අනාගතේ_ලෝකේ_කලාත්මක_නිර්මාණ(13ක්)

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    අනාගතේ_ලෝකේ_කලාත්මක_නිර්මාණ(12ක්)

    මෙන්න සෙට් එකටම තවත් අළුත් දේවල් ටිකක් ගෙනාවා..
    අළුත් දේවල් වලට කැමති අළුත් concept වලට කැමති අයට මේ ටික ගොඩාක් වටී කියල හිතෙනවා..




    1. ටේබල් ටෙනිස් දොර


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed2-610x438.jpg




    2. ඉඩ ඉතිරි කරගන්න පුටුවයි side table එකයි


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed5.jpg




    3. උදුනක් සහිත පුටුවක්


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed6.gif




    4. ඇද, කුෂන් පුටුව එක්කම රාක්කයක්


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed7.jpg




    5. පුටු සෙට් එක - පිළිවෙලකට


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed-11-610x380.jpg




    6. දවල්ට සෙටියක් රෑට ඇදන් දෙකක්


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed13.jpg





    7. එකම පුටුව කට්ටියටම තේ මෙසයක්


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed14-610x610.jpg




    8. නව ලෝකයේ දොරවල්


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed15.gif




    9. තේ මේසය - POOL Table එකකට


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed16.jpg




    10. ඉටි පන්දම ගොඩ දැමීම


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed17-610x344.jpg




    11. රෙදි මැදල ඇදල මූණත් බලන්න


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed18.jpg




    12. කැරකෙන මේසේ


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed19.gif




    හැමදාම වගේ වටිනවනම් බලලා අදහසකුත් එක්ක සලකලා යන්න අමතක කරන්න එපෝ...

    අනිත් අයටත් බලන්න බම්පියක් වත් දාන්න....!!!



    :yes::yes::yes::yes::yes::yes:
    :cool::cool::cool::cool::cool:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    12. කැරකෙන මේසේ


    20-Home-Furnishing-that-Will-Leave-You-Amazed19.gif



    මචන් මේකනම් සුපිරි වැඩ්ඩෙක් හදලා තියෙන්නේ...
    හේත්තුවීම් එහෙම හරියටම තියෙනවා... :yes:

    +8
    ;)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගේකට ඔඅය වගේ බඩු ගත්තොත් නම් පට්ට ඉතුරුවක් හැබැයි මචන් :baffled:
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    ඉටි පන්දම් සීන් එකනං මරු..:yes:
    සරලයි.. වැඩෙත් ප්‍රයෝජනවත්..
    TFS++4

    ඕක දැනටමත් මම දැකලා තියනවා මචං ලංකාවේ සමහර ගෙවල් වල කරනවා...ඉටි පන්දම පහනක පත්තු කරා නම් හරි...එතකොට ඉටි පහනෙම ඉතිරි වෙනවානේ..:yes::yes::yes: