හොඳම කරමු ද ? නරකත් කරමු ද ?

AnuradhaRa

Well-known member
  • හොඳම කරමු ද ? නරකත් කරමු ද ?

    මචංලා දැං මෙහෙමනෙ.. අපිට පොඩි කාලෙ දෙමව්පියො, ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු අපිට කියල තියෙන්නෙ, නරක කරන්ඩ එපා අපායෙ යනව, බලන් ඉන්න දෙවියො දඬුවම් දෙනව.. හොඳට ජීවත් වුණොත් (යහපත කළොත්) හොඳ ඵල විපාක ලැබෙනව. කතෝලික ආගමේ නං ස්වර්ග රාජ්‍යයට යන්ඩ පුලුවං කියනව. බුද්ධාගමේ නං හොඳ තැනක ඉපදෙන්ඩ ලැබෙනව කියනව..

    දැං මේකයි, ඇත්තටම මේක මෙහෙම වෙනවද ? මේක මෙහෙම වෙනව කියල ඔප්පු කරන්ඩ පුලුවන්ද ? යහපත කරල වැඩක් නැද්ද ? යහපත් විදියට ජීවත් වෙන මිනිස්සු මෝඩයොද ?
    නරක කරන අයටමද හරියන්නෙ ?:angry:

    අපි මේක ගැන ටිකක් කතා කරමු...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    EMINƎM;17983981 said:
    නරක කරන අයටම හරියන්නේ , ඒ ගොල්ලන්ට තව අවස්තාවක් හම්බෙනවා තව පව් පුරෝගන්න

    This:yes::yes:
     
    Sunimal_J

    Member
    Mar 3, 2015
    5
    2
    0
    ඔව් දැන් බලන්න අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්. එතුමන් රට බේරා ගත්තු අපගේ සදාදරණීය නායකයා. එතුමන් යුද්ධය අවසන් කොට, අපේ රට සංවර්ධනය කරමින් සිටියේ. ඒ මොහොතේ එතුමන්ව කුමන්ත්‍රණයකින් පරාද කරා.

    අපි සැමදා එතුමන් සමගයි.
     
    • Like
    Reactions: chathu05 and ijay

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,564
    113
    ගග අද්දර
    මචන් මේක හාමුදුරු නමක් බණකට කිව්වේ.
    හොද කරන මිනිස්සුන්ට වරදින්නේ ඇයි කියන එකට උත්තරයක් වශයෙන් එදා බණට කිව්වේ, හොද කරන මිනිස්සු පින් පුරෝ ගන්නවලු, පිනට මාරයා අකමැතිලු, ඒ නිසා පින් කරන අයට නිතර කරදර කරන්න බලනවලු.
    මේක මිට වඩා සවිස්තරාත්මකව එදා බණට කිව්වා. මට මටහක විදියටයි මේ දැම්මේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය අපිව බ්‍රේන් වොෂ් කරලා තියන විදිය. බුදු දහම කියන්නෙ පිං කරලා හොඳ උත්පත්තියක් ලබන්න කියලා නෙවෙයි මේ ආත්මෙදිම නිවන් නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා. ඔය ආගම් හැදුනෙ ශිෂ්ඨසම්පන්න සමාජ හදන්න aka ශිෂ්ඨාචාර ගොඩනගන්න.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පැටියා;17984126 said:
    ඔය අපිව බ්‍රේන් වොෂ් කරලා තියන විදිය. බුදු දහම කියන්නෙ පිං කරලා හොඳ උත්පත්තියක් ලබන්න කියලා නෙවෙයි මේ ආත්මෙදිම නිවන් නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා. ඔය ආගම් හැදුනෙ ශිෂ්ඨසම්පන්න සමාජ හදන්න aka ශිෂ්ඨාචාර ගොඩනගන්න.

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • මචන් මේක හාමුදුරු නමක් බණකට කිව්වේ.
    හොද කරන මිනිස්සුන්ට වරදින්නේ ඇයි කියන එකට උත්තරයක් වශයෙන් එදා බණට කිව්වේ, හොද කරන මිනිස්සු පින් පුරෝ ගන්නවලු, පිනට මාරයා අකමැතිලු, ඒ නිසා පින් කරන අයට නිතර කරදර කරන්න බලනවලු.
    මේක මිට වඩා සවිස්තරාත්මකව එදා බණට කිව්වා. මට මටහක විදියටයි මේ දැම්මේ.

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • පැටියා;17984126 said:
    ඔය අපිව බ්‍රේන් වොෂ් කරලා තියන විදිය. බුදු දහම කියන්නෙ පිං කරලා හොඳ උත්පත්තියක් ලබන්න කියලා නෙවෙයි මේ ආත්මෙදිම නිවන් නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා. ඔය ආගම් හැදුනෙ ශිෂ්ඨසම්පන්න සමාජ හදන්න aka ශිෂ්ඨාචාර ගොඩනගන්න.

    ඔයාගෙ කතාවත් හරි..:yes:
    එහෙනං මිනිස්සු ඇත්ත තේරුම් ගත්තම (ආගම් බොරු කියල), කාලයක් තිස්සෙ හැදුන ශිෂඨ සම්පන්න සමාජෙ බිඳ වැටෙයි..
    නිවන් අවබෝධය ඇර, ලෞකික වශයෙන් වැදගත් කමක් ඇත්තෙම නැද්ද ? යහපත් විදියට ජීවත් වෙන එකේ ?
     
    AnuradhaRa

    Well-known member
  • වැරදි කරන එකාට හෘද සාක්ෂියකුත් නෑ..වැරදි කෙරුව කියල, ඌට හිතන්නෙ වත් නෑ..
    අහිංසක එවුන් තමං අතින් වෙච්ච පොඩි වැරැද්ද ගැන හිත හිත ලත වෙනව.. :sorry:
    කර්මය කියන්නෙ බොරුවක් කියලයි මට හිතෙන්නෙ...:dull:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ape amma samahara lamainta nomile igannuwa ( shes maths OL teacher) henata dana ehema denwa.eth labichha magulk na bn ammata..mn kalpana krne ehma krlat melo labbak labun nathn mkdda ban meh pin paw badaname theruma...

    bbalahanko parata bassath Suv..premio keeyak yanawda ban..seraamaserama hoda wada karalada owa hoyanne.bagayak ma koranne black bussiness..eth unta waradinnet na ban
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    skole kalw skole hitiya hodama baduwa thamak (kellonge )HP une..eki cmps nut gya.eth inna kan kale balu wada..kollo ekka athal gathha eka..eka kollek dagannawa eh assen thawa ekek karanawa..eth unta hariyanne kohomada ban ohma pin paw athhanam
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔය අපිව බ්‍රේන් වොෂ් කරලා තියන විදිය. බුදු දහම කියන්නෙ පිං කරලා හොඳ උත්පත්තියක් ලබන්න කියලා නෙවෙයි මේ ආත්මෙදිම නිවන් නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා. ඔය ආගම් හැදුනෙ ශිෂ්ඨසම්පන්න සමාජ හදන්න aka ශිෂ්ඨාචාර ගොඩනගන්න.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මචන් මේක හාමුදුරු නමක් බණකට කිව්වේ.
    හොද කරන මිනිස්සුන්ට වරදින්නේ ඇයි කියන එකට උත්තරයක් වශයෙන් එදා බණට කිව්වේ, හොද කරන මිනිස්සු පින් පුරෝ ගන්නවලු, පිනට මාරයා අකමැතිලු, ඒ නිසා පින් කරන අයට නිතර කරදර කරන්න බලනවලු.
    මේක මිට වඩා සවිස්තරාත්මකව එදා බණට කිව්වා. මට මටහක විදියටයි මේ දැම්මේ.

    :yes::yes::yes:

    Ae bana nam sahathika aththa Macho ....

    Maraya badhaa karanakota yahapath chiththayen yuthuwa katayuthu karanna ona.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය කතාව මට නම් පිළිගන්න අමාරුයි. සසරෙන් එතෙර වෙනවට මාරයා අකමැති බව ඇත්ත. නමුත් ධර්මානුකූල වැඩ, ඒ වගේම ලෝකයට, ස්වභාවධර්මයට, සත්වයන්ට උදව් උපකාර කරගෙන ඉන්නකොට අප වටා ගොඩනැගෙන ශක්තියට මම හිතන්නෙ මාරයටත් අත දාන්න අමාරුයි.

    මචන් මේක හාමුදුරු නමක් බණකට කිව්වේ.
    හොද කරන මිනිස්සුන්ට වරදින්නේ ඇයි කියන එකට උත්තරයක් වශයෙන් එදා බණට කිව්වේ, හොද කරන මිනිස්සු පින් පුරෝ ගන්නවලු, පිනට මාරයා අකමැතිලු, ඒ නිසා පින් කරන අයට නිතර කරදර කරන්න බලනවලු.
    මේක මිට වඩා සවිස්තරාත්මකව එදා බණට කිව්වා. මට මටහක විදියටයි මේ දැම්මේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhimath ayata karmaya ,Pin, Paw, kiyanne mokakkdha kiyala therenava. Akata agamak avsayama naha. For example western country people la pin , paw valata kiyanne POSITIVE CHANGE OF ENERGY[PIN] and NEGATIVE CHANGE OF ENERGY [PAW] KIYALA. KETIYEN POSITIVE[MERITS] and NEGATIVE [SINS] kiyalath kiyanava.