CCTV වැඩ්ඩෝ වරෙල්ලකෝ!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,919
    34,276
    113
    CCTV වැඩ්ඩෝ වරෙල්ලකෝ!

    මචංලා මම DVR එකට cam connect කරලා on කලාම DVR එකේ mouse එක වැඩ නෑ. Hard disk not available කියලත් එනවා. CAM වලට power දෙන supply එක off කලාම mouse එක වැඩ. Hard disk එකත් මෙනුවේ පෙන්නවා. මේකට හේතුව කියපල්ලකෝ දන්න උන්. DVR එක CNB කියලා එකක්.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    DVR eka ground (earth) karala balapan. ehemath nathnam camera ekakata nikan 12v power supply ekakin deela balapan wadada kiyala.

    single power supply ekakda use karanne camera okkotama?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    okkoma cameras tika galawala 1 cam ekak witharak dila balapan,wena power supply ekakin,Power case ekak wage,kohewath short ekak ehama wenna thibbe na neda?
    uba kiuatada DVR eka gatte?channel kiye ekak da?