කොටුවෙ සිට බදුල්ලට දුම්රියෙන්(පින්තූර ගො

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    කොටුවෙ සිට බදුල්ලට දුම්රියෙන්(පින්තූර ගො

    මේකයි සීන් එක අපිත් බදුල්ලට ට්‍රිප් එකක් ගියා.ගිහින් උබලට පෙන්නන්න ෆොටෝ ටිකක් ගත්ත.ට්‍රිප් එක ගියේ නන් ලගදි නෙමේ.ගිය අවුරුද්දෙ.වෙලාවක් තිබ්බෙ නෑ බං ෆොටෝ ගොඩක් තියෙන නිසා ඔන්න අද තමා දාන්නෙ.අපි යන්න පිටත් උනේ පිටකොටුවෙන් උඩරට මැනිකේ කෝච්චියේ....එහෙනන් ෆොටෝ ටික බැලුවනන්...ආහ් තව එකක් ෆොටෝ ටික උබලට ඕන එකකට පාවිච්චි කරපන්.මන් වෝටර් මාර්ක් එකක් දැම්මෙත් නෑ..මොකෝ මම ප්‍රොෆෙශනල් නෙමේනෙ :D

    ඔන්න කට්ටිය කොටුව මරදාන දැකල තියෙනවනෙ..මං ඉතින් ඒව ගත්තෙ නෑ.

    පහල තියෙන්නෙ දෙමටගොඩ දි ගත්ත එකක්




    හුනුපිටියෙදි






    මේ කොහෙද කියල හරියටම මතක නෑ




    ගම්පහට නුදුරු ස්ථානයක්




    මේක නන් ලොවෙත් අමතක වෙන්නෙ නෑ
    ගම්පහ දුම්රිය ස්ථානය-මෙහෙදි කෙල්ලෙක් මන් දිහා බලන් හිටිය ඉතින් මාත් බලන් හිටිය ඇයි බං
    අන්තිමට ට්‍රේන් එක යනකොට අපි දෙන්නටම හිනා :D




    වේයන්ගොඩ දුම්රිය ස්ථානය-විශේශ දෙයක් නෑ




    පොල්ගහවෙල-වේයන්ගොඩ අතර දර්ශනයක්




    පොල්ගහවෙලට ආව






    ඔය පහල තියෙන්නෙ උතුරු දුම්රිය මාර්ගය සහ උඩරට දුම්රිය මාර්ගය වෙන්වෙන ස්ථානය
    වම් අත පැත්තට තියෙන්නෙ උතුරු දුම්රිය මාර්ගය






    රබුක්කන






    පිලිමතලාවට ආව






    පේරදෙනියට ආව
    ඔය පහල තියෙන්නෙ පැරනි දුම්රිය ස්ථානය






    ඔන්න මහනුවර




    ගෙලිඔයටත් ආව
    කෝච්චියක් එනකන් නතර කරගෙන හිටියා ටිකක් වෙලා






    නාවලපිටිය






    ඉගුරුඔය-ගල්බොඩ-වටවල










    ඔන්න දැන් තමා නියම ෆොටෝ ටික පටාන් ගන්නෙ

    අත ඇරල දාපු තේ කර්මාන්තශාලාවක්




    ඉහල වටවල




    ඉහල වටවල සිට රොසැල්ල දක්වා දර්ශනයන්












    රොසැල්ල දුම්රිය ස්ථානය






    මැනිකෙල දෙන්නගෙ හමුවීම-රොසැල්ල දුම්රිය ස්ථානයේදී




    රොසැල්ල සිට හැටන් දක්වා












    හැටන් දුම්රිය ස්ථානය






    හැටන් ලගම




    කොටගල






    කොටගල ඉදන් තලවකැලේ දක්වා







    කොහොමද පට්ට නෙ







    සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ලද කොහෙද








    ඉහල කොත්මලේ ජලාශය






    තලවාකැලේ දුම්රිය ස්ථානය






    නැවතත් ඉහලකොත්මලේ




    ලගදි දවසක පාලමක් හරස් කරල වලියක් ගියේ මේකෙ උඩනෙ






    ඉහල කොත්මලෙන් අහිමි වූ නිවාස වෙනුවට නව නිවාස






    වටගොඩට යනතෙක් දර්ශන














    මේ මැයි ගහ යට දවසක්දා........
    වැස්සට අපි උන්නා :D








    වටගොඩ දුම්රිය ස්ථානය






    වටගොඩ සිට ග්‍රේට් වෙස්ටර්න් දක්වා-පට්ට










    ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය-තවත් ලස්සන දුම්රිය ස්ථානයක්








     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ග්‍රේට් වෙස්ටර්න් සිට රදැල්ල දක්වා










    රදැල්ල ඕඕ ඔ




    රදැල්ල සිට නානුඔයට
















    නානුඔය-මෙහේ ඉදන් පට්ටිපොලට වගේ යනකන් පට්ට සීතලයි
    නුවර එලියෙ යන ඈයො බහින්නෙ මෙතනින් තමා








    නානුඔය සිට පැරකුම්පුර දක්වා-පට්ට ලස්සනයි ඕයි






















    මගේ ලස්සනම දෙක :love::love:






    පැරකුම්පුර




    මේක මොකක්ද කියල දන්නෙ නෑ




    සේම් හියර්








    ගොවිපොලවල් මැදින්




    අබේවෙල








    අබේවෙල කිරි නිශ්පාදනාගාරය






    අස්වනු නෙලල










    පට්ටිපොල දුම්රිය ස්ථානය-ලංකාවෙ උසම දුම්රිය ස්ථානය








    උඩරට දුම්රිය මාර්ගයේ උසම ස්ථානය-summit level




    වැස්සක් ලග එනවෝ :rolleyes:






    එදා වහින්න වගේ ආවට වැස්සෙ නෑ








    ඉදල්ගස් හින්න






    හෙල ගැබුරුයි










    හපුතලේ-ලංකාවෙ සුන්දරම දුම්රිය ස්ථානය






    නැවතත් ගමනේ








    දියතලාව දුම්රිය ස්ථානය






    දියතලාව සිට බණ්ඩාරවෙල දක්වා








    බණ්ඩාරවෙල








    ඇල්ල දුම්රිය ස්ථානයේදී
















    ඔන්න දෙමෝදර පාලම






    දෙමෝදර දුම්රිය ස්ථානය-දැන්නම් හොද ගනන් ට්‍රිප් එකේ නෙමේ බං ටයිප් කරල

















    ඔන්න බදුල්ලට ආව-අම්මෝ ඉවරයි මාත් ඉවරයි




    දැන් නම් කියන්න දෙයක් නෑ.....බලල උබල මොනා හරි කියපල්ල :D:yes:




     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ෆට්ටම ෆට්ට
    ඉස්සර ගම්පහ පංති යනකොට ගෙදර එන්නේ නයිටි මේල එකේ. කොච්චර ආවත් ලස්සන බලන්න විදිහක් නෑ රෑ නිසා.
    රෙප් 14+
     
    • Like
    Reactions: kiripani

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    Train eke badulle yanna gihin naanu-oya station eke 2 paarak ma nawathila idala thiyenawa,, eka paarak wassata railway ekata gal watila train eka yanna baruwa. thawa dawasak me photo eka gattha thanama badu train eka peeli panala. eka ayin karanakam peya 4k hitiya naanu-oya..
    DSC02597_zpsf5733083.jpg
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    Train eke badulle yanna gihin naanu-oya station eke 2 paarak ma nawathila idala thiyenawa,, eka paarak wassata railway ekata gal watila train eka yanna baruwa. thawa dawasak me photo eka gattha thanama badu train eka peeli panala. eka ayin karanakam peya 4k hitiya naanu-oya..
    DSC02597_zpsf5733083.jpg

    එල එල උබ හෙන වාසනාවන්තයි :D
    අත්දැකීම් බෙදාගත්තට ස්තූති සහෝ
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ෆට්ටම ෆට්ට
    ඉස්සර ගම්පහ පංති යනකොට ගෙදර එන්නේ නයිටි මේල එකේ. කොච්චර ආවත් ලස්සන බලන්න විදිහක් නෑ රෑ නිසා.
    රෙප් 14+

    කැමරාවට පුලුවන් බං අපේ පියවි ඇහැට පේන ලස්සන ඒ ලගටම දෙන්න
    ඒත් ඒ වෙලාවෙ හිතේ ඇතිවෙන හැගීම් ඒව දෙන්න උපකරන නෑ :no::no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මලයෝ සුපිරි ට්‍රිප් එකනේ.
    ඒ වගේම ට්‍රිප් එක අපිත් එක්ක බොදාගත්තු එකත් එල.

    REP+10
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ubala rail hike ekak yanna thibbane machang, Haputhale idala Ohiyata.maara lassanayi,hithe hatiyata sundarathwaya widhinna puluwan