පූස් අවලම් චාරිකා 01 (Rothschild estate පුස්සැල්ලාව)

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස් අවලම් චාරිකා 01 (Rothschild estate පුස්සැල්ලාව)

    පූස් පැටියා කාලේ ඉවර වෙලා දැන් මහා කාලෙ ඇවිල්ලා.ඉතින් හා හා පුරා කොලු පූස් පැටියා තට්ට තනියම ආතල් ට්‍රිපක් යන්න කල්පනා කලා :P ඉතින් වැඩි දුර නොයා කොත්මලේ පැත්තට යන්න තමයි හිතුවේ.ලස්සන සෝ....යි පික්ස් ටිකකුත් අරගෙනම ආවා ඔයාලට පෙන්නන්න :yes: බලන්නකෝ ලස්සනයිද කියලා ;) හොද කොලිටි කැම් එකකින්නම් නෙමෙයි ගත්තේ :sorry: සුම්සුම් පෝන් එකකින් තමා ගත්තේ :sorry: පස්සේ සෝයි කැමක් ගන්නවා :P

    ඉතින් උදේ පාන්දර නැගිටලා වතුර බෝතලයක්වත් ගන්නේ නැතුව ඔන්න ගමන පිටත් උනා :dull:කවදා කාපු ටකරන්ද කියලා ගොනා වගේ යන්න පටන් ගත්තා අයාලේ ;)

    ඉතින් පේරාදෙණියෙන් හරවලා ගම්පොල පැත්තට ගම්පොල ටවුමෙන් නාවලපිටි පාරට දාලා උලපනේ හන්දියෙන් කොත්මලේ පාරට හැරෙව්වා :P මගේ අරමුණ උනේ තේ වත්තක් මැද්දේ තියෙන සෝයි ගලක් බලන්න :shocked::shocked::shocked::shocked: ගලක් කිව්වම ලස්සන කලු ගලක්ලු :lol:

    ඉතින් මං උලපනේ හන්දියෙන් හරවලා සෝයි එකට එනකොට පාරේ ලස්සන හරියකුලු මේ.... :P


    11jme7r.jpg


    14dgk0m.jpg


    කොත්මලේ ඩෑම් එක පේන හරියට ඇවිත් :P

    mue53o.jpg


    516nev.jpg


    සංගිලි චිකි චිකි පාලම :P
    මේකේ ගර්ල්ස්ල යනකොට චිකි සද්දේ වැඩියි කියල ගම්මු කිව්ව :dull:

    2lliule.jpg


    මෙතන ස්පෙෂල් පොට් එකක් :yes: මායා රටට ඇතුලු වෙන්න තියෙන ප්‍රධාන දොරටුවක් තමයි මේක.රුහුණෙ ඉදන් ආපු දුටුගැමුණු කුමාරයා මෙතනදි තමයි මගුල් කඩුව හැංගුවා කියන්නේ :yes: පූසා ගියා කඩුව හොයන් :P

    qytpu0.jpg


    හපෝයි යන්න තීන පඩිපෙල :frown:

    acbklg.jpg


    බෙල්ල කඩාගන්න වෙයිද? :sorry:

    5ma33c.jpg


    2m4dnao.jpg


    wb9q1j.jpg


    මෙන්න තියෙනව ගේට්ටුව :P

    vxnf6a.jpg



    213luvd.jpg


    2vt3arl.jpg


    ඊලගට ගියා කඩුව හොයාගෙන :P

    nyftag.jpg


    පස්සේනේ දැක්කේ මේ පැත්තෙන් ලේසියෙන්ම එන්න පුලුවන් කියලා :angry::angry::angry:

    zo9eg7.jpg


    නගිමු පල් ගඩි :sorry:

    2dhzjhh.jpg


    30rwa4h.jpg


    2j67d35.jpg


    ඔය පහලින් තියෙන්නේ කොත්මලේ ජලාශය :cool:

    rkbq0h.jpg


    මෙතනින් පඩිපෙල ඉවරයි :angry: මෙතන පූසා ඉව කරල බැලුව කඩුව තියෙනවද කියලා :P හම්බුන්නෑ :confused:

    rsdkr6.jpg


    ඊට පස්සේ ගියා කොත්මලේ වේල්ලේ නැරඹුම් මැදිරියට :cool::cool::cool: එතනමයි තියෙන්නේ :cool:

    w0nvo7.jpg


    29punuf.jpg


    2i20575.jpg


    zjfho0.jpg


    wmnzar.jpg


    106d5lk.jpg


    11ihhlu.jpg


    ඊට පස්සේ ආයෙත් කොත්මලේ පැත්තට යන්න පටන් ගත්තා :D ජලාශෙට යට උන දේවාලයක් තිබ්බලු.ඒ වෙනුවට ජලාශය ඉහලින් අලුතින් එකක් හදල දීල තියෙනවා.ඒකටත් ගියා.කවුරුත් නෑ පාලුම පාලුයි :yes:

    350pcwh.jpg


    2cnbdvt.jpg


    b6vceq.jpg


    dyp375.jpg


    ඊට පස්සේ ආයම පාරට බැස්සා.මී ලග නැවතුම දුටුගැමුණු කුමාරයා යතුර විසි කරපු වෙල්යාය බලන එක :cool:

    15wyud4.jpg


    2nbrkth.jpg


    e9u4a8.jpg


    2da13bl.jpg


    නැවතත් මං තේ වත්ත කරා :yes::yes::yes:

    ehf0c8.jpg


    4r8a4m.jpg


    2wq4osz.jpg


    2u7qg0l.jpg


    1ilrtj.jpg


    23ihv9k.jpg


    2yy1t00.jpg


    දැන් මං මගේ ගමනාන්තයට ඇවිල්ල ඉන්නේ :yes: මෙතන පාරේ ඉදලා තේ වත්ත මැදින් ගල උඩට යන්න ඕනි :yes: :sorry: අවලමේ ගිහින් පුරුදු නැති පූසාට එපා උනාලු කන්ද නගින්න ගිහින් :sorry::(:(


    voa4ie.jpg


    312v821.jpg


    ජෝ පාරකුත් තියෙනවා :P චූ දාන්න එපා ජෝ වලට :frown:

    2akmo83.jpg


    nqon4.jpg


    ඔන්න යන්තම් ගල හොයාගත්තා :P:P:P:P:P

    2jac38y.jpg


    3499lww.jpg


    33ug7sh.jpg


    ගලේ නැගන් ඈත බලමි :P:love::love::love:

    fkwbb6.jpg


    2nkhous.jpg


    ay5cav.jpg


    352nfuq.jpg


    මොණරගල කන්ද :yes:

    x2npmu.jpg


    2rp9zqs.jpg


    2rp9zqs.jpg


    xfdsfs.jpg



    ඔන්න ඔය විදිහට පූසාගේ චූටි වල් ගමන ඉවර උනා :P කෙලින්ම ඩෙල්ටාව හන්දියෙන් නුවරඑලි කොලඹ පාරට දැම්ම බුස් ගාලා නුවරට ආවා :P:cool:

    ඉතින් මේ වගේ තව තව තැන් වලට යන්න හිතන් ඉන්නවා :D හෙට අනිද්දම නුවරඑලි යන්න ඉන්නේ.ඒ ගිහිනුත් මේ වගේම ලස්සන පික්ස් අරන් එන්නම් :D

    දළදා සමිදු සරණයි.....!

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ.. මාර ආසවක් ආව ෆොටෝ ටික දැක්කාම.. :love:
    ගොඩාක් ස්තූතියි ගිහින් ඇවිත් අපිවත් එක්කං ගියාට..:yes:
    අර පඩි පෙල සුද්ද කරන්නේම නැද්ද...:confused:
    මොකේද ගියේ..
    .:rolleyes:
    ++5
    (පින්තූර වල සයිස් එක තව චූට්ටක් විතර අඩු කරල දැම්මනං තවත් එල...)
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හෙළයෙක්;17974973 said:
    ටොයින්
    :P
    photo rezise korala dapan puwo... :(
    ආය දානකොට දාන්නා.... :P
    :D
    බුස් ගාලා බම්ප් එකක්...
    ඊලඟ වල් ටුවර් පූස් ධේනූව එක්ක පල :rofl::rofl:
    අපෝ:baffled:
    දේනුවක් නෑ දැන් :dull:
    ela ban photo set eka:yes::yes:
    තෑන්ක්ස් :D
    Ela, mahaweli sayata giye nadda?
    නෑ බං මං ඒකට ගියේ නෑ ;)
    අඩේ.. මාර ආසවක් ආව ෆොටෝ ටික දැක්කාම.. :love:
    ගොඩාක් ස්තූතියි ගිහින් ඇවිත් අපිවත් එක්කං ගියාට..:yes:
    අර පඩි පෙල සුද්ද කරන්නේම නැද්ද...:confused:
    මොකේද ගියේ..
    .:rolleyes:
    ++5
    (පින්තූර වල සයිස් එක තව චූට්ටක් විතර අඩු කරල දැම්මනං තවත් එල...)
    නෑ බං සුද්ධ කරන්නෙම නෑ වගේ :angry:
    ඒකේ යකඩ තහඩු දිරල තියෙන්නේ හොදටම මං අයිනට අඩිය තියල පරිස්සමට ගියේ :P
    :cool:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මචං ඔය පොට් එක තියෙන්නේ ගම්පොළ මාවෙල පාරෙද??
    නියම ගමනක් මචං....!!!ජයවේවා....!!!!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනට්යි මචං පොටෝ ටික
    තෑන්ක්ස් :D
    මචං ඔය පොට් එක තියෙන්නේ ගම්පොළ මාවෙල පාරෙද??
    නියම ගමනක් මචං....!!!ජයවේවා....!!!!
    :yes:
    ඔව් බං ගම්පොල මාවෙල පාරේ ගිහින් මාවෙල පහුකරන් පුස්සැල්ලාව පාරේ යන්න ඕනි :cool:
    patta ban
    Rep+

    තෑන්ක්ස් මචා :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුපිරි......:cool:
    ඇත්ත කියපන්.....උඹ ගියේ තනියම නෙවෙයි නේද.......:P

    රෙප් දෙන්න බැරිලු බන්......:sorry: