Part III - මේකත් කලාවක් (ප්‍රජනන විදුම් - Genital Piercings)
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ. කස්ටියට ඉතින් කොහොමද?? ගොඩාක් එවුන් මට PM කර කර මේකෙ 3වෙනි කොටස ඉක්මනට දාන්නෙ නැද්ද කියල ඇහුව. ඔන්න ඉතින් ඒ අයට මගෙන් 3වෙනි කොටස කස්ටියගෙ ප්‍රතිචාර හොදයිනන් ඉතින් ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්න බලාපොරොත්තු වෙනව. 1වෙනි සහ 2වෙනි කොටස් දෙක බැලුවෙ නැත්තන් මෙතනින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1659194
http://www.elakiri.com/forum/showthread.php?t=1659494
අවවාදයි : මෙක public form එකක් නිසා මම දාන පින්තුර ටික විටරක් මෙම ත්‍රෙඩ් එකෙ දාන්න. මම අවශය පින්තුර තෙරුන් ගැනීම පිනිස විටරයි දාන්නෙ. ගොන්නු වගෙ අවිත් එක එක පින්තුර දාල මෙක වැල ත්‍රෙඩ් එකක් කරන්න එපා පීල්ස්. එහෙම උනොත් මම මේක කරන එක නවත්තනව.
I repete again මේක ත්‍රෙඩ් 21+ එකක්
හරි එහෙනන් අපි කලින් කොටස් දෙකින් කාන්තාවන්ගෙ Genital Piercings වල Clitoral Hood Piercing, Labia, Clitoris Piercings හැදින්නුව. කස්ටියගේ බලවත් ප්‍රතිචාරය නිසා කාන්තාවන්ගෙ Genital Piercings වල ඉතිරි කොටස් ටික පසුවට තබා පුරුශයන්ගේ Genital Piercings ගැන හැදින්විමට තිරනය කලා
1.Prince Albert Piercing
පුරුශයින්ගේ අතර වඩාත්ම ප්‍රචලිත Genital Piercing වර්ගය මෙයයි. මෙය ටිකක් පමන සoකීර්ණ විදීමක්. නමුත් මෙය නිසි පරිදි සිදු කකහොත් ලිoගිත උත්තෙජනය උපරිම අයුරින් ලැබීමට හැකි බව සොයාගෙන ඇත.
මෙහිදී සිදුවන්නේ පුරුශ ලිගයේ යුරින් මාර්ගයේ පිටතට විවෘත වන ස්ථානය සහ glans අතර විදුමක් මගින් (සිහලෙන්ම කිව්වොත් ටොපා) එයට ආඹරනයක් යෙදිමයි. පුරුශ ලිගයේ ඉතාමත් ස්වේදි කොටස වන මෙය විදිම මගින් ලින්ගික ක්‍රියාවලියේදි උත්තෙජනය වඩි වීමක් සිදුවේ
තවද මෙය බටහිර රටවල පුරුශයින් අතර එකක් ලෙසද ප්‍රචලිත වී ඇත
Prince's wand නමින් මෙහි තවත් සකීර්න විදුමක් ඇත. එය පසුව විස්තර කරන්නන්
කස්ටියට වඩාත් පැහැදිලි වෙන්න පින්තූර 2ක් 3ක් දාන්නන්. හැබැයි 21+ පොඩි එවුන් ඉන්නවනන් දැන්නම දුවපිය.
2. Frenum piercing
Prince Albert Piercing පසුව වඩාත් ප්‍රචලිත Male Genital Piercing වර්ගය මෙයයි. මෙමගින් ල්oගික ක්‍රියාවලියේදී පුරුශයාගේ ලිoගික උත්තේජනයට වඩා කාන්තාවන්ගේ ලිoගික උත්තේජනය වැඩි කිරීමට මෙය සිදු කරනු ලබයි. එයට හේතුව වන්නේ මෙම විදුම පුරුශ ලිoගයේ shaft එක මත සිදුරු කර එය මත ආබරනය දැමිම නිසා ලිoගික ක්‍රියාවලියේදි කාන්තාවන්ගේ G-spot එක මත ස්පර්ශ වීම නිසා කාන්තාවන්ගේ ලිoගික උත්තේජනය උපරිම වීමයි.
බටහිර රටවල පුරුශයින් කාන්තාවන් වෙනුවෙන් මෙය සිදුකරනු ලැබුවද පුරුශයින්ගේ ලිoගික උත්තෙජනයද මෙමගින් වැඩිවේ. තවද Frenum ladder නමින් මෙහි ස්oකීර්න විඩුමක් කරනු ලබයි. එය පසුව විස්තර කරන්නන්
තවද මෙය Circumcision Penis (කොන කැපූ) වලට වඩාත් යෝග්ය වේ
අදනන් පින්තුර වැඩි උනාද මන්ද. වැඩිනන් කියන්න මම කරන්නන්. නැත්තන් කස්ටිය මට බනි මේක වැල ත්‍රෙඩ් එකක් කියල.
හරි එහෙනන් කස්ටියගෙ ප්‍රතිචාර අනුව ඉතුරු කොටස් දානවද කියල සලකල බලන්නන්.
නොදන්න යමක් දැන ගත්තනන් රෙප් ඩුන්නට කමක් නෑ