ECO Bricks අඩු වියදම් නිවාස සැදීමට....

kgds2009

Member
Feb 23, 2015
73
3
0
ECO Bricks අඩු වියදම් නිවාස සැදීමට....

ECO Bricks වලින් ගෙයක් හදන්න හිතන් ඉන්නවා. මීට කලින් ECO Bricks වලින් ගෙවල් හදපු අය මට පොඩි උදව්වක් කරන්න. මේ ගැන දන්න අය පොඩ්ඩක් කියන්න මේ ක්‍රමය වියදම් අඩු කර ගන්න පුලුවන්ද?

ngahq0.jpg
 
Last edited:
  • Like
Reactions: pc kush

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
bricks badinna 100%kma experience thiyena basekuta denna. aniwaryen miniha karapu weda balanna. ge hadaddi laginma inna. oya bricks inter-locking system ekakat tiyenne. kaparu karanna ona ne.ethanin tama salli save wenne. bricks ganan. hanwella pette tiyenawa company ekak.unge brocks hodai,patta haiyai.

wiring karana widiya kalinma plan karala e widiyata walls badinna.

weradunoth hena kattak kanna wenawa. kon kachcha nethi bricks ganna

smooth mathupitak tiyena eva ganna.
 
sanjayakh

Member
Jul 24, 2009
29
1
0
Mamath ground floor 1 heduwe eco bricks walin. Orange eken gaththe. Meka mati walin bandinne.

Hadapa bas ge kewa.

Uda ndala pahalata iri giya. Lassanakuth nethiwuna.

Orange eken engineers la awa. samahara walls kadala ayeth banda. eth wede hari giye ne.

Anthimata kapararu kara.

Cost 1 double wuna.
 
oka tamai tiyena lokuma awula. unskilled labors :angry:
 
kgds2009

Member
Feb 23, 2015
73
3
0
සමාන්‍ය සිමෙන්ති ගල් වලින් හදනවට වඩා වියදම ඉතුරු කරගන්න පුලුවන් නේද? හොද බාස් කෙනෙක් හොයා ගන්න එක තමයි ප්‍රශ්නේ...
 
leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මමත් ගේ හැදුවේ ඉකෝ බ්‍ර්ක්ස් වලින්. ගඩොල් හදා ගත්තේ මමමයි. නිවාස අධිකාරියෙන් මැෂින් එක කුලියට ගත්තා. මැටි පස් කියුබ් එක ගත්තේ 1200 ගානේ. ලේබර්ස්ලා දෙන්නෙක් දාලා ගඩොල් කැපුවා. මේ ගඩොල් බැන්දම ගේ ඇතුළ මාර කූල්. සිමෙන්ති බ්ලොක් ගල වගේ දහ ගුණයක් විතර ශක්තියෙන් වැඩියි. මේ ගඩොලෙන් බැඳලා කපරාරු කරත් පාඩු නෑ මට නම්. මට ගලකට කොස්ට් එක ගියේ 30ක් විතර. යකෝ සිමෙන්ති ගලකුත් 35ක් විතර වෙනවනෙ. සිමෙන්ති ගල් මේවට අහලකින්වත් තියන්න බෑ.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113

    Thawa wisthara dandoooooo :yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මමත් ගේ හැදුවේ ඉකෝ බ්‍ර්ක්ස් වලින්. ගඩොල් හදා ගත්තේ මමමයි. නිවාස අධිකාරියෙන් මැෂින් එක කුලියට ගත්තා. මැටි පස් කියුබ් එක ගත්තේ 1200 ගානේ. ලේබර්ස්ලා දෙන්නෙක් දාලා ගඩොල් කැපුවා. මේ ගඩොල් බැන්දම ගේ ඇතුළ මාර කූල්. සිමෙන්ති බ්ලොක් ගල වගේ දහ ගුණයක් විතර ශක්තියෙන් වැඩියි. මේ ගඩොලෙන් බැඳලා කපරාරු කරත් පාඩු නෑ මට නම්. මට ගලකට කොස්ට් එක ගියේ 30ක් විතර. යකෝ සිමෙන්ති ගලකුත් 35ක් විතර වෙනවනෙ. සිමෙන්ති ගල් මේවට අහලකින්වත් තියන්න බෑ.

    oya eco bricks kiyanne 'moda gadol' neda? Oka kohomada cement block ekata wada strong wenne? wessata ahuwunoth diyawenawa neda? oya gale ethule thienne amu meti neda?

    Mama nam kiyanne danne nathi dewal karanna gihin cost eka double kara ganna epa. Normal bricks walin ge hadanna. cost eka adu karaganna one nam cement blocks walata yanna
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    oya eco bricks kiyanne 'moda gadol' neda? Oka kohomada cement block ekata wada strong wenne? wessata ahuwunoth diyawenawa neda? oya gale ethule thienne amu meti neda?

    Mama nam kiyanne danne nathi dewal karanna gihin cost eka double kara ganna epa. Normal bricks walin ge hadanna. cost eka adu karaganna one nam cement blocks walata yanna

    Eco Bricks kiyanne ubala daapu moda gadol nemeyi ban. eka aluth ekak. Ayiyo salli.....
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ECO Bricks වලින් ගෙයක් හදන්න හිතන් ඉන්නවා. මීට කලින් ECO Bricks වලින් ගෙවල් හදපු අය මට පොඩි උදව්වක් කරන්න. මේ ගැන දන්න අය පොඩ්ඩක් කියන්න මේ ක්‍රමය වියදම් අඩු කර ගන්න පුලුවන්ද?

    ngahq0.jpg
    mama me course eka kala
     
    Juggu

    Member
    Mar 1, 2015
    31
    2
    0
    මේක ලාබයි තමයි හරියට වැඩේ දන්නා අය ඉන්නවා නං. ඒත් ලංකවේ ඉන්නා ඇති පණ්ඩිත බාස්ලා එක්ක මේ වැඩේ කරන්න ගියොත් වියදම ඩබල් වෙලා, ගේත් හද්දා චොර කරනවා. මම කියන්නේ නෑ මේ තාක්ෂනය හොද නෑ කියලා. ඒත් බාස්ලා එක්ක මේ වැඩ කරන්න බැහැ. උන් ගේ විනාශ කරලා දායි. ඒකයි කේස් එක.
     
    • Like
    Reactions: pc kush

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka

    oya eco bricks kiyanne 'moda gadol' neda? Oka kohomada cement block ekata wada strong wenne? wessata ahuwunoth diyawenawa neda? oya gale ethule thienne amu meti neda?

    Mama nam kiyanne danne nathi dewal karanna gihin cost eka double kara ganna epa. Normal bricks walin ge hadanna. cost eka adu karaganna one nam cement blocks walata yanna

    :confused:
    වෙලා තියෙන්නෙ මේ මෝ ඩ කොල්ලො අපේ රටේ ඉතිහාසය දන්නෙනෑ. මැටිවලින් හදපු ගඩොලින් තමයි සීගිරියෙ රාජධානියත් ගොඩනගලා තියෙන්නෙ. තවමත් ඒකෙ ගඩොල් නොනැසී තියෙනවා.
    Cement blocks අපේ ගොයියො හදන්නෙ නියම ප්‍රමිතියට නෙවේ. ගඩොල් බිත්තිය තමයි වඩා ශක්තිමත්.