මෝඩකම

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන්ලා ඊයේ sim promotion එකක් ආවා
    sim 1 රු100
    දවසකට රු 5 කැපෙනවා
    M2M 50 min
    M2M 50 sms
    50mb data
    to other network rs1
    අඩෝ විස්වාස නැති හින්දා එක sim එකයි ගත්තේ.
    දැන් දැම්මාම එක එලටම වැඩ
    අඩෝ අපරාදේ බං තව ගන්න තිබ්බා
    ආය simනෑලු.
     
    • Like
    Reactions: Kachaya

    siyathu_ayya

    Member
    Jan 10, 2009
    275
    10
    0
    thumpane
    මචන්ලා ඊයේ sim promotion එකක් ආවා
    sim 1 රු100
    දවසකට රු 5 කැපෙනවා
    M2M 50 min
    M2M 50 sms
    50mb data
    to other network rs1
    අඩෝ විස්වාස නැති හින්දා එක sim එකයි ගත්තේ.
    දැන් දැම්මාම එක එලටම වැඩ
    අඩෝ අපරාදේ බං තව ගන්න තිබ්බා
    ආය simනෑලු.

    ithin dan oka apita kiyanne ei ?
    :confused::confused::confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කපල් එකක් ගනුකෝ මාසෙටම
    100 ඒවා වැස්සක් තියෙන්නේ දැන් :love: