:baffled:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් බන් ඊයේ රෑත් චැනල් මාරු උනා බන්
    පට්ට පිස්සුවක් කෙලියේ ඇයි ස්ටාර් ස්පෙට් එකත් මාරු වෙනවා
    කියලා මැසේජ් එකක් යන්නේ:baffled:

    ඔව් බං දැං නම් මුන්ට පිස්සුද කොහෙද..
    උදේ තියන චැනල් නම්බරේ නෙවෙයි හවස් වෙනකොට.. :baffled: වෙනස් කරල
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් බං මගෙත් එහෙමයි
    අද හවස 5.30 වෙනකල් ඕමලු

    උඹ කෝල් කරාද :confused:
    කව්ද කිව්වෙ 5.30 වෙනකන් මෙහෙමයි කියල.. :baffled::baffled:
    මම කතා කරාම ඒ @@#@ කිව්ව තව පොඩ්ඩෙන් හරි යනව කියල. :angry::angry::angry:
    දැං පැය 5ක් විතර වෙනව.. :angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩයලොග් අමුම අමු චාටර් බන් දැන්.. මං නම් බලන්නේ නෑ දැන් ටීවී බලන්න දෙයක් නැති නිසා.. අපේ උදේනම් වැඩ කලා දැන් කොහොමද දන්නෑ..:dull:
     
    • Like
    Reactions: HML

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ කෝල් කරාද :confused:
    කව්ද කිව්වෙ 5.30 වෙනකන් මෙහෙමයි කියල.. :baffled::baffled:
    මම කතා කරාම ඒ @@#@ කිව්ව තව පොඩ්ඩෙන් හරි යනව කියල. :angry::angry::angry:
    දැං පැය 5ක් විතර වෙනව.. :angry::angry:

    මැසේජ් එකක් ඇවිල්ල තිබ්බ බං :P
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඩයලොග් අමුම අමු චාටර් බන් දැන්.. මං නම් බලන්නේ නෑ දැන් ටීවී බලන්න දෙයක් නැති නිසා.. අපේ උදේනම් වැඩ කලා දැන් කොහොමද දන්නෑ..:dull:

    වෙන ගන්න කනෙක්ශන් එකක් නැතිකමට තියන් ඉන්නව
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Dialog Axiata @dialoglk · Feb 17
    On 18th Feb we will re-shuffle our DTV channel line up in order to add a host of new channels & upgrade the broadcast to MPEG4 transmission.
     
    • Like
    Reactions: HML