නොමිලේ දෙව් ලොව යන්න වරෙව් !!!!
ඔන්න සත් ගුණවත් එළකිරි සාමාජික මහතුන්ට සතුටුදායක දෙයක් තියනවා කියන්න. අපේ කාර්යාලයේ සාමාජික මහතුන්ගෙන් ( සත් ගුණවත්) එකතුකරගත්තා වූ මුදලින් ස්කොලෙක පුස්තකාලෙකට පොත් වගයක් දෙන්න වැඩ පිළිවලක් හැදුවා.ඊට පස්සේ එළකිරි වැසියෙකුට උපකාරයක් කරන්න පුලුවන්ද බලන්න පහත නූල දැම්ම .

http://www.elakiri.com/forum/showthread.php?t=1664008
එකම එක සාමාජික මහතෙක් පමණක් මට කතා කරලා කිව්වා ඌ ලග තියන පොත් ටික නිකන් දෙන්නම් වර කියල (prasadmanjulago http://www.elakiri.com/forum/member.php?u=301188 )
අද උදේ වරුවම වැය කරලා උවමනා පොත් ටික මිලදී ගත්තා .....හරිම සතුටුයි ...හෙට මේ ටික පොලොන්නරුව බලා පිටත් කරනවා ..
කෙනෙකුගේ පින් කමක් දැක සිත පහදවා ගැනීමත් පිනක් බව පත පොතේ සදහන් වෙනවා ...එනිසා හුදී එළකිරි ජන සමුහයාගේ සිත පැහැදීම පිණිස මෙය මෙසේ සටහන් කල වගයි.
රුප පින්තුර පසුව එවමි