සිරිපාදේ යන්න ඕනේ ,,, යන්නේ කොහොමද ?

Sep 25, 2008
757
35
0
සිරිපාදේ යන්න ඕනේ ,,, යන්නේ කොහොමද ?

මාස දෙකකට පස්සේ ලංකාවට ගොඩ බැස්සේ .. වෙන්ඩ නෝනාගෙන් :love: මාර කරදර යක් තියෙන්නේ බන් කොහේ හරි යමු කියල ... ඉතින් කොහොම හරි සිරිපාදේ යන්න තීරණය කලා .. හෙට තමයි යන්න ඉන්නේ .. එත් ඉතින් කොහොමද බන් යන්නේ :rofl::rofl::rofl: අනේ දන්න උන් මේ අසරණයට උදව් කරපල්ලකෝ ...
නුවර ඉඳන් තමයි යන්න පිටත් වෙනනේ.. නුවරින් එකට විතර ගියොත් මදිද බන්,,, ? :nerd:
නැත්තම් කීයටද යන්න ඕනේ ?
hatoon වල ඉඳන් නල්ලතන්නියට යන්න හැමවෙලාවෙම බස් තියනවද? විශේෂයෙන් හවස් වරුවේ,?

නැත්තම් යන්නේ කොහොමද?
නල්ලතන්නියට 6 විතර වෙනකොට ගියොත් ඇද්ද?
නැත්තම් කොහොමද යන්න හොඳ වෙලාව ?
මගේ ප්ලෑන් එක තියෙන්නේ රැට නැගල ,උදේ ට ආයේ අපහු එන්නයි..
මොනාද බන් ගෙනියන්න ඕනේ වෙන්නේ.. ගොඩක් බඩු උස්සගෙන යන්නත් බැ නේද? :rolleyes:

මම නම් පලවෙනි පාර නෙවෙයි යන්නේ ,, එත් මගේ යෙහෙළිය :rofl: පලවෙනි පාරටයි යන්නේ ,, එතකොට මොනාදෝ කරන්න තියෙනව නේද බන් ,,

please හෙල්ප්
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් අතිශය වැදගත් මාතෘකාවක්.. බම්ප්
    සුමන සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් වරෙන් බන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සුමන සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් වරෙන් බන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාස දෙකකට පස්සේ ලංකාවට ගොඩ බැස්සේ .. වෙන්ඩ නෝනාගෙන් :love: මාර කරදර යක් තියෙන්නේ බන් කොහේ හරි යමු කියල ... ඉතින් කොහොම හරි සිරිපාදේ යන්න තීරණය කලා .. හෙට තමයි යන්න ඉන්නේ .. එත් ඉතින් කොහොමද බන් යන්නේ :rofl::rofl::rofl: අනේ දන්න උන් මේ අසරණයට උදව් කරපල්ලකෝ ...
    නුවර ඉඳන් තමයි යන්න පිටත් වෙනනේ.. නුවරින් එකට විතර ගියොත් මදිද බන්,,, ? :nerd:
    නැත්තම් කීයටද යන්න ඕනේ ?
    hatoon වල ඉඳන් නල්ලතන්නියට යන්න හැමවෙලාවෙම බස් තියනවද? විශේෂයෙන් හවස් වරුවේ,?

    නැත්තම් යන්නේ කොහොමද?
    නල්ලතන්නියට 6 විතර වෙනකොට ගියොත් ඇද්ද?
    නැත්තම් කොහොමද යන්න හොඳ වෙලාව ?
    මගේ ප්ලෑන් එක තියෙන්නේ රැට නැගල ,උදේ ට ආයේ අපහු එන්නයි..
    මොනාද බන් ගෙනියන්න ඕනේ වෙන්නේ.. ගොඩක් බඩු උස්සගෙන යන්නත් බැ නේද? :rolleyes:

    මම නම් පලවෙනි පාර නෙවෙයි යන්නේ ,, එත් මගේ යෙහෙළිය :rofl: පලවෙනි පාරටයි යන්නේ ,, එතකොට මොනාදෝ කරන්න තියෙනව නේද බන් ,,

    please හෙල්ප්

    සීසන් එක නිසා හැටන් වලින් බස් තියෙයි නල්ලතන්නියට... හරියටම නන් දන්නෙ නැහැ. නල්ලතන්නියට නන් කීයට ගියත් අවුලක් නැහැ. පැය 24ම ඔතන සෙනග, පොලිසිය ඉන්නව. සාමන්‍යයෙන් කන්ද නගින්න පැය 6-8 විතර යයි. මග දිගටම කඩ තියන නිසා කෑමෙන් නන් ප්රස්නයක් වෙන එකක් නැහැ. ආරක්ශාවත් එහෙම තමයි.. සෙනග ඉන්නවනෙ... යනකොට සීතල අදින්න ඇදුම් අරන් පලයන්... කන්ද උඩ හෙන සීතලයි රෑට. පාන්දර 4ට විතර උඩට නගින්න ටයිම් තියල නගින්න පටන් ගනින්.
     
    එල, එල thanks ,,
    bus තියනවද නැද්ද කියල තමයි මට ගොඩක්ම දැන ගන්න ඕනේ මචං
    ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,279
    9,134
    113
    Dubai
    මචන් නුවරින් 1ට විතර හැටන් බස් එකේ නැග්ගාම පැය 2ක්ට වැඩිය යනවා හැටන් වලට යනකොට. හැටන් වලින් බස් තියෙනවා මචන් නල්ලතන්නියට. සීසන් එක නිසා බස් නම් තියෙනවා ඔනෙම වෙලාවක. ඒ වගේම හෙට නිවාඩු දවසක් නෙවෙයි නිසා එච්චර සෙනගක් නැති වෙයි. රෑ නැගලා උදේ ඉර උදාවත් බලලම බහින්න. ඒක හොදයි. යන්න හිතාගෙන ඉන්න වෙලාව හොදයි. නල්ලතන්නියට 6 උනත් 7 උනත් කමක් නෑ. කෝඩු කාරයොන්ට කරන්න දෙයක් තියෙනවා තමයි. ඉදිකටු පානේ නූලක් අදින්න තියෙනවා. ඒක සිරීපාදේ ඉන්න කට්ටිය කියල දෙයි. පොලිතීන් ප්ලාස්ටික් ඇරන් යන්න එපා. අරක්කු බියර් එහෙම පලාතේ ඇරන් යන්න එපා. සුමන සමන් දෙවි පිහිටයි.. පරිස්සමින් ගිහින් වරෙන්..මතක ඇතුව කෑම පොඩ්ඩක් පරෙස්සම් කර ගන්න උඩ මලුව හරියට නැග්ගාම කන්නයි බොන්නයි. මොකද මහගිරිදඹේ හරියේ කඩ තියෙනව තේ එකක් එහෙම පට්ට ගනන්
     
    Last edited:
    • Like
    Reactions: wall-e

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    සුමන සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් වරෙන් බන්..
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මන් දවස් දෙකකට කලින් සිරිපාදෙ ගිහින් අවේ, මගෙත් පලවෙනි වතාව. කහ වතුරෙන් හොදල පඩුරු අරන් යන්න. පඩුරු ගැටගහන්න සුදු රෙදි අරන් යන්න. සිරිපතුලට පූජා කරන්න සුදු රෙදි අරන් යන්න. එතන තියන කඩ වල තියනව packet එකක් කෝඩු අයට. ඒක අරගන්න එගොල්ලො කියයි මොනවද කරන්න ඔනෙකියල. සිරිපා කරුණා කරන්න කලින් සමන් දෙවියන්ට බාරයක් වෙන්න හොදින් සිරිපා කරුණා කරන්න ලැබෙන්න කියල. දේවලෙ එක්කෙනට කියල අතේ පඩුරක් ගැටගහගන්න. ඒක ගලව ගන්න එපා අයෙත් බහිනකන්. බැස්සට පස්සෙ ඒ දෙවලේ ලග කනුවක් අති බාර ගැටගහන්න. ඒකෙ අතේ බැදපු පඩුර ගැටගහල සමන් දෙවියන්ට පින් දීල එන්න. උඩනන් පට්ට සීතලයි. රැට උඩ නවතිනවනන් blanket එකක් අරන් යන්න.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    සුමන සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් වරෙන් බන්..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම හැම අවුරුද්දෙම නුවර ඉඳන් සිරිපාදෙ යනව.ගිය සතියෙත් ගියා.මෙන්න හොඳම ක්‍රමය.
    නුවරින් හවස 5ට තියෙන හැටන් කොච්චියෙ නගින්න. රෑ 8.30ට හැටන් වලට යනව.
    කෝච්චියෙන් බැහැල ස්ටේශන් එකෙන් එලියට යනකොටම CTB බස් එකක් නවත්තල තියෙනව නල්ලතන්නියට යන. (ඉක්මනට කෝච්චියෙන් බැහැල එන්න.නැත්නම් හිටගෙන තමයි.) පැයයි විනාඩි 45න් බස් එක නල්ලතන්නියට යනව. ආ රෑට කෑම අරන් යන්න. බස් එකෙන් බැහැල ඒ ලඟපාත කොහෙට හරි වෙලා කෑම ටික කාලා ගමන පටන් ගන්න. මම නම් කන්නෙ ටික දුරක් සිරීපාද පාරෙම ගියාම තියෙන විශ්‍රාම ශාලාවක තමයි. නෝමල් වේගෙන් නැග්ගොත් පැය 4න් උඩට යන්න පුලුවන්.ඒත් ටිකක් හෙමින් යන්න.පාන්දර 4ට වගෙ උඩට ගියාම ඇති.ගිහින් වැඳලඑහෙම විශ්‍රාම ශාලාවට වෙලා ටිකක් ඉන්න.6ට වගේ සෙට් වෙන්න ඉර සේවය බලන්න.බලපු ගමන් 6.30ට බහින්න පටන්ගන්න. බහින එකත් පුළුවන් උපරිම හෙමින් බහින එක හොඳයි. මොකද නැත්නම් පල්ලෙහට එනකොට ඇවිදගන්න බැරි වෙනව.පල්ලෙහාට එනකොට ආයෙත් හැටන් බස් තියෙනව. 9ට කලින් පහලට ආවොත් නම් CTB එකක් තියෙනව ඒක ස්ටේශන් එකටම යනව.ඒ වෙලාවට නුවරට එන්න කෝච්චියකුත් තියෙනව.ඒක සෙට් උනොත් නම් 12.45 වෙනකොට නුවර.ඒත් හදිස්සියෙන් බහින්න එපා.හැටන් වලින් නුවර බස් ඕනි තරම් තියෙනව.ආහ් නගින ගමන් මග කඩ වලින් කන එකනම් මම අනුමත කරන්නෙ නෑ.ඕවගෙ තියෙන කෑම සතියක් විතර පරනයි. මග දිගට හාමුදුරු වරු පවා නූල් ගැට ගහල,පන්සිල් දීල සල්ලි ගන්න බලයි.අහු වෙන්න එපා.සීත ගඟුලේ තියෙන සමන් දේවාලෙට පඬුරු දැම්මම හොඳටම ඇති. (පටන් ගන්න තැන ඉඳන් සීත ගඟුලට පැය එක හමාරක් වත් යනව.එතකන් මග සල්ලි ගරන තැන් ගොඩයි.අහු වෙන්න එපා)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගිහින් සෙරෙප්පු පරිස්සම් කරගන්ඩ. මගේ සෙරෙප්පු දෙක උස්සල මම සීතගගුල ලගට එනකම් පයින් ඇවිත් එතන කඩේකින් ගත්තේ