ලොකු_ඉමේජ්_අවුලට_විසඳුමක්.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලොකු_ඉමේජ්_අවුලට_විසඳුමක්.

    ලොකු ඉමේජ් අවුලට විසඳුමක්.

    මරාගේ ගොන් බයියෝ උත්තර දෙන්න බැරිවුනාම කරන්නේ ලොකු ඉමේජ් එකක් දාලා හිමිට මාරුවෙන එක. මුන්ට බයියෝ කියන්නේ නිකන්ද . මරාගේ බයියෝ හිතන් ඉන්නේ ලොකු ඉමේජ් එකක් දැම්ම ගමන් දිනුම් කියලා. මේ වගේ ලොකු ඉමේජ් එකක් දැම්මට පස්සෙ අදාල ත්‍රෙඩ් එක කියවන්න බැරිවෙනවා. පේජ් එක ඉමේජ් එකේ සයිz එකට දික් වෙන නිසා.

    මේකට විසඳුමක් තියෙනවා යූසර් ස්ක්‍රිප්ට් වලින්.

    යූසර් ස්ක්‍රිප්ට් කියන්නේ අපි අපේ බ්‍රව්සරයේ විතරක් රන් වෙන විදියට ලියන ජවාස්ක්‍රිප්ට් වලට. ඒ කිව්වේ අපි එලකිරියට අදාලව යූසර් ස්ක්‍රිප්ට් එකක් ලිවොත්. එලකිරිය ලොඩ් වෙන වෙලාවට අපේ කෝඩ් එක ඉන්ජෙක්ට් වෙනවා. මේකෙන් එලකිරියේ සර්වර් වලට කිසිම ප්‍රශ්ණයක් නෑ මොකද අපේ යූසර් ස්ක්‍රිප්ටෙලකිරි සර්වර් වලට ට්‍රන්ස්ෆෙර් වෙන නිසා.

    ක්‍රෝම් වලින් කරන විදිය මුලින්ම කියල දෙන්නම්

    මුලින්ම ක්‍රොම්වල් TamperMonkey https://chrome.google.com/webstore/detail/tampermonkey/dhdgffkkebhmkfjojejmpbldmpobfkfo?hl=en එක්ස්ටෙන්සන් එක ඉන්ස්ටෝල් කරගන්න

    ඉට පස්සේ පල්ලෙහා රූපේ විදියට එක්ස්ටෙන්සිඔන් එක ක්ලික් කරලා Add New Script ක්ලික් කරන්න .
    0B1lB42XzpGcUSy1PcXVSOEl2STg

    එන වින්ඩොවෙව ඖටෝ ජෙනරේට් වුන කෝඩ් ඔක්කොම මකලා පල්ලෙහා තියෙන කෝඩ් එක පේස්ට් කරන්න

    HTML:
    // ==UserScript==
    // @name         My Fancy New Userscript
    // @namespace    http://your.homepage/
    // @version      0.1
    // @description  enter something useful
    // @author       :)
    // @match       *.elakiri.com/*
    // @match       *.elakiri.net/*
    // @match       *.elakiri.lk/*
    // @grant        none
    // @require http://code.jquery.com/jquery-latest.js
    // ==/UserScript==
    
    $( document ).ready(function() {
        $('head').append('<style> img { max-width:500px !important; }  </style>');
    });

    දැන් සේව් පාරක් දාල වින්ඩොව ක්ලොස් කරන්නේ. ඉලඟ පාර ලොකු ඉමේජ් තියෙන ත්‍රෙඩ් එකකට ගියොත් ඖටො මැටිකලි 500 px වලට හරි ගස්සලා පෙන්වාවි.

    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එත කොට පෝස්ට් එකකට දාන image වල size වෙනස් කරන්නෙ කොහොමද? Size එක ඕනාවට වඩා ලොකු ඔරිජින්ස්ල් පොටෝ එකක් නම් මචං..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් එකෙක් ඔහොම සීන්
    එකක් කොරල එක හිර වෙලා හිටියේ
    මට නම් වැදගත් උනා බන්...හැමෝඅම ඕන වෙන එකක්...
    තෑන්ක්ස් මතෝ :D

    +++++
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචන්ස්ලා සමා වෙන්න ඕනේ උඹලට මේකෙන් මොකක් හරි අවුලක් වුණා නම්..! :( මොකද, එක්තරා ත්‍රෙඩ් එකකදි මමත් ඔය කියන ජාතියේ පත සයිස් ඉමේජස් පෝස්ට් කලා!!:yes:
    ඉදිරියටත් කරනවා!!! :frown:

    නමුත් ඒ වැදගත් ත්‍රෙඩ්ස්වලට නෙමෙයි...!! (මට පට්ට කුණුහරපෙන් බැනලා ත්‍රෙඩ් එකක් දැම්මත් කෙලින් උත්තර දෙනවා මිසක් ඔය වැඩේ කරන්නේ නෑ!):no:

    ඒත් පුතේ, ගොන් ආතල් දීලා ස්වයං ආතල් ගන්න බලාගෙන දාන ත්‍රෙඩ්ස් වලට...
    උදා:-

    • කෙල්ලට අසාමාන්‍ය ආසාවක් ඇවිත්. (රබර් ප*යක් හයි කරන් මට පු* අරින්න හදනවා)
    • බෝඩිමේ අක්කගේ රෙද්ද කඩන් වැටුණා.

    නම් පුතේ කිසිම සමාවක් නෑ එලව එලවා ගහනවාමයි!!!:angry:
    මොකද, උන් සෙල්ලම් කරන්නේ අපේ වෙලාවත් එක්ක නිසා!!!:yes:

    මේ හින්දා හිත් රිදවීමක් වුණ කෙනෙක් ඉන්නවා නම් මට සමාවෙයන්.........!!!!! :sorry:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131

    ඇයිඋබ එලකිරි පොලිස් ද?:rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ටොයියොත් ඔය වැඩේම කරනවා. ඒවත් දැක්ක නම් හොදයි, එහෙම නැත්නම් බයියෝ ගාන්නේ නැතිව පොදුවේ කිව්වනම් වඩාත් හොදයි,

    පේන විදියට ස්ක්‍රිප්ට් හොයන්න තරම් රිදිලා තියෙනවා.:rofl:

    මම ඔය වගේ 2 පන්තියෙ වැඩක් කරන්නෙත් නෑ, කරන උන්ව අනුමත කරන්නෙත් නෑ:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    එත කොට පෝස්ට් එකකට දාන image වල size වෙනස් කරන්නෙ කොහොමද? Size එක ඕනාවට වඩා ලොකු ඔරිජින්ස්ල් පොටෝ එකක් නම් මචං..

    පොටොශොප් වලින් රිසයිz කරලා දාන්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ටොයියොත් ඔය වැඩේම කරනවා. ඒවත් දැක්ක නම් හොදයි, එහෙම නැත්නම් බයියෝ ගාන්නේ නැතිව පොදුවේ කිව්වනම් වඩාත් හොදයි,

    පේන විදියට ස්ක්‍රිප්ට් හොයන්න තරම් රිදිලා තියෙනවා.:rofl:

    මම ඔය වගේ 2 පන්තියෙ වැඩක් කරන්නෙත් නෑ, කරන උන්ව අනුමත කරන්නෙත් නෑ:yes:

    රිදෙනවා නෙවෙයි ත්‍රෙඩ් එකක් බලන්න බෑ බන්. ලොකු ඉමේජ් දැම්මම
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රිදෙනවා නෙවෙයි ත්‍රෙඩ් එකක් බලන්න බෑ බන්. ලොකු ඉමේජ් දැම්මම

    ඕවා ඇඩ්මින්ල හොයල බලල කරන්න ඕන වැඩ බන්. ස්ක්‍රිප්ට් ඕනා නෑ පොඩි css පාරකින් ඔය වැඩේ කරන්න පුලුවන්:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඕවා ඇඩ්මින්ල හොයල බලල කරන්න ඕන වැඩ බන්. ස්ක්‍රිප්ට් ඕනා නෑ පොඩි css පාරකින් ඔය වැඩේ කරන්න පුලුවන්:yes:
    ඔව් ඇඩ්මින්ට නම් සී එස් එස් වලින් කරන්න පුළුවන්. මෙකෙත් වෙන්නේ සී එස් එස් ෆ්‍රැග්මන්ට් එකක් ඉන්ජෙක්ට් වෙන එක. ප්‍රශ්නේ ඇඩ්මිනයා නොකරන එක නේ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන්ස්ලා සමා වෙන්න ඕනේ උඹලට මේකෙන් මොකක් හරි අවුලක් වුණා නම්..! :( මොකද, එක්තරා ත්‍රෙඩ් එකකදි මමත් ඔය කියන ජාතියේ පත සයිස් ඉමේජස් පෝස්ට් කලා!!:yes:
    ඉදිරියටත් කරනවා!!! :frown:

