දළදා මාළිගාව

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අද මම දළදා මාළිගාව පිටිපස්සේ තියන නුවර කෞතුකාගාරය බලන්න ගියා. ඒත් ඒක නඩත්තු කටයුතු වලට වහලා. ඒක නිසා මම මාළිගාව බලන්න ගියා. සෑහෙන කාලෙකට පස්සේ ගිය නිසා මම පින්තූරු ටිකකුත් ගත්තා. මාළිගාවේ කෞතුකාගාර දෙකක් තියනවා ඒත් ඒ එකකවත් ඇතුලේ පින්තූරු ගන්න දුන්නේ නෑ. දුකයි ඒක නිසා. ඒත් සෑහෙන දේවල් තියනවා බලන්න ඒ කෞතුකාගාරවල. ඔයාලා ගියොත් අනිවාර්යෙන්ම බලන්න යන්න. :yes:

    IMG_1479.jpg


    IMG_1480.jpg


    IMG_1481.jpg


    IMG_1482.jpg


    IMG_1483.jpg


    IMG_1484.jpg


    IMG_1485.jpg


    IMG_1486.jpg


    IMG_1487.jpg


    IMG_1490.jpg


    IMG_1491.jpg


    IMG_1492.jpg


    IMG_1493.jpg


    IMG_1496.jpg


    IMG_1494.jpg


    IMG_1500.jpg


    IMG_1501.jpg


    IMG_1502.jpg


    IMG_1503.jpg


    IMG_1504.jpg


     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඩේටා ලිමිට් වෙලා....... අනිද්දට බලන්නම් ත්‍රෙඩ් එක..... :D

    අඩේ....... මාසෙට ලැප් විස්සක්, තිහක් විකුණන මාමි බංකොලොත් වෙලාවත්ද?
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    සාදු.. සාදු.. සාදු..
    අසිරිමත් දන්ත ධාතූන් වහන්සේ වන්දාමි
    ඔබට ගොඩක් පින් මේ සුන්දර පින්තූර වලට