2014න්_පස්සෙ_ලෝකෙ_පට්ටම_දේවල්

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    2014න්_පස්සෙ_ලෝකෙ_පට්ටම_දේවල්

    ඔන්න අපිට නොදැනීම 2015 අවුරුද්දෙත් මාස දෙකක් ගෙවෙන්න ඇවිත්..:oo::oo:

    නිකන් ඇගේ අමාරුවට වගේ මම ටිකක් හොයාගෙන ගියා මේච්චර කාලයක් අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කරපු දේවල් වලට මිනිස්සුන් විසින් සොයාගත් අළුත්ම ආදේශක මොනවද කියල...(ඒකනේ දියුණුව කියන්නේ නේද..?)මෙන්න මට ලැබුනු දේවල් කස්ටියටම බලන්න දැම්මා..

    මොකද අපි වගේ තුන්වන ලෝකයේ රටවල් වල ජීවත් වෙන අයට අළුත් දේවල් පරිහරණය කරන්න දකින්න ටිකක් පරක්කු වෙනවානේ..:nerd::nerd::nerd:
    අඩුම තරමේ දැනගෙන ඉන්න එකත් ලොකු දෙයක්නේ..
    :yes::yes::yes:


    {{{{{{{{{{{{{{{{{{{{{}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}




    1. මේ තියන දේවල් නම් 2015ට කලින් ඉදලම අපෙන් ඈත් වෙලා ගිය දේවල්..හේතුව MOBILE PHONE..
    (මේ ඔක්කොම දැන් ඒක අස්සෙනේ..:D:D)



    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-22.jpg




    2. මේ තියෙන්නෙ කිසිම ද්‍රවයක් නොරැදෙන ස්ථරයක් මේකට Liquid Rejection කියල තමයි තියෙන්නෙ.

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-21.gif




    3. මේ ත්‍රිමාණ සජීවී කරණ මූර්ති නිර්මාණ ශිල්පියෙක්. 3D Imaging via Oculus Rift

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-20.gif




    4. මෙන්න ෂැංහයි නගරය 1987 ඉදල 2014 වෙනකන් වෙනස් වුන විදිය.

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-19.gif




    5. කුණු හොයාගෙන දුවන කුණු බාල්දිය

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-18.gif




    6. සියුම් දේ කල හැකි කෘතිම අවයව

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-17.gif


    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-16.gif




    7. සොයාගත් නව ග්‍රහලෝක ප්‍රමාණය :nerd::nerd:

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-15.gif




    8. විනිවිද පෙනෙන වාහන :nerd::nerd:

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-14.gif




    9. උත්සවයකට සහභාගී වූ පිරිසක් :P:P:P

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-13.jpeg




    10. මිනිස් මතකයන් රූපමය ආකාරයට ගෙන ඒම..:oo::oo:

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-11.gif

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-11-a.gif




    11. කොහොමද මේක...?

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-9.jpg




    12. අඟුළු දැමූ පසු විනිවිද නොපෙනෙන එතෙක් විනිවිද පෙනෙන දොරවල් :no::baffled::baffled::rofl:

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-8.gif




    13. විශ්වයෙත් Selfies ජනප්‍රියයි :no::baffled::baffled::rofl:

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-6.gif




    14. සියළු පුස්තකාල ඩිජිටල් වෙයි

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-5.jpg




    15. ආබාධිතයින්ගේ වෙව්ලන දෑතට සංවේදී හැන්දක් (කැමරාවේ Stabilizing තාක්ෂණයෙන්)

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures-2.gif




    16. එසැනින් පරිවර්තනය

    2014-and-Wonders-Executed-%E2%80%93-22-Pictures.gif





    හිතාගන්නත් බැරි තව ගොඩක් දේ තියනවා පුළුවන් ඉක්මණින් එකතු කරන්නම්..මේ ගැන තව විස්තර දන්වානම් කමෙන්ටුවක් දාන්න..

    හැමදාම වගේ සෙට් එකටම දැනගන්න බම්පියක්වත් දාලා යන්න...
    හොදයි කියල හිතෙනවානම් සලකලා ගියාට කමක් නෑ,,,,,!!!!








    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    You must spread some Reputation around before giving it to Uthmaxer again.

    pattai
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    good post bro...REP+++ අන්තිමට උබ දාල තියෙන ෆෝන් කැමරා එකෙන් එක එක language වලට හරවන සීන් එක ඇත්තටම තියෙනවද බන්?
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    good post bro...REP+++ අන්තිමට උබ දාල තියෙන ෆෝන් කැමරා එකෙන් එක එක language වලට හරවන සීන් එක ඇත්තටම තියෙනවද බන්?

    Word Lens kiyala app 1k. google play 1 tiyanawa