බැoකු වල තියෙන TV වගේ එකක් හදා ගන්න...

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බැoකු වල තියෙන TV වගේ එකක් හදා ගන්න...

    මචන්ලා ඇන්ඩ්‍රයොඩ් සහ IT වල වැඩ්ඩන්ගෙන දැනගන්න පොඩි සීන් එකක තියෙනවා. උඹලා බැන්කු වලට එහෙම ගියාම දැකල ඇති උන්ගේ TV වල පැත්තකින් TV යද්දි අයිනක එක්කො විනිමය අනුපාත නැත්නම් උන්ගෙ බැoකුවේ මොනවා හරි විස්තර යන විදිහට සෙට් කරල තියෙනවා.
    showroomtv-350.png


    හරියට මෙන්න මේ වගේ.
    මෙන්න මේ වගේ සීන් එකක් මටත් කර ගන්න උවමනාවක් වෙලා තියෙනවා අපේ ඔෆිස් එකට .පොඩ්ඩක් මේ ගැන හොයල බැලුවම මේ සබ්ජෙක්ට් එකට කියන්නේ Digital signage කියල.
    මෙන්න මේ සබ්ජෙක්ට් එක ටිකක දන්න කෙනෙක්ගෙන් මේ වගේ කරගන්න විදිහ හරියටම දැනගන්නයි ඕනෙ.
    මම කම්පැනි කීපයකට කතා කලා. උන් මෙන්න මේ වගෙ ගැජට් එකක් ගන්න කියනවා.
    atv310b.jpg

    මෙකට කියන්නේ Smart TV Android Box කියල. මේකෙන් ඔය කියන වැඩේ කරන්න පුලුවන් ලු.
    මට දැනගන්න ඕනේ..
    1) මේක TV එකට කනෙක්ට් කරල නෙට්වර්ක් එක හරහා වීඩියො,Presentation upload කරන්න පුලුවන්ද?
    2)සර්වර් එකක් ඕනද නිකම්ම කම්පුටරයක් හරහ මේ වැඩේ කරන්න පුලුවන්ද?
    3) ඔය ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එක Windows හරි Linuxහරි PC එකක් වැඩ කරන්න පුලුවන්ද?
    4)PC එක offකර්ල තියෙද්දි TV එකෙන් අපේ අවශය දේ බලාගන්න පුලුවන්ද?
    5)TV එකේ ඩිසයින් වෙනස් කරන ටෙම්ප්ලේට්ස් තොරන්න පුලුවන්ද?සමහර වෙලාවට TV channels එක off කරල අපේ අවශ්ය දේ විතරක් පෙන්නන්න පුලුවන්ද?

    මෙන්න මේ උභතොකොටික පරශ්න දන්න වැඩ්ඩෙක් ඉන්නවනම් මෙන්න චාන්ස් එක දියරකුස්ට උදව් කරන්න.
    මම දන්නව අපේ අයියල බැන්කු ගිහින් ඔය TV දිහා බලාගෙන අනිවා කල්පනා කරල ඇති කොහොමද මෙහෙම කරන්නේ කියල. ඔන්න හැමොටමත් දැන ගන්නත් එක්ක දන්න අය කියමු බලන්න කොහොමද මෙහෙම කරන්නෙ කියල?
     
    Last edited:
    • Like
    Reactions: Sachith777

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    oya box eke gui eken puluwan umbata oni presentation eka hadaganna, pictures, videos or live streming unath puluwan. ewata oni wiwidha templates thiyenawa.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Machan Apple tv Eken num oka karala tiyanwa .Uba oya dala tiyana unit ekenuth puluwan wei .Apple TV eken num karanne eka tv ekata connect karala tiyanawa HDMI port eken apple tv ekata network connection eka denawa .ita passe PC eke tiyana eka share karanna puluwan .
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :O
    කමෙන්ට් කියවන්න ආවෙ :baffled:
    අවුලක් නෑනෙ..
    දන්න අය ඉන්නවනං කියාල්ල. බම්ප්.
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    කමෙන්ට් කියවන්න ආවෙ
    අවුලක් නෑනෙ..
    දන්න අය ඉන්නවනං කියාල්ල. බම්ප්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ කලින් හිටියා kosandpol කියලා මෝස්ට් සීනියර් මෙම්බර් කෙනෙක්. පොර නම් ඔය වගේ දේවල් ගැන හසල දැනුමක් තියන කෙනෙක්.
    වුවමනා ම නම් පොර ගෙන් අහල වැඩ කරන තැන නම්බර් එක දෙන්නම්.
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    oya box eka gana nam man danne na but same de karanna puluwan video mixer software ekakin, man gawa thibba dan office eka heta balala dannam
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    කමෙන්ට් කියවන්න ආවෙ
    අවුලක් නෑනෙ..
    දන්න අය ඉන්නවනං කියාල්ල. බම්ප්.