සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

    150122160240-sri-lanka-sirisena-fonseka-exlarge-169.jpg

    ඇතැමුන්ට අනුව තිස් වසරක කොටි ත්‍රස්තවාදීන් ගෙනගිය යුද්ධය අවසාන කර ඇත්තේ සරත් ෆොන්සේකා ය. මෙරට දේශපාලන නායකත්වය උඩ බලාගෙන සිටියදී ඔහු තනිවම යුද්ධය කර ඇත... ඔහුට ගුවන් සහ නාවික හමුදා වල සහයක් නොමැතිව වුවද යුද්ධය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණි..

    පසුගිය යුධ සමයේ සිදු වූ සිදුවීම් වල ඇත්ත ඇති සැටියෙන් දන්නේ එයට සහභාගී වූ නායකත්වයයි... මින් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට හිමි වන්නේ සුවිශේෂී තැනකි.. ඔහු මේ යුද්ධය අවසන් කිරීමට ලබා දුන් දායකත්වය අමුතුවෙන් විස්තර කල යුත්තේ, ඒ දිනවල පාමංකඩ සහ මැදවච්චි ගිය, එදා හොරට නිදා සිට දැන් නින්දෙන් ඇහැරී කෑ ගසන සීමිත පිරිසකට පමණය.. ගැලවීමේ හමුදාවටවත් සුදුසු නොවූ සරත් ෆොන්සේකා ඔවුන්ට අනුව නම් දැන් ෆීල්ඩ්මාෂල් නම් තනතුරට පවා සුදුසුය...

    m25yx9oiudu58vi6g.jpg

    යුධ සමයේ ඔහු සැබෑවටම කලේ කුමක්ද යන්න පිලිබදව, වසන්ත කරන්නාගොඩ මහතා තම "අධිෂ්ඨානය" කෘතියෙන් හෙළි කරයි.. සරත් ෆොන්සේකා සැබෑවටම එම තනතුරට සුදුසුද යන්න පිලිබදව, එම කෘතියේ 19 වන පරිච්චේදය කියවා ඔබට තීරණය කල හැක..

    19mjy2i831wzgjb6g.jpg

    ra43869tttliomo6g.jpg

    සම්පූර්ණ පරිච්චේදය පහලින්..(4mb)

    http://www.mediafire.com/download/aviz3qbkpgyl4ve/අධිෂ්ඨානය_-_Adhisthanaya_-_Wasantha_Karannagoda_(chapter_19)
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මචන් සම්පූර්න පොත තියෙනවා නම් ලින්ක් එකක් දෙන්න බා ගන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    අද කාලේ පොත්වල තනිකර බොරුනේ බන් ලියන්නේ. ශුවර් එකටම ඔය පොත ලියන්න ඇත්තේ මහින්දගේ කටු කාපු කෙනෙක්. මේ වගේ පොත් ලියන අයට රජතුමා ඉස්සර හොදට සැලකුවා.

    "ආයුබෝවේවා මහ රජානෙනි" කියලා තමන්ගේ නමින් පාරකුත් හැදුන රටනේ බන්.

    මහින්ද තව හිටියානම්, ඒ උතුම් මහින්දාගමනය සිදු උනේ වසර දෙදහස් ගනනකට පෙර නොවේ, මේ 2005 වැනි අවුරුද්දි කියලා පොතුත් ලියවෙයි, චිත්‍ර පටිත් හැදෙයි.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද කාලේ පොත්වල තනිකර බොරුනේ බන් ලියන්නේ. ශුවර් එකටම ඔය පොත ලියන්න ඇත්තේ මහින්දගේ කටු කාපු කෙනෙක්. මේ වගේ පොත් ලියන අයට රජතුමා ඉස්සර හොදට සැලකුවා.

    "ආයුබෝවේවා මහ රජානෙනි" කියලා තමන්ගේ නමින් පාරකුත් හැදුන රටනේ බන්.

    මහින්ද තව හිටියානම්, ඒ උතුම් මහින්දාගමනය සිදු උනේ වසර දෙදහස් ගනනකට පෙර නොවේ, මේ 2005 වැනි අවුරුද්දි කියලා පොතුත් ලියවෙයි, චිත්‍ර පටිත් හැදෙයි.

    sorry for you bro..:no::no:

    jac3dt.jpg
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ෆෝන්සේකට දෙනවනම් අනිත් හමුදාපතින්ටත් දෙන්න ඕනේ. ෆොන්සේකා තනියෙක් කරපු දෙයක් නෙමේ යුද්දේ. ඇයි එයාට විතරක් විශේශ සැලකිලි?
     
    ෆොන්සේකා ඒ දවස් වල අනෙක් හමුදා එක්ක හොදින් හිටියෙ නෑ.එලිපිටම බැන ගත්තා. පොඩි උන්ට නම් මතක නැතුව ඇති. ඒත් අනෙක් උන්ට මතක තියෙන්න ඕනේ කොහොමද නාවික හමුදාපතිට කතා කලේ කියලා.
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ෆෝන්සේකට දෙනවනම් අනිත් හමුදාපතින්ටත් දෙන්න ඕනේ. ෆොන්සේකා තනියෙක් කරපු දෙයක් නෙමේ යුද්දේ. ඇයි එයාට විතරක් විශේශ සැලකිලි?

    ෆොන්සේකා ඒ දවස් වල අනෙක් හමුදා එක්ක හොදින් හිටියෙ නෑ.එලිපිටම බැන ගත්තා. පොඩි උන්ට නම් මතක නැතුව ඇති.:rofl::yes: ඒත් අනෙක් උන්ට මතක තියෙන්න ඕනේ කොහොමද නාවික හමුදාපතිට කතා කලේ කියලා.

    ඔව් මචන්.. මේ chapter එකේ කියල තියෙනවා කොහොමද සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ එක්ක වලියට ආවේ කියල... ඇතුලේ සිද්ධ උන දේවල් ගොඩක් එලියට ආවේ නැති තරම්...අනික ඒ දවස් වල පාමංකඩ හිටපු අයට මතක තියෙන්න විදිහක් නෑ කොහොමත්....
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන් සම්පූර්න පොත තියෙනවා නම් ලින්ක් එකක් දෙන්න බා ගන්න

    සම්පූර්ණ පොත නම් නෑ සහෝ... ඔයාට කඩෙන් තමයි ගන්න වෙන්නේ.. සරසවියේ, ගුණසේන එකේ එහෙම ඇති.. අනිවාර්යෙන් කියවන්න ඕන පොතක්...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔතන තියෙන්නේ කරන්නාගොඩගේ පැත්තෙන් කතාව විතරනේ.........එයා තමන්ම ලියපු පොතේ කියයිද සරත් ෆොන්සේකා හොඳයි මම තමයි වැරදි කියල :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔතන තියෙන්නේ කරන්නාගොඩගේ පැත්තෙන් කතාව විතරනේ.........එයා තමන්ම ලියපු පොතේ කියයිද සරත් ෆොන්සේකා හොඳයි මම තමයි වැරදි කියල :lol:

    කරන්නාගොඩ කරපු වැරැද්ද මොකක්ද, වැරදි කියන්න හරි?
    අනික සරත් ෆොන්සේකාට පුළුවන්නේ ඒක බොරු නම් බොරුයි කියල කියන්න... මුළු හමුදාවම දන්නවා ඇත්ත...ඉතින් ඕවට නඩු දාල ඇත්ත ඔප්පු වෙනවට වඩා නම්බුයි, මඩ ගගහා ඉන්න එක..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරන්නාගොඩ කරපු වැරැද්ද මොකක්ද, වැරදි කියන්න හරි?
    අනික සරත් ෆොන්සේකාට පුළුවන්නේ ඒක බොරු නම් බොරුයි කියල කියන්න... මුළු හමුදාවම දන්නවා ඇත්ත...ඉතින් ඕවට නඩු දාල ඇත්ත ඔප්පු වෙනවට වඩා නම්බුයි, මඩ ගගහා ඉන්න එක..

    වැරදියි කිව්වේ ගැටුමේ වැරදි පැත්තේ හිටියේ තමුන් කියල පිළිගනිද කියන එකයි

    පොත් ලියල මඩ ගහන්නේ කව්ද දැන්?:rolleyes: සරත් ෆොන්සේකා ඔහොම විනය විරෝධිව හැසිරුනානම් මහින්ද උතුමාණන් ඇයි ක්‍රියාමාර්ගයක් නොගත්තේ?:lol: සරත් ෆොන්සේකා දේශපාලන සතුරෙක් උනාට පස්සෙද ඕව මතක් උනේ :lol:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔතන තියෙන්නේ කරන්නාගොඩගේ පැත්තෙන් කතාව විතරනේ.........එයා තමන්ම ලියපු පොතේ කියයිද සරත් ෆොන්සේකා හොඳයි මම තමයි වැරදි කියල :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය මොනවා කිව්වත් යුධ හමුදාව තමයි වැඩියෙන්ම යුද්දෙට කරගැහුවෙ. නේවි එකයි එයාර්ෆෝස් එකයි සෑහෙන උදව්වක් දුන්නා. හැමෝම එකතුවෙලා අන්තිමට යුද්දෙ දින්නා. කාගෙ හරි පාට් එක කෙරුනේ නැත්තම් අද මෙහෙම ඉන්න වෙන්නෙ නෑ. රටේ මිනිස්සුන්ටත් ඒ ගෞරවයේ කොටසක් අයිතියි. පකිස්තානෙ බලපන් මාරම බලවත් යුධ හමුදාවක් ඉන්නේ. අපිත් ආ‍යුධගත්තෙ පකිස්ථානෙන්. ඇයි උන්ට බැරිඋනේ ත්‍රස්තවාදියෝ මර්ධනය කරන්න ? මිනිස්සුන්ගේ සහයෝගේ නැතිකම තමයි ප්‍රධාන හේතුව. ගොඩක් මිනිස්සු හිතන්නේ ආණ්ඩුවෙ වැරදි හින්දා තමයි මේ මිනිස්සු මැරෙන්නේ කියලා. උන් හිත යටින් ටෙරාලට ස්පෝට්. රටේ සාක්ෂරතාව , උගත්කම අඩු හින්දා මිනිස්සුන්ට ඇත්ත ඒත්තු ගන්වන්න අමාරුයුඉ. ෆොන්සේකා ගැන කියනවා නම් කෙළින් මිනිහා හින්දා ගොඩක් අය එක්ක කොකු දාගන්නවා. නේවි කමාන්ඩර් එක්ක මිනිහා කොහොමත් මළ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ෆොන්සේකා ඒ දවස් වල අනෙක් හමුදා එක්ක හොදින් හිටියෙ නෑ.එලිපිටම බැන ගත්තා. පොඩි උන්ට නම් මතක නැතුව ඇති. ඒත් අනෙක් උන්ට මතක තියෙන්න ඕනේ කොහොමද නාවික හමුදාපතිට කතා කලේ කියලා.

    ඇයි උබ හරි ලොකු එකාද? රියල් අයිඩි එකෙන් එන්න කොන්ද පණ නැති පොන්නයෝ මේවට කථා කරනකොට අපිට පුකෙනුත් හිනා යනවා.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Lokuwata waliyak thibba saha navy commander sf ta geema denna set karala thibila wede weradila thibba kiyala eekaale kathawak giya. Fonseka kelin miniha bt Karannagodath honda leader kenek kiyala man ahala thiyenawa. Pothanam malata liyapu ekak wage.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැරදියි කිව්වේ ගැටුමේ වැරදි පැත්තේ හිටියේ තමුන් කියල පිළිගනිද කියන එකයි

    පොත් ලියල මඩ ගහන්නේ කව්ද දැන්?:rolleyes: සරත් ෆොන්සේකා ඔහොම විනය විරෝධිව හැසිරුනානම් මහින්ද උතුමාණන් ඇයි ක්‍රියාමාර්ගයක් නොගත්තේ?:lol: සරත් ෆොන්සේකා දේශපාලන සතුරෙක් උනාට පස්සෙද ඕව මතක් උනේ :lol:

    :yes::yes::yes: ඉස්සර මඩක් ගැහුවා, ෆොන්සේකා හමුදාවේ ගෑණු තියාගෙන හිටියා, ගෑණුන්ව දූෂණය කරා, තමන්ටම පදක්කම් දී ගත්තා, අරවා මේවා කියලා දැන් කියනවා තව එකක්, මඩ නැතුවට මඩ. :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් මචන්.. මේ chapter එකේ කියල තියෙනවා කොහොමද සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ එක්ක වලියට ආවේ කියල... ඇතුලේ සිද්ධ උන දේවල් ගොඩක් එලියට ආවේ නැති තරම්...අනික ඒ දවස් වල පාමංකඩ හිටපු අයට මතක තියෙන්න විදිහක් නෑ කොහොමත්....

    :rofl: ඔය යකා ගැන කියවන්න එපා, යෝෂිතට නාවික හමුදාවේ ෆුල් සැප දුන්නේ ඔය මිනිහගේ යටතේ තමයි. :D

    336423698_d9fdfc787f.jpg