සියළු_Cable_බේරගන්න ක්‍රමය
මෙන්න අපේ අයට නිතර එන ප්‍රශ්නයකට හොද උත්තරයක් දෙන්නයි ලෑස්තිය...!

මේ වෙනකොට අපි නිතර භාවිතා වෙන බහුතරයක් දේවල්(mobile phone, laptop, keybord, mouse...) වලට නිතර එන ප්‍රශ්න තමයි කේබල් එකේ Connector එක ලග ඩැමේජ්
වෙන එක..
මෙන්න ඒකට අපි හිතන්නෙවත් නැති ලේසිම සහ සාර්ථකම උත්තරයක්..
1වෙනි ක්‍රමය
මේ තමයි මුළු කේබල් එක පුරාම නූලක් ඔතාගෙන යන එක...

හැබැයි ඒක ටිකක් වාත කේස් එකක්..
2වෙනි ක්‍රමය
මේක ගැන තවත් තේරුම් කරන මේ වීඩියෝ එකත් බලලා ඉන්නකෝ..
වැඩේ වටිනාකමක් තියනවා කියල හිතෙනවානම් සලකලා යන්න අමතක කරන්න එපා..
අනිත් අයටත් බලන්න බම්පියක් හරි දාලා යන්ඩෝ...!!!
මෙන්න අපේ අයට නිතර එන ප්‍රශ්නයකට හොද උත්තරයක් දෙන්නයි ලෑස්තිය...!

මේ වෙනකොට අපි නිතර භාවිතා වෙන බහුතරයක් දේවල්(mobile phone, laptop, keybord, mouse...) වලට නිතර එන ප්‍රශ්න තමයි කේබල් එකේ Connector එක ලග ඩැමේජ්

වෙන එක..මෙන්න ඒකට අපි හිතන්නෙවත් නැති ලේසිම සහ සාර්ථකම උත්තරයක්..

Last edited: