අං තියෙන බලු පැටව් | Puppies with horns (funny sinhala phone call)

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
අං තියෙන බලු පැටව් | Puppies with horns (funny sinhala phone call)

ආතල් නෙහ්.. :lol:



මම හිතුවෙ බොලා සේරම රීපෝස්ට් කියයි කියල. බැලින්නම් කවුරුද් දැකලා නැහැ.
මේක කරල තියෙන්නෙ එළකිරි එකෙම බුවෙක්.
දැනගන්න ඕනෙ නම් පීඑම් එකක් දාපන්.
උඹලා කවුරුත් දන්නවා..
ඌ ත්‍රෙඩ් එකෙ දාන්න එපා කිව්වා.
හෝ ගාල රෙප් ගැලුව.
කොටුවකුත් පැන්න. :lol:

 
Last edited:

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
තැන්ක්යු ඔයි රෙප්වලට.
ආතල් ඩයල් එකක්.
ඩීසන්ට් විදිහට ටෝක් කරනව.
හෙන පරණයි මේක.
මම හිතන්නෙ උඹලාවත් දැකලා නැද්ද කොහෙද මීට කලින්.