Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#
ගොඩක් දෙනෙක් කෙට්ටුවෙන්න කරන්නේ කෑම දිහා බල බල බඩගින්න්නෙ ඉන්න එක .එහෙම කලහම ඇග අඩුවෙනවා තමයි.එත්
එහෙම අඩුවෙනකොට අපේ ඇගේ රාත්තලකට අඩුවෙන්නේ මසල් 60 % කුයි මේදය 40 %.ඔයා හොද හයිය ඇගක් හදනවනම්
ඒක සාර්තක වෙන්නෙ නෑ.ඒ මේදයට වඩා ඔයාගෙ මසල් අඩුවෙන නිසා .
බොඩිබිල්ඩින් නීතියට අනුව කෙට්ටු වෙන්න ඔනේ නම් මුලින්ම කරන්න ඕනේ දවසකට ගන්න ප්‍රෝටීන් ආහාර
ප්‍රමානය වැඩි කරන එක.ඊට පස්සෙ අපි ගන්න කැලරි සහිත aඅහාර අඩු කරන්න ඔනේ ,ඊට පස්සෙ ඇගේ ගබඩා වෙලා තියන කැලරි
ප්‍රමානය අඩු කරන්න සාම්න්යය ව්‍යායාම අතරට ඇරොබික් ව්‍යායාම එකතු කරන්න .දවසක් ඇර දවසක් පැයක් විතර ඇරොබික් ව්‍යායාම කලානම්
හරි .
ඇග බස්සන අයට කොච්චර කැලරි අඩු කරන්න ඔනේද කියන එක එකපාරට කියන්න බෑ.හැබැයි ඇග අඩු කරනවා කියලා
ඩයට් කරන්න යන්න එපා .අන්තිමට සමහරක් අයට ග්‍රැස්ටික් හැදිල,සමහර අය කලන්තේ දාලා එක විකාරයයි.ලෙඩ ගොඩායි.ඒක නිසා
ඩයට් කරද්දි හරියට කරන්න .ඩයට් කරද්දී මේ ටික මතක තියාගන්න .මෙ මන්ම හොයාගත්ත දේවල් ටිකක්.
ඩයට් එක පටන් ගන්න මෙන්න මෙහෙම ..
* මුලින්ම හොද ජිම් එකක් හොයාගන්න කාඩියො ඇරොබික් ව්‍යායාම කරන්න
* ඊලගට sසමහර අයට උදේට කිරි එක නැතුව බෑනේ .කිරි වෙනුවට උදේ නැගිට්ට ගමන්
කට සෝදලා බඩ පිරෙන්න වතුර බොන්න .
* උදෙට කන්න හොදට ( මුන් ඇට ,කවුපි ,මස් මාලු ,බිත්තර වගේ දේවල් ,පිටි ජාති කන එක අඩු කරන්න )
* දවල්ට කනකොටත් බත් අඩු කරල එලවලු ජාති මස් මාලු වැඩියෙන් කන්න ,හැබැයි කාපු ගම්න් බඩපිරෙන්න වතුර බොන්න එපා .කට සෝදල
ඉන්න අමාරුමනම් වතුර උගුරු 3 ක් වගේ බොන්න .කාල ඉවර වෙලා පුලුවන්නම් යෝගට් එකක් කන්න .
* හැන්දෑවට කිරි බොනවනම් ඒක නවත්තන්න .කහට ටිකක් බොන්න.මොක්ද කහට තේ වලට පුලුවන් මානසික ආතතිය අඩු කරන්න .
* පුලුවන් තරම් තෙල් කෑම පැනිරස කෑම අඩු කරන්න.එහෙම කලා කියලා විශේශ උත්සව අවස්තාවල් වලදි කෑවට කමක් නෑ .ටිකක් හැබෙයි .
* රෑට පුලුවන් තරම් සැහැල්ලු ආහාරයක් ගන්න, රොටි,බත්,රයිස්,කොත්තු සම්පුර්නයෙන් නවත්තන්න .රෑට නොක නින්ද යන්න්නෙ නැත්නම්
ටික ටික කෑම අඩු කරන්න.රෑට එලවලු පලතුරු බඩපිරේන්න කෑවට කමක් නෑ .
* ව්‍යායාම කරද්දී වතුර බොන්න .බඩපිරෙන්න බොන්න එපා බීපුවා වගේම කාපුවත් කටින් එයි .
* ෆැට බර්නින්ග් මොනවහරි කැම්තිනම් ගන්න ( ප්‍රෙශර් ,හාට් ප්‍රොබ්ලම්ස් තියනවන්ම් කටේ තියන්න එපා )
මෙන්න මේ ටික හරියට කරනවනම් ඇග අඩුවෙනවා ශුවර් .හැබයි කෑමෙන් පරිස්සම් වෙන්න ඕනෙ .
හැබෙයි පිටි ආහාර නොකාම ඉන්න එපා .කාබොහයිඩ්‍රෙට් කියන්නේ ශක්තිය .ප්‍රෝටින් ,ෆැට් වලිනුත් අපිට ශක්තියක්
ලැබුනට කාබෝහයිඩ්රේට් තමයි ප්‍රදානම ශක්තිය සපයන්නේ කාබෝහයිඩ්රේට් ,ඒවා අඩුවෙන් ගත්තම ශක්තිය අඩුවෙනවා .
ඒ ශක්තිය අඩුවෙන්න වෙන්න ඊලගට අපේ ඇගේ ගබඩාවෙලා තියන මේදය ග්ල්යිකෝජන් විදිහට ශක්තිය සපයනවා.
එත් ශක්තිය ලැබෙන්නේ පොඩ්ඩයි.ඒකත් ඉවර උනහහම ප්‍රෝටින් වලින් ශක්තිය ගන්නවා.දිගින් දිගටම කාබෝහයිඩ්රේට්
ගන්න එක අඩු කරලා දිගටම ව්‍යායාම කලහම ඔයාට කන්න ඔනේ උනත් කන්න බැරිවෙන ලෙඩේ හැදෙනවා,ඒ කියන්නේ
කෑම අරුචිය ,ඒ වගෙම බර ඉක්මන්ටම අඩුවෙන්න ගන්නවා,හැබෙයි ඒක ලෙඩක් .ඒකට කියන්නේ කෙටොසිස් කියල .
කෙටොසිස්
කෙටොසිස් ලෙඩේ හැදෙන්නේ කාබෝහයිඩ්රේට් නියමිත පප්රමානයටත් වඩා අඩුවෙන් ගත්තට පස්සේ .කාබෝහයිඩ්රේට්
අඩුවෙන් අරන් ප්‍රෝටින් සහ තෙල් කෑම කෑවහම බඩගිනි දැනෙන එක අඩුවෙනවා .කාබෝහයිඩ්රේට් නැතිවීම විජලනයට
හේතු වෙනවඅ කාබෝහයිඩ්රේට් අවශ්‍ය ප්‍රමානයට වඩා අඩු වීම නිසා ශරීරයේ බර අඩු වෙන එක වගේම ශරීරයේ ජල පරිමාවටත්
අවුල් වෙනවා .
කාබෝහයිඩ්රේට් අඩුකරනකොට ඔයාටම ඒක පරීක්ශාකරගන්න පුලුවන් .ඒ ෆාමසි වල තියනවා Ketostix කියලා
ඒක ෆාමසි වලින් අරන් ඔයාලටම පරික්ශාකරගන්න පුලුවන් .ඒක හරියට ප්‍රෙග්නන්සි ටෙස්ට් කරන ස්ටික් එකක් වගේ
මුත්‍රා දාලා තමයි බලාගන්න වෙන්නේ .ඒකට මුත්‍රා දාද්දි ඒක රතු පාට හෝ දම් පාට උනොත් ඒ කියන්නෙ කෙටොසිස් රෝගය
තියනවා කියන එකයි.එහෙම උනා කියලා බයවෙන්න දෙයක් නෑ .අපි ගන්න කාබෝහයිඩ්රේට් ප්‍රමානය වැඩි කරානම්
ඒ ලෙඩේ නැති වෙනවා .දිගට ව්‍යායාම කරන්නත් පුලුවන් .
ඒ වගේම ඒ පටියේ කිසිම දෙයක් පෙනවන්නේ නැත්නම් ඒ කියන්නේ බයවෙන්න දෙයක් නෑ කියන එකයි .
* බර අඩුවෙන්න හදිසි වෙන්න එපා.සතියකට කිලෝ 1 කට වැඩියෙන් බර අඩු වෙනවා කියන්නේ මේදය වගේම මසල් එකත් අඩුවෙනවා කියන එකයි.
* බර අඩු වෙනකම් කැලරි ප්‍රමානය අඩු කරන්න .බර අඩුවෙන්න පටන් ගත්තට පස්සෙ ඒ ඩයට් ප්ලෑන් එකෙම ඉන්න .
* කෙටොසිස් රෝගයට යන්නේ නැති වෙන්න කෑම පාලනය කරන්න.ඔනේවට වැඩිය බඩගින්නේ ඉන්න එපා .අඩුම තරමින් බර කිලෝ 1 කට
ප්‍රෝටින් ග්‍රෑම් 2 ක් වෙන්නවත් අහාර ගන්න .
* ඇරොබික් ව්‍යායාම කරන්න,ඊට අමතරව දිවීම ,ක්‍රීඩා ,බයිසිකල් පදින එකෙන් බර ඉක්මනට අඩු කරගන්න පුලුවන් .
* අවශය පරිදි විටමින්,කනිජ ලවන වර්ග සහිත ආහාර ගන්න .දේශීය පලතුරැ වඩා හොදයි .
* හැකි සෑම විටම ආහාර තමන්ම හදාගන්න .ඒකෙන් අපිට කෑම ගැන දල අව්බොදයක් ගන්න පුලුවන්.
* කැලරි ගනනය කරන්න ඉගෙන ගන්න.ඒකෙන් පුලුවන් අහාර සීමා කරන්න
තෙල් ග්‍රෑම් 1 - කැලරි 4
කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 1 - කැලරි4
ප්‍රෝටින් ග්‍රෑම් 1 - කැලරි 9
*
කලින් ඒවා --
*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612
*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809
*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973
*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034
*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660
* Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144
* Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319
*Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477
ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙමයි )

මේ සියල්ල ගැන කෙටියන් පහසු විදිහට කිව්වොත්

5.9 ft 93kG thiyanawa yakow
uba apita dialog denne balanna ube photo ekak deepan balanna 