ඔබේ පරන සෙටප් එකටත් Bluetooth® පහසුකම
පරන සෙටප් එකටත් Bluetooth® Audio Receiving පහසුකම
ඔය දැන් අලුතින් එන සෙට්, හෝම්තියටර් වල තියනවනේ Bluetooth® Audio Receiving පහසුකම...ඔයාලගේ ෆොන් එකේ තියන සින්දුවක් එහෙම Bluetooth හරහා හෝම්තියටර් එකෙන් අහන්න
පරන සෙටප් තියන අපිට මොන Bluetooth® Audio ද සිංහලයෝ..
ඒ උනාට මෙන්න ඒකට හදල තියන පුංචි ගැජමැටික් එකක් සෙට් උනා
සෙටප් කිව්වට කැසට් එකක්
ඈම්ප් ,
හෝම්තියටර්
ඔය මොනව තිබ්බත් ඇති මේ වැඩේට හරි 
හැබයි ඉතින් Audio Input \ AUX Input එකක් නම් අනිවා තියෙන්න ඔනේ

එහෙනම් කස්ටිය බලන්නකෝ ගැජමැටික් එක

මේක නම් අපි වෙනම පවර් දෙන්න ඔනේ....
Ebay Link
Ebay link 2
මේකේ නම් බැටරි එකක් තියනවා .. තව පොඩ්ඩක ගාන වැඩ්යි
EBay Link
මේ මට සෙට් උන ලින්ක් කස්ටියට මීට වඩා අඩුවට සෙට් උනොත් ත්රෙඩ් එකේ පොස්ට් කරන්න
එහෙනම් අපි ගියා

- For no USB port Speakers---Supply power to the device by connecting charger with 5V USB interface,then connect the Speaker's AUX port with the audio cable
- For Speakers with USB port---Connect the device with speaker's USB port directly,then connect the Speaker's AUX port with the audio cable
Ebay Link
Ebay link 2
මේකේ නම් බැටරි එකක් තියනවා .. තව පොඩ්ඩක ගාන වැඩ්යි
- Operation time: up to 8 hours
EBay Link
මේ මට සෙට් උන ලින්ක් කස්ටියට මීට වඩා අඩුවට සෙට් උනොත් ත්රෙඩ් එකේ පොස්ට් කරන්න
එහෙනම් අපි ගියා