ලක්ශ 20කින් කරන්න business එකක් කියපල්ලා

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ලක්ශ 20කින් කරන්න business එකක් කියපල්ලා

    මචන්ලා ලක්ශ 20ක් විතර අතේ තියනවා.ඒකෙන් මට මාසිකව 50000ක වත් income එකක් හදාගන්න විදිහක් කියපල්ලකෝ.මට පොල් වත්තක් තියනවා.ඒකේ වගා කටයුතු තමයි කරන්නේ.නිතර යෙදෙන්න තියන දෙයක්නම් ටිකක් අමාරුයි.ඒ උනාට කමක් නැ උබලගේ අදහස් කියපල්ලා.මට මේ සල්ලි ආයෝජනයකට යොදවලා නිකම් ඉන්න ගමන් මුදලක් හොයාගන්ඩ වගේ දෙයක් තමයි හිතුවේ.bank එකේ fd එකක් දැන්මොත් rate එක සීයට අටයි.එතකොට ලක්ශ විස්සට මාසෙ පොලිය 13300ක් වගේ එන්නේ.ලක්ශ 20ක් අතේ තියන කෙනෙකුට ඒක ආයෝජනයකට යොදන්න උබලා හිතන දේවල් කියපල්ලා.full time යෙදෙන්න තියන ඒවනම් ටිකක් අමාරුයි.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ලක්ශ 20 මට දියන්... මම මාසෙට 50000 ගානේ ආපහු ගෙවන්නම්...
    අවුලක් නෑනෙ නිකන්ම ඉන්කම් එක එනවනේ:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    තව අක්කර දෙකක් විත්ර අරන් දාපන්කො උබ කොහෙඩ ඉන්නෙ?
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    page01.jpg
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63