    නමුත් ඒ වැදගත් ත්‍රෙඩ්ස්වලට නෙමෙයි...!! (මට පට්ට කුණුහරපෙන් බැනලා ත්‍රෙඩ් එකක් දැම්මත් කෙලින් උත්තර දෙනවා මිසක් ඔය වැඩේ කරන්නේ නෑ!):no:

    ඒත් පුතේ, ගොන් ආතල් දීලා ස්වයං ආතල් ගන්න බලාගෙන දාන ත්‍රෙඩ්ස් වලට...
    උදා:-

    • කෙල්ලට අසාමාන්‍ය ආසාවක් ඇවිත්. (රබර් ප*යක් හයි කරන් මට පු* අරින්න හදනවා)
    • බෝඩිමේ අක්කගේ රෙද්ද කඩන් වැටුණා.

    නම් පුතේ කිසිම සමාවක් නෑ එලව එලවා ගහනවාමයි!!!:angry:
    මොකද, උන් සෙල්ලම් කරන්නේ අපේ වෙලාවත් එක්ක නිසා!!!:yes:

    මේ හින්දා හිත් රිදවීමක් වුණ කෙනෙක් ඉන්නවා නම් මට සමාවෙයන්.........!!!!! :sorry:

    තෝ නම් ගොන් පොන්නයෙක් මචන්... අම්මපා පොන්නයෙක්...:D
    තෝ පොලිසියෙන්ද?
    උබ හිතුවද පත ඉමේජ් දැම්මාම රිදෙන්න ත්‍රෙඩ් එක දාපු එකාට විතරයි කියලා..
    හු@තෝ...තෝ නාසිති කරන්නේ උබේ අපේ සේරගෙම බෑන්ඩ්විත් එක...
    තොට ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න කලින් tool tip එකෙන් බලල අදාල නැත්තන් පලකෝ පුක නොදී... ත්‍රෙඩ් එක මේකට අදාල නැත්තන් ඇඩ්මින් ගයි ඇක්ශන් එකක්...තෝත් මානසික අසහනකාරයෙක්නේ බල්ලෝ...:yes::yes::yes:
    මම නම් ඔය පත ඉමේජ් දාන උන්ට සාප කරන එක තමයි කරන්නේ.... :yes::yes::yes::D:D:D

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI

    i agree u
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    මචන්ස්ලා සමා වෙන්න ඕනේ උඹලට මේකෙන් මොකක් හරි අවුලක් වුණා නම්..! :( මොකද, එක්තරා ත්‍රෙඩ් එකකදි මමත් ඔය කියන ජාතියේ පත සයිස් ඉමේජස් පෝස්ට් කලා!!:yes:
    ඉදිරියටත් කරනවා!!! :frown:

    නමුත් ඒ වැදගත් ත්‍රෙඩ්ස්වලට නෙමෙයි...!! (මට පට්ට කුණුහරපෙන් බැනලා ත්‍රෙඩ් එකක් දැම්මත් කෙලින් උත්තර දෙනවා මිසක් ඔය වැඩේ කරන්නේ නෑ!):no:

    ඒත් පුතේ, ගොන් ආතල් දීලා ස්වයං ආතල් ගන්න බලාගෙන දාන ත්‍රෙඩ්ස් වලට...
    උදා:-

    • කෙල්ලට අසාමාන්‍ය ආසාවක් ඇවිත්. (රබර් ප*යක් හයි කරන් මට පු* අරින්න හදනවා)
    • බෝඩිමේ අක්කගේ රෙද්ද කඩන් වැටුණා.

    නම් පුතේ කිසිම සමාවක් නෑ එලව එලවා ගහනවාමයි!!!:angry:
    මොකද, උන් සෙල්ලම් කරන්නේ අපේ වෙලාවත් එක්ක නිසා!!!:yes:

    මේ හින්දා හිත් රිදවීමක් වුණ කෙනෙක් ඉන්නවා නම් මට සමාවෙයන්.........!!!!! :sorry:

    mekai umba akamathi nam nikan indapan

    namuth samahara un oya athal ganna thread th balanawa

    umbe thread history eka baluwahama th wadagammakata athi hread ekak naha ..

    umbata kisima aithiyak naha anik unta thread ekak balanna thiyana aithiya nathi karanna..

    umba samawa ganin forum eken.. mamath report karnawa umba gana admin ta