පැදුරු සාජ්ජේ

alex007

Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    මචං මේ ඉන්නෙ ආනන්ද රණසිංහ, මගේ අප්පච්චි :)
    සංගීත දිවියට අවුරුදු 35ක් විතර වුණාට මේ තමයි අප්පච්චි video release කරන පළමු වතාව.



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kalekata passe mara vidiyata hithata wadunaa meka machan niyamayi machan ubath othana innawaada

    thaththata mamath suba pathanawaa e wagema dirgayushath pathanawaa
    thaththa paduru sajja ehema karanawada machan
     

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    ube thaththa gana ubata godak adambara wenna puluwan machan
    niyema kalakarayan tamayi me

    ගොඩක් ස්තුතියි මචන්. මං අප්පච්චිට මේ comments පෙන්නන්නම්. අප්පච්චි සල්ලි වලට මියුසික් කරේ නෑ බන්, ඒ වගේම TV, Radio පස්සෙ ගියේ නෑ. පැදුරු සාජ්ජ කරනව මචන්.

    අප්පච්චිගෙන් මට ඇවිත් තියෙන්නෙ සංගීතෙ කරන හැකියාවකට වඩා සංගීතෙ විඳින්න හැකියාවක් මචන්, මෙතන video එකේ ඉන්නෙ අප්පච්චිගෙ යාලුවො.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගොඩක් ස්තුතියි මචන්. මං අප්පච්චිට මේ comments පෙන්නන්නම්. අප්පච්චි සල්ලි වලට මියුසික් කරේ නෑ බන්, ඒ වගේම TV, Radio පස්සෙ ගියේ නෑ. පැදුරු සාජ්ජ කරනව මචන්.

    අප්පච්චිගෙන් මට ඇවිත් තියෙන්නෙ සංගීතෙ කරන හැකියාවකට වඩා සංගීතෙ විඳින්න හැකියාවක් මචන්, මෙතන video එකේ ඉන්නෙ අප්පච්චිගෙ යාලුවො.
    :) ela machan niyamayi mata therunaa dakinakotama salli passe yana kenek neme kiyalaa
     

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    බොහොම ස්තූතියි මචංලා. අප්පච්චිගෙ අනිත් සිංදු ටිකත් මං පෝස්ට් කරන්නම්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි සහෝ.. දෙවැනි සින්දුව එහෙම නියමයි...
    කලින් එකත් එහෙම තමා එත් මම වැඩිපුර කැමති 2 වැනි එකට...
    ඔය විදිහට කියන්න හොඳ හැකියාවක් තියෙන්න ඕනෙමයි... :yes:
    හරිම ලස්සනට කියනවා ඒක... අවංකවම.. :yes:
    අර ගයන්කුවෙට් අය්යත් කියලා තියනවා වගේ මාර විදිහට හිතට වදින්න ඒක ලයාන්විතව ගයනා කරනවා..
    ඒ වගේම යාලුවෝ දෙන්නත් හොඳ සහයෝගයක් දෙනවා... :yes:

    අප්පච්චිට දිර්ගායු පතනවා... :yes: :yes: