ජාතියේ පිනට පහල වූ අපේ රජතුමා
ජාතියේ පිනට පහල වූ අර සිරිසේන හිටං කිව්වා වගේ අපේ මහරජාණෝ අප කාගෙත් හදවතේ සිටින ජනාධිපතිතුමන් නොකඩවා සිදුකරන මෙම උත්තුංග කර්තව්‍යයට අපේ ආශිර්වාදය.
මැදින් පුන් පොහෝදින තංගල්ල කාල්ටන් නිවසේ සදහම් ධර්ම දේශනාව ;;අමාදම් සිසිල;; උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන අතර.ඒ සදහා හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ශිරන්ති රාජපක්ෂ මැතිනියත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතිලු සැදැහැවත් විශාල පිරිසක් සම්බන්වදව සිටි...

Last edited:

▬ graphics god