මාළු ටැංකිය .. ඉස්සලාම අරුම පුදුම මාළු

Sep 12, 2014
297
13
0
මාළු ටැංකිය .. ඉස්සලාම අරුම පුදුම මාළු

මම මෙයාව අඳුන ගත්තෙත් water world ගොඩක් අය දන්නවද දැකල තියෙනවද දන් නෑ මෙය එචචර ලස්සන නැති උනත් මෙයාට ඇස දෙකක් නෑ ස්වාබවදර්මයේ අමුතුම නිර්මාණ තමයි... තව මෙය ගැන දන්නවා නම් commecnt එකක් දන්නා....:confused::D:D

මේ water world ශ්‍රීලංකා blind ෆිෂ් tank එක....
එකත් බලලම ඉමුකො ..:yes::yes::yes:




මෙයා මෙන්න මේ වගේ....
mexico-blind-fish.jpg


The fish of this family are called amblyopsis because they are either blind or can only detect the difference between light and darkness. The true cave-dwellers have only rudimentary eyes, like so many other fauna that live in the dark.
Although some species have tiny, vestigial but functional eyes, others, such as the springfish and the ricefish have no eyes at all. Blindfish do, however, have rows of sensory papillae on their skin, which they use to help navigate.


:D:D:D:D:D:D:D:D:D:D:D

මාළු ගැන කැමති හොයන දන්නා අය මාළු ටැංකියට එකතු වෙන්න දන්නා විතර පොස්ට් කරන්න මාළු ඇති කරන නොකරන....
;)
 
  • Like
Reactions: kellsupun
Sep 12, 2014
297
13
0

තව දෙයක් මචන් මන් දැන් මේ comment තුනම අල්ලලා එක සැරේ comment වලට තැන්ක්ස් වගේ කියන්නේ කොහොමද???


.......

දන්නා අය මාළු ගැන විස්තර දැම්මට තරහ වෙන් නැතෝ .....:yes::yes::yes::yes::yes::yes:
 
Sep 12, 2014
297
13
0
multiquote_off.gif
meka click karahan mchn kalu 1 click karahama kalu pata wenwa ubara oni ewa select karala
reply.gif
karapan

අලුත් සෙට් එක;17963002 said:
තව දෙයක් මචන් මන් දැන් මේ comment තුනම අල්ලලා එක සැරේ comment වලට තැන්ක්ස් වගේ කියන්නේ කොහොමද???


.......

දන්නා අය මාළු ගැන විස්තර දැම්මට තරහ වෙන් නැතෝ .....:yes::yes::yes::yes::yes::yes:


:yes::yes:

;););)
:cool::cool::cool::cool:

ela ela machan wade goda deweni padamatath godak sthuthi .....
 
Sep 12, 2014
297
13
0
දෙවෙනි කොටස වාසනාවන්ත මාළුවා

අරවානා මාළුවා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්




අරවානා මාළුවා මකර මාළුවා හා Lucky Fish ලෙසද හඳුන්වයි.සාමාන්‍යයෙන් මෙම මාළුවා අගල් 25 ත් 30 අතර ප්‍රමාණයකට වැඩෙන අතර සමහරක් අරවානා මසුන් අගල් 48 ක් දක්වා වර්ධනය වීමද දැකිය හැකිය.මෙම මසුන් සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පමණ ජිවත් වේ.මෙම මසුන් ඇති කිරීම සුබ ලකුණක් ලෙස සලකයි.එම නිසා විවිධ ස්ථාන වල මෙම මසුන් ඇති කිරීම දක්නට ලැබෙයි.මොවුන්ගේද විවිධ ප්‍රබේද දක්නට ලැබෙයි.ඒවා නම් Malayan , Red , silver , Blue , Platinum & golden ලෙස නම් කර ඇත.මෙම මසුන්ගේ ඉල්ලුමේ වැඩිකම හා පවතින අලංකාර ශරීර ස්වභාවය නිසා මොවුන්ගේ මිල අධික වේ.මෙම මසුන් $ 150 සිට $ 150,000 මිලකට අලවි වෙනු දැකිය හැකිය.

අරවානා මාළු ටැංකියක අවශ්‍යතා





Arawana Fish

මේක විකි එකේ දාපු එකක් සිංහලෙන් විකි ලියන්න පුළුවන් නම් හොඳි නේද???
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඉස්සන්, මගුරන්, ලොකු වැලි ගොව්වන්
    මේ දැන් අල්ලපු මාලූ....
    ලාබයි ගන්නකෝ යාලු....
    ;)
     
    Sep 12, 2014
    297
    13
    0
    clown triggerfish |marine fish

    මෙය මේ මුහුදේ ඉන්න මාළුවෙක් අපිට ඇති කරන්නත් පුළුවන් හැබැයි මන් මෙයාවත් දැක්කා waterworld එකේදිත් ලස්සන මාළුවෙක් පහල තියෙන්නේ මෙයා මගේ camera ඇහැට අහු උන එක waterworld එකේදී දන්නා කට්ටිය මෙයා ගැන දන්නා තොරතුරුත් දාන්න .... ඉන්නවා නම් ගෙදර අපිටත් බලන්න එයාවත් දාන්න......



    මේ මෙයා ගැන පොඩි විස්තරයක් ....


    clown-triggerfish-marine-fi.gif

    එහෙනම් හැමෝටම සුබ දවසක්...:yes::yes::yes::yes::yes::yes::D
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ගප්පි,ප්ලේටි,ගොකලයිට්,ටෑන්ක්ක්ලීනර්,ෂෝර්ට්ටේල්,කාල්ෆ්,ගුරාමි,ගෝල්ඩ්ෆිෂ්,ටයිගබාබ්,ෆයිටර්ස්,කැට්ෆිෂ්, මාලු දාන්න පුලලුවන්.

    :love:ජෑම් ගුරාමි දෙන්නෙක් විතර හදලා අවුරුදු තුනකින් රු 3500ට එකෙක් වික්කෑකි :dull:
    :love:පිරානා මාලු ටිකක් හදලා ටැංකියට දාපන්.:D
    :love:වීදුරු ටැංකිවලට වඩා සිමෙන්ති ටැංකියෙ මාලු ඉක්මනට හැදෙනවාලු:yes:
    :love:ඕෆ්ලෝ බටයක් හරි උඩින් නෙට් එකක් හරි දාපන්. නැට්ටම් මාලුටික වහිනකොට උන්ගෙ ගෙවල් වලට යයි තෙමෙනවා කියල:angry:
    :love:මාලු බිත්තර කහමද කන්න ආසයිලු. ඔන්න පොඩ්ඩක් දීපන් නැත්තම් පවු නේ:rofl:
    :love:ටැංකිය හොදට පොල්ලෙලි,පෝරකොළ,ගොම ටිකක් දාලා පල් කරපන්.නැත්තම් මාලු ටික කප් එක ගහයි:sorry:
    :love:ටැංකිය කලුවර තැනක තියන්න. එලිමහනෙ තිබ්බම බෝවෙනවා අඩුයිලු:eek:

    :frown: