DX-වැගන්

Juggu

Member
Mar 1, 2015
31
2
0
මේ DX-වැගන් වාහනේ හොදද බං? ලීස් එකකුත් තියෙන එකක්. එක පාර ලීස් එක ගෙවලා දානවා නං 5.75 ක් වගේ වෙයි.

http://ikman.lk/en/toyota-dx-wagon-1984-for-sale-colombo-17

cc15c6af_8a01_4b85_953c_25355abd9229.jpg


5eddaac4_fc56_4d24_bc77_0f665ebfca17.jpg
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    3.50/= thamai mage gana,ita wada dila okak aran wedak na.5.75/= hodatama wadiy
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    baandenam niyamai habai oye gaana wadiy.uparima 4k 4.5k thamaa.gannakota hondata balala ganna windscreen ekata wathura paarak gahala balanna athulata wathura enawada kiyala.nathnam bada maamata wechcha wade wenne.ape gedarath okak thiyenne.apith wathura enna patan aran hena kattak kaawa.dannam okkoma tika hadala niyametama thiyenawa.

    petrol ehema karanawa hondata, leda na.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :rofl:එහෙනම් මේ පරන තරහ කාරයෙක් වෙන එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් DX එක ලිඳට තල්ලු කරන්න වගේ හදන්නේ...:baffled:

    Add eka daala thiyennth tech smart lanka kiyala.e badage shop eka neda...?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    meka bada mamage car eka thamai.porage phone number eka ne thiyenneth ad eke

    එහෙනම් ඉතින් මේ ත්‍රෙඩ් එකෙන් වැඩක් නෑ...:oo:
    අදම හදා ගත්තු එකවුන්ට් එකකින් කරපු වැඩක් මේක...:angry: දැන් රතුත් වෙලා නෙහ්..:confused:
    මම හිතුවේ ඇත්තටම අහපු එකක් කියලා....
    :baffled:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    5.75 හොදටම වැඩී. ගන්නම ඕන නම් 4 අඩුවෙන් ගනින්. ගන්නකොට හදන්න තියෙන අඩුපාඩු තියෙන ඒව ගන්න එපා. අපේ අයිය කාරය ඕකක් අරන් ගොඩක් අමාරුවෙන් 3.75 කට විතර දී ගත්තේ.
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඕකනම් බඩා මාමිගේ තමයි.ලේලන්ඩ රාජයෙකුත් ලංගම තියෙන්නේ :cool::cool::cool:

    ඇයි යකොව් ඔය තියෙන්නේ tech smart lanka කියලා. කවුරු හරි බස් මාමිගේ යාලුවෙක් වෙන්ටැ මේ නුල දාලා තියන්නේ