නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව විමල්ගෙන්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව විමල්ගෙන්

11021092_356811397835769_515612920931813910_n.jpg

විමල් වීරවංශ මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර දියණිය විමාෂා සහ පුත් විභූති සිය ආදරණීය මෑණියන් වැළඳගෙන හඬා වැටෙන අයුරු.
ලංකා ඉතිහාසයේ ගැනුන්ගෙන් ළමයින්ගෙන් පලිගන්න එකම ආණ්ඩුව මේක වෙන්න ඇති, අපිට ඔබ තුමාගේ තත්වය තේරුම් ගන්න පුළුවන් ,දැන් යහ පාලනය නරුම පාලනයක් වේගෙන එන්නේ අධෛර්ය වෙන්න එපා විමල් මහත්තයෝ ඔබතුමා පටන් ගත්ත වැඩේ කරන්න. අපි ඔබතුමාට සම්පුර්ණ සහය දෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනතාව උසිගැන්වූයේ දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන, ආදීන් ගැන පවසමිනි. එක්කෝ ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට තරම් වරදක් නැති විය යුතුය. නො එසේනම් යහපාලනයට ඔවුන්ද එකතු කරගෙන තිබිය යුතුය. මහා අපරාධ චෝදනාවක් වන කුඩු චෝදනා ගැන දැන් කතා නැත. පාස්පෝට් එක බරපතලම චෝදනාව වී ඇත. එමගින් පෙනෙන්නේ ශශී වීරවංශව අත් අඩංගුවට ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව විමල්ගෙන් පලි ගැනීමක් බවයි.

යහපලානේ රනිල්ගේ කකුල්දෙක අස්සෙන් බේරේ... ලොල්ලන් කට ඇරගෙන බලා සිටී...කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ???
 
Feb 3, 2014
860
125
0
සිරාවට බන් ..
මුන් කරන්නෙත් දේශපාලනික වශයෙන් පලිගැනීම් මිසක් අපිට ප්‍රයෝජනවත් සුත්තවල් නෙමේ.
ශික් ..
යහපාලන බල්ලෝ ඉක්මනටම ගෙදර යවන්න ඕනේ බන් :yes:
 
  • Like
Reactions: Dilwaale

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
ලංකා ඉතිහාසයේ ගැනුන්ගෙන් ළමයින්ගෙන් පලිගන්න එකම ආණ්ඩුව මේක වෙන්න ඇති, අපිට ඔබ තුමාගේ තත්වය තේරුම් ගන්න පුළුවන් ,දැන් යහ පාලනය නරුම පාලනයක් වේගෙන එන්නේ අධෛර්ය වෙන්න එපා විමල් මහත්තයෝ ඔබතුමා පටන් ගත්ත වැඩේ කරන්න. අපි ඔබතුමාට සම්පුර්ණ සහය දෙනවා.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උඹේ අම්මගේ රෙද්ද උස්සල බලපන් ඇති.
ඇයි උඹ උඹේ අම්මා ගේ රෙද්ද උස්සලද බැලුවේ යහපලානය තියෙනවද කියල??? පොන්නය...
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
waradi walata daduwam denna ona,habai thoru moru iddi me podi podi waradi karapu ewun "witharak" allana eka amu moda athal ekak
ඔව්... එත් මෙතන මේකිගේ වරදක් නෑ.. ඒක ඉස්සරහට ඔප්පු වෙයි..
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දුමින්ද සිල්වා හා සජින් වාස් ගුණවර්ධන වැනි අයට බෙදන යහපාලන හැන්ද අස්තාන ගතවී ඇත
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දුමින්ද සිල්වා හා සජින් වාස් ගුණවර්ධන වැනි අයට බෙදන යහපාලන හැන්ද අස්තාන ගතවී ඇත
    :lol::lol::lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව්... එත් මෙතන මේකිගේ වරදක් නෑ.. ඒක ඉස්සරහට ඔප්පු වෙයි..

    lol.. wanchanika lesa National ID 2 k thiyaganna eka, passport 2 k thiya ganna eka.. weradi neweda machan? ethakota wimlage geeni baba da? eya mokuth danne nedda?

    Ara keri Shiranthi Rajapaksha wesith arrest karanna oni, okith hora ID card numbers dala, bank account hadala, ara army eke school ekata lamy danna salli aragena ee okkoma ara hora ID account ekata dala thiyenne.