- ඕනම OS එකකට හොරාට රිංගන්න -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    - ඕනම OS එකකට හොරාට රිංගන්න -

    අද උස්සන් ආවා පොඩි වැඩ කෑල්ලක් මේකේන් උඹලට වින්ඩෝස් වලට දාල තියන පාස්වර්ඩ් එක
    අයි නොකර ඒ කියන්නේ අනිත් සොෆ්ට්වෙයා වලින් නම් කරන්නෑඅන් ඒක කඩලා රිංගන එකනේ
    මේකෙන් එහෙම වෙන්නෑ ඒ තියන පාස්වර්ඩ් එක තිය්නකොටම ඇතුලට රිංගුවෑකී....:yes:


    හරිම සුළු දේවල් ටිකක් තමා කරන්න තියෙන්නේ


    මේක ක්‍රම දෙකකට ඒකියන්නේ පෙන් එකකට හරි සීඩී එකකට වගේ දාගෙන වැඩේ කරන්න
    පුලුවන්...:shocked:

    මුලින්ම කියන්නම් සීඩී එකකට දැම්මොත් කරන් විදිය


    KON BOOT v2.0 CD කියල folder එකේ තියන KON BOOT v2.0.iso File එක CD එහෙකට burn කරන්නයි තියෙන්නේ.

    පෙන් එකකට දානකොට මෙහෙමයි මුලින් කියන්නම් පෙන් එකේ තියන ඩෙටා ඔක්කොම සේව් කරන් හිස් පෙන් එකක් තමා වැඩේට ඕනි

    Konboot 2 Usb කියන folder එකට යන්න. එකේ තියන පල්ලෙහා රූපේ පෙන්නන විදිහට
    USB_INSTALL කියන vbs file ඩබල් click කරලාදන්නකෝ.ඇතුලේ තියන අනිත් ෆයිල්
    මකන්න නම් එපා ඔන්න....අහ් වැඒ අහවර උනාම වින්ඩෝ එක ක්ලෝස් කරන්න

    ඒ වැඩේ නම් එච්චරයි

    දැන් රිංගන්න ඕනි මැශිමට හරි ලැපට හරි පෙන් එක හෝ සී ඩී එක දාල බූට් කරන්න තමා
    තියෙන්නේ ඒට පස්සේ පාස්වර්ඩ් එක ඉල්ලන තැනදි එන්ටර් කී එක ගහන්න දැන් බබා වගේ ඔයා
    ඇතුලේ......

    මෙතනින් බාගත කරගන්න

    http://gdurl.com/UNkz/download

    දැක්කනේ වැඩේ.....

    අනිත් අයටත් මේ ගැන දැන ගන්න බම්ප් පාරක් වත් දාන් යන්න :growl:
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
     
    • Like
    Reactions: mAjIc hAt

    blue_in_rio

    Well-known member
  • mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ahha pattane

    යේකනේ පුටා කුදලන් ආවේ :P


    වටිනවා සහෝ :D

    me thread eka bump karala kollo ape me kollata sup ekak denna :yes::yes:

    අන්න බොක්ක :love:


    තෑන්ක්ස් මචා

    ත්‍රේඩ් එක නම් එල.
    එක නෙවෙයි තව තාලයක් දාපන්කො

    හිටහංකෝ ලල් එකක් ආවේ නෑ බන්..මෙන්න මේ ෆිල්ම් එක බැලුවා ඔලුවත් මක්කදෝ උනා බන් :sorry:

    The ABCs of Death 2


    a-celebration-of-the-horror-anthology-or-compilation-abcs-of-death-2-2014.jpeg


    ආඩම්බරයි සහෝ :cool:


    ස්තූතියි කොල්ලෝ :)


    එල මතං
    11.gif



    එල එල මචෝ :D

    උදව්වක් වශයෙන් ත්‍රෙඩ් එක උඩට ගත්තා
    2.gif
    2.gif

    ගොඩක් අගයනවා පුටා ක්‍රියාවලියම :love:

    Balamu balamu karala

    ඔව්.මචන් කරලා බලහන් වැඩේ මට හරි ගියා.....:)
    පාස්වර්ඩ් එක කැඩෙන්නේ නැති නිසා ඌ දන්නේ නෑ අපි රිංගුවයි කියලා :lol:

    ඒක බෑ මචන්
    රූට් පාස්වර්ඩ් දාපු ලිනක්ස් මැසිමකට රිංගන්න හිතන්නවත් බෑ :no:

    අඩෝ ඕක හිතෙ තියන් හිටියා කොටන්න අමතක
    වෙලා :(
    ඔව් බන් වින්ඩෝස් 8.1 වෙනකන් වැඩ බන්....:love:
    අනිත් මෙහෙයුම් පද්ධති ගැන අදහසක් නෑ :no:

    sira software ekane machan..
    bump

    එහෙම තමා ඩෝ අපි උස්සන් එන බඩු :yes:

    BUM BUM BUM

    තෑන්ක්ස් කොලූ :P


    එල මචෝ :D


    ආයිත් අහලා එල මචන් :yes:


    තෑන්ක්ස් මචන්
    11.gif