UGC Recongnized Foreign Universities: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    UGC Recongnized Foreign Universities: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්

    [FONT=&quot]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත විදේශ විශ්වවිද්‍යාල[/FONT]
    UGC Recognized Foreign Universities

    [FONT=&quot]විදේශීය විශ්වවිද්‍යාල කිව්වම, ඉගැන්වීම් ක්‍රම, ඉගනගැනීමේ ක්‍රම අතින් ඉන්නෙ ඉතාම ඉහල මට්ටමක. ඒක ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතාමත් ඉහල මට්ටමක්. පර්යේෂණ සහ සොයාගැනීම් මට්ටමින් ගත්තොත් ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට හිතන්නවත් බැරි තරම් උසස් මට්ටමක්. ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න අය සහ ඉගෙන ගත්ත අය දැන් ඇවිල්ල කියවයි, ඒව ඉතින් අපිට වැඩක් නෑ. තමන් කරගත්තොත් තමන්ට. තමන්ගෙ කුහක කමට කියෙව්වට අපිට ඒව වැඩක් නෑ.

    [/FONT]

    [FONT=&quot]ඒ අය කියව කියව ඉන්න එක දෙයක් තමයි, “රජයේ ඒව තමයි හොඳ, අනිත් ඒව වැඩක් නැති උපාදි කඩ, ඒවලින් දෙන ඩිග්රි කොලිටි නෑ, [/FONT]UGC [FONT=&quot]එකෙන් [/FONT]recognition [FONT=&quot]එක තියෙන්නෙ අපිට” වගේ බොරු, පුහු දේවල්. එහෙම කියන අය ඒ ඒ අයගේ දැනුම මඳ බව සහ ගොන්කම පෙන්නන බව විතරයි අපිට පේන්නෙ.

    [/FONT]

    [FONT=&quot]දැනට විදේශීය විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත සහ ඉගෙන ගන්න ඇතැම් අය නොදන්නා කාරණයක් තමයි මේ ලංකාවෙ [/FONT]UGC [FONT=&quot]එහෙමත් නැත්තන් රජයේ [/FONT][FONT=&quot]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT][FONT=&quot] විසින්, ලංකාවෙ රජයේ කැම්පස් විතරක් නෙමෙයි, ලෝකේ පිළිගත් බොහෝ විශ්වවිද්‍යාල, අනුමත විශ්වවිද්‍යාල විදිහට පිළිඅරන් තියෙනව කියන කාරණය. කොහොමත් පිලි ගන්නත් වෙනව, මොකද ලෝක ශේණිගත කිරීම් වල විදේශීය විශ්වවිද්‍යාල ඉන්නෙ ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතා ඉහලින්.[/FONT]
    [FONT=&quot]විදේශීය රටකට ගොස් ඉගෙන ගත්තත් ලංකාවෙ ඉඳන් මෙහෙ [/FONT]ICBT, ACBT,APIIT, SLIIT [FONT=&quot]වගේ [/FONT]institute[FONT=&quot] එකකට ගිහිල්ල ඉගෙන ගත්තත් ඩිග්‍රිය දෙන්නෙ විදේශීය විශ්වවිද්‍යාලයකින් නම් පහලින් දාල තියෙන ලිස්ට් එකේ ඒ [/FONT]University [FONT=&quot]එක තියෙනවනම්, අනිවා ඒක ලංකාවෙ රජ[FONT=&quot]යේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT] පිළිගන්ත [/FONT]University [FONT=&quot]එකක්. ලංකාවෙ රජයේ ගැසට් කරන ඕනෑම රැකියා ඇබෑර්තුවකට [/FONT]apply [FONT=&quot]කරන්නත් පුළුවන්, ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලයකින් ගත්ත එකක් හා සමානවම සැලකුම් ලබාගන්නත් පුළුවන් වෙනව. මේ ගැන යම් කිසි සැකයක් තියෙනවනම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට [/FONT]Call [FONT=&quot]එකක් දීල අහන්නත් පුළුවන්. [/FONT]
    [FONT=&quot]රටවල් රැසක [/FONT]university [FONT=&quot]අනුමත නිසා, ඒ හැමරටකම විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙන නිසාත් ප්‍රධාන රටවල් කිහිපයක විස්තර දාන්නම්. මීට අමතරවත් තවත් අනුමත විශ්වවිද්‍යාල තියෙන්න පුළුවන්, ඒක නිසා මාව කන්න එපා ඕකේ ;);). මේ දේවල් වල තොරතුරු ගත්තෙ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ්සයිට් එකෙන්, අනිත් කැම්පස් ගැන දැනගන්න ඕනෙ නම්, කමෙන්ට් එකක් දාන්න, අනිවා හොයල බලල කියන්නම්.[/FONT]
    [FONT=&quot]
    මෙන්න ලිස්ට් එක.

    එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල - United Kingdom (UK)

    [/FONT]Bangor University

    Bath Spa University
    Birmingham City University
    Bournemouth University
    British Institute of Technology and E-Commerce
    Brunel University
    Buckinghamshire New University
    Canterbury Christ Church University
    Cardiff Metropolitan University
    Cardiff University
    Coventry University
    Cranfield University
    Durham University
    Edge Hill University
    Glasgow Caledonian University
    Heriot-Watt University
    Institute of Education, University of London
    Keele University
    King's College London
    Kingston University
    Lancaster University
    Liverpool Hope University
    London South Bank University
    Middlesex University
    Newcastle University
    Northumbria University
    Open University
    Queen's University Belfast
    Richmond The American International University in London
    School of Oriental and African Studies
    Sheffield Hallam University
    Staffordshire University
    Swansea University
    The University of Manchester
    The University of Northampton
    The University of York
    University College Birmingham
    University College London
    University of Aberdeen
    University of Bath
    University of Bedfordshire
    University of Birmingham
    University of Bradford
    University of Bristol
    University of Cambridge
    University of Chester
    University of East London
    University of Edinburgh
    University of Essex
    University of Exeter
    University of Glasgow
    University of Greenwich
    University of Hertfordshire
    University of Huddersfield
    University of Hull
    University of Kent
    University of Leeds
    University of Leicester
    University of Lincoln
    University of Liverpool
    University of London
    University of Nottingham
    University of Oxford
    University of Reading
    University of Salford
    University of Southampton
    University of St Andrews
    University of Stirling
    University of Strathclyde
    University of Sunderland
    University of Surrey
    University of the Highlands and Islands
    University of Ulster
    University of Wales
    University of Warwick
    University of West London
    University of Westminster
    University of Worcester
    York St John University[FONT=&quot]

    ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල - Australia[/FONT]

    Australian College of Physical Education (ACPE)
    Blue Mountains International Hotel Management School
    Bond University
    Charles Darwin University
    Charles Sturt University
    Curtin University
    Deakin University
    Edith Cowan University
    Federation University Australia
    Griffith University
    James Cook University
    Murdoch University
    Queensland University of Technology
    Raffles College of Design and Commerce
    Royal Melbourne Institute of Technology (RMIT University)
    The University of Adelaide
    The University of Newcastle
    University of Canberra
    University of Queensland
    University of Melbourne
    University of Southern Queensland
    University of Sydney
    University of Tasmania
    University of the Sunshine Coast
    University of Western Sydney
    University of Wollongong
    UNSW Australia
    Victoria University

    ඇමරිකාව - United States of America

    City University of Seattle
    Gannon University
    Fordham University
    George Washington University
    Inter American University of Puerto Rico
    James Madison University
    New York Institute of Technology
    North American University
    St. Cloud State University
    The University of Arizona
    Tufts University
    University of Pennsylvania
    Wheelock College

    [FONT=&quot]නවසීලන්තය - New zealand[/FONT]

    Auckland University of Technology
    Lincoln University
    Massey University
    University of Auckland
    University of Canterbury
    University of Otago
    University of Waikato
    Victoria University of Wellington

    [FONT=&quot]සිංගප්පූරුව - Singapore
    [/FONT]

    Nanyang Technological University
    National University of Singapore

    චීනයේ සහ චීනයට සම්භන්ධ විශ්වවිද්‍යාල - China

    China University of Petroleum, Beijing
    Nankai University
    Sias International University
    Zhejiang University
    Xi'an Jiaotong-Liverpool University
    Chinese University of Hong Kong
    City University of Hong-Kong
    Hong Kong Baptist University
    The Hong Kong University of Science & Technology
    The University of Hong Kong
    Macao University of Science and Technology
    University of Macau
    University of Saint Joseph
    Tamkang University

    අයර්ලන්තය - Ireland

    Dublin Institute of Technology (DIT)
    National University of Ireland
    National University of Ireland Maynooth
    National University of Ireland, Galway
    NUID, University College, Dublin

    [FONT=&quot]යම්කිසි වැරද්දක් තියෙනවනම් යාළුවො ටික මාව නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනව .. [/FONT]
     
    Last edited:

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    University College Dublin eka gana poddak hoyala diyan NSBM eke Degrees thiye unge
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    University College Dublin eka gana poddak hoyala diyan NSBM eke Degrees thiye unge

    Ireland එක නේද "National University of Ireland – University College Dublin, Belfield ? ඒක recognized.
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    [FONT=&quot]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත විදේශ විශ්වවිද්‍යාල[/FONT]
    UGC Recognized Foreign Universities

    [FONT=&quot]විදේශීය විශ්වවිද්‍යාල කිව්වම, ඉගැන්වීම් ක්‍රම, ඉගනගැනීමේ ක්‍රම අතින් ඉන්නෙ ඉතාම ඉහල මට්ටමක. ඒක ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතාමත් ඉහල මට්ටමක්. පර්යේෂණ සහ සොයාගැනීම් මට්ටමින් ගත්තොත් ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට හිතන්නවත් බැරි තරම් උසස් මට්ටමක්. ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න අය සහ ඉගෙන ගත්ත අය දැන් ඇවිල්ල කියවයි, ඒව ඉතින් අපිට වැඩක් නෑ. තමන් කරගත්තොත් තමන්ට. තමන්ගෙ කුහක කමට කියෙව්වට අපිට ඒව වැඩක් නෑ.

    [/FONT]

    [FONT=&quot]ඒ අය කියව කියව ඉන්න එක දෙයක් තමයි, “රජයේ ඒව තමයි හොඳ, අනිත් ඒව වැඩක් නැති උපාදි කඩ, ඒවලින් දෙන ඩිග්රි කොලිටි නෑ, [/FONT]UGC [FONT=&quot]එකෙන් [/FONT]recognition [FONT=&quot]එක තියෙන්නෙ අපිට” වගේ බොරු, පුහු දේවල්. එහෙම කියන අය ඒ ඒ අයගේ දැනුම මඳ බව සහ ගොන්කම පෙන්නන බව විතරයි අපිට පේන්නෙ.

    [/FONT]

    [FONT=&quot]දැනට විදේශීය විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත සහ ඉගෙන ගන්න ඇතැම් අය නොදන්නා කාරණයක් තමයි මේ ලංකාවෙ [/FONT]UGC [FONT=&quot]එහෙමත් නැත්තන් රජයේ [/FONT][FONT=&quot]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT][FONT=&quot] විසින්, ලංකාවෙ රජයේ කැම්පස් විතරක් නෙමෙයි, ලෝකේ පිළිගත් බොහෝ විශ්වවිද්‍යාල, අනුමත විශ්වවිද්‍යාල විදිහට පිළිඅරන් තියෙනව කියන කාරණය. කොහොමත් පිලි ගන්නත් වෙනව, මොකද ලෝක ශේණිගත කිරීම් වල විදේශීය විශ්වවිද්‍යාල ඉන්නෙ ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතා ඉහලින්.[/FONT]
    [FONT=&quot]විදේශීය රටකට ගොස් ඉගෙන ගත්තත් ලංකාවෙ ඉඳන් මෙහෙ [/FONT]ICBT, ACBT,APIIT, SLIIT [FONT=&quot]වගේ [/FONT]institute[FONT=&quot] එකකට ගිහිල්ල ඉගෙන ගත්තත් ඩිග්‍රිය දෙන්නෙ විදේශීය විශ්වවිද්‍යාලයකින් නම් පහලින් දාල තියෙන ලිස්ට් එකේ ඒ [/FONT]University [FONT=&quot]එක තියෙනවනම්, අනිවා ඒක ලංකාවෙ රජ[FONT=&quot]යේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT] පිළිගන්ත [/FONT]University [FONT=&quot]එකක්. ලංකාවෙ රජයේ ගැසට් කරන ඕනෑම රැකියා ඇබෑර්තුවකට [/FONT]apply [FONT=&quot]කරන්නත් පුළුවන්, ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලයකින් ගත්ත එකක් හා සමානවම සැලකුම් ලබාගන්නත් පුළුවන් වෙනව. මේ ගැන යම් කිසි සැකයක් තියෙනවනම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට [/FONT]Call [FONT=&quot]එකක් දීල අහන්නත් පුළුවන්. [/FONT]
    [FONT=&quot]රටවල් රැසක [/FONT]university [FONT=&quot]අනුමත නිසා, ඒ හැමරටකම විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙන නිසාත් ප්‍රධාන රටවල් කිහිපයක විස්තර දාන්නම්. මීට අමතරවත් තවත් අනුමත විශ්වවිද්‍යාල තියෙන්න පුළුවන්. මේ දේවල් වල තොරතුරු ගත්තෙ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ්සයිට් එකෙන්, අනිත් කැම්පස් ගැන දැනගන්න ඕනෙ නම්, කමෙන්ට් එකක් දාන්න, අනිවා හොයල බලල කියන්නම්.[/FONT]
    [FONT=&quot]
    මෙන්න ලිස්ට් එක.

    එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල - United Kingdom (UK)

    [/FONT]Bangor University

    Bath Spa University
    Birmingham City University
    Bournemouth University
    British Institute of Technology and E-Commerce
    Brunel University
    Buckinghamshire New University
    Canterbury Christ Church University
    Cardiff Metropolitan University
    Cardiff University
    Coventry University
    Cranfield University
    Durham University
    Edge Hill University
    Glasgow Caledonian University
    Heriot-Watt University
    Institute of Education, University of London
    Keele University
    King's College London
    Kingston University
    Lancaster University
    Liverpool Hope University
    London South Bank University
    Middlesex University
    Newcastle University
    Northumbria University
    Open University
    Queen's University Belfast
    Richmond The American International University in London
    School of Oriental and African Studies
    Sheffield Hallam University
    Staffordshire University
    Swansea University
    The University of Manchester
    The University of Northampton
    The University of York
    University College Birmingham
    University College London
    University of Aberdeen
    University of Bath
    University of Bedfordshire
    University of Birmingham
    University of Bradford
    University of Bristol
    University of Cambridge
    University of Chester
    University of East London
    University of Edinburgh
    University of Essex
    University of Exeter
    University of Glasgow
    University of Greenwich
    University of Hertfordshire
    University of Huddersfield
    University of Hull
    University of Kent
    University of Leeds
    University of Leicester
    University of Lincoln
    University of Liverpool
    University of London
    University of Nottingham
    University of Oxford
    University of Reading
    University of Salford
    University of Southampton
    University of St Andrews
    University of Stirling
    University of Strathclyde
    University of Sunderland
    University of Surrey
    University of the Highlands and Islands
    University of Ulster
    University of Wales
    University of Warwick
    University of West London
    University of Westminster
    University of Worcester
    York St John University[FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]යම්කිසි වැරද්දක් තියෙනවනම් යාළුවො ටික මාව නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනව .. [/FONT]

    No Sheffield University But Sheffield Hallam is Included? :shocked::shocked::shocked:
    (University of Sheffield is one of the very few very prestigious universities in the world - Hallam is a kid compare to Sheffield Uni:!)
    May be you've missed it
    Any way good work brother!
    :yes::D
    11.gif
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,110
    235
    63
    මචන්ලා, මේ Degree එක offer කරන Teesside University එක UGC recognized university එකක් ද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න Plz :yes: :)

    10945748_10155148042310597_5358228050070796743_n.jpg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    University of Ulster - a multi-campus located in Northern Ireland as well!

    ඒක UGC recognized නෑ වගේ මචෝ, ලිස්ට් වල නැති උනත් සමහර විට UGC එක recognition එක දීලද දන්නෙ නෑ, පොඩ්ඩක් UGC එකට call එකක් අරන් බලපන් :)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113

    No Sheffield University But Sheffield Hallam is Included? :shocked::shocked::shocked:
    (University of Sheffield is one of the very few very prestigious universities in the world - Hallam is a kid compare to Sheffield Uni:!)
    May be you've missed it
    Any way good work brother!
    :yes::D
    11.gif

    Sheffield Hallam University එක recognized :yes: it is one of the best modern universities in Sheffield ඒත් University of Sheffield එක recognized නෑ වගේ මචෝ :no:, ලිස්ට් වල නැත ... පොඩ්ඩක් UGC එකට call එකක් අරන් බලපන් :)
     
    Last edited:

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    ඔන්න ඔහේ ත්‍රෙඩ් එකේම දාපන් බං, කම්මැලි ඕක clear කරන්න ;)

    ara ICBT, ESOFT lage Engineering ehema tiyenawane HND karala top-up dgry ganna seen ekak. ewata mehe lankawe place 1k tyenawada ban?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    ara ICBT, ESOFT lage Engineering ehema tiyenawane HND karala top-up dgry ganna seen ekak. ewata mehe lankawe place 1k tyenawada ban?

    මචන්, topup උනත් නැතත්, උඹට final year or second year එකට යන්න දෙන්නෙ, University එකේ 1st year or 2nd year වලට සමාන සුදුසුකම් තියෙන (level 5) university recognized diploma එකක් (EDEXCEL Diploma, City & Guilds Advanced Diploma etc) තියෙනවනම් විතරයි .. ඒක නිසා topup උනත් නැතත් උඹේ ඩිග්‍රිය එක හා සමානව වටිනව. :yes: .. topup උනත් ඩිග්රි සටිෆිකට් එකේ කොහෙවත් එහෙම ප්‍රින්ට් කරල එන්නෙ නෑ, මොකද ඒ දෙකේ අද්‍යාපන මට්ටමේ වෙනසක් නැති නිසා ... :yes:

    උඹ ලංකාවෙ රජයේ ඩිග්‍රියක් ගත්තත් ෆොරින් ඩිග්‍රියක් ගත්තත්, ප්ලේස් හැදෙන්නෙ ඉතින් උඹේ ටැලන්ට් එකට තමයි :yes:
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ko ban Harvard,MIT,California Institute of Technology,Stanford University,The University of Tokyo ..........?

    munta pissu