කිලෝ ගානට රෙදි ඕනේ..දන්න කෙනෙක් ඉන්නවද?

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    කිලෝ ගානට රෙදි ඕනේ..දන්න කෙනෙක්(Solved no need to reply)

    මචන්ලා මන් කරාතේ කිට් මහන්නවා අඩු ගානට කිලෝ ගානට රෙදි ගන්න තෙනක් දන්නවද?
    brushed cotten වගේ රෙදි? ලොකු උදව්වක්.


    2q8dnk2.jpg


    බොහොම ස්තුතියි reply කරපු හැමෝටම cybernalin no එකක් දුන්න වැඩේ හරි.ලොකුම උදව්වක් කලේ.:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    mn gampaha ganan denagaththanam gennama yanna thibba.:(:(:(:(:(

    මම දන්න විදිහට නම් ගොඩක් අඩුයි බන්... කිලෝ ගනන් තමයි කරන්නෙත් ෂොප් ගොඩක් තියෙනව උබ ඇවිල්ලම බලන එක හොදයි... මම නම් හිතන්නෙ ආවට පාඩුවක් නැතිවෙයි...
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මම දන්න විදිහට නම් ගොඩක් අඩුයි බන්... කිලෝ ගනන් තමයි කරන්නෙත් ෂොප් ගොඩක් තියෙනව උබ ඇවිල්ලම බලන එක හොදයි... මම නම් හිතන්නෙ ආවට පාඩුවක් නැතිවෙයි...

    දැනගෙනම යන්න ඕනේ බන්.ලොකු ගානක් අතේ නෑ දැනට 5ක් 6ක් වගේ තියෙන්නේ එකයි.කිලෝ ගාන ගණන් දන්නා කෙනෙක් ගෙන් අහගෙන යන්න ඕනේ